තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked::eek::eek::eek:මගේ කෙල්ල ( ට්‍රයි එක ) හැඩයි කෙට්ටු උනා උනාට මම පස්සෙ ෆොටෝ එකක් පෙන්නන්ම්කෝ..:P

    funny_elephant_photoshop.jpg

    :rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අලි පටිය උඹ බබා ..අනේ පලයන් බන් යන්න ...

    කව්රුත් කිවුවට විශ්වාස කරන්නේ නැහැ බන් මම ඒකට හේතුව කලින් කියලා තියනවා කූල් පූවායි , සුදු පූවයි ඒක දන්නවා:(:(:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අයියොයොයොයොයොයොයොයොයොයොය් කෙල්ලක් ඕනී..... පාරේ කපල්ස් යද්දි පට්ට දුකයි බන්......... ඒත් මේ තනිකම හොඳා බූට් කනවව වඩා... ඔව්! :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    කව්රුත් කිවුවට විශ්වාස කරන්නේ නැහැ බන් මම ඒකට හේතුව කලින් කියලා තියනවා කූල් පූවායි , සුදු පූවයි ඒක දන්නවා:(:(:(

    මචං කෙල්ලොත් එක්ක කතාවට යන්නේ නැති තරමට ඇඟට ගුණයි කතාවට ගියොත් ලෙඩක් :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අයියොයොයොයොයොයොයොයොයොයොය් කෙල්ලක් ඕනී..... පාරේ කපල්ස් යද්දි පට්ට දුකයි බන්......... ඒත් මේ තනිකම හොඳා බූට් කනවව වඩා... ඔව්! :(