තනිකඩයන්ගේ පාරාදීසය......

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
:yes:තනිකඩ ජීවිතය ගැන සතුටු වෙයල්ලා බං...:yes:
:no:පවුල් ජීවිතේක කරදර තනිකඩ ජීවිතේ නෑ නොවැ...:no:

ඔහු + ඇය = ආදරය

ඔහු + ඇය + ආදරය = විවාහය

ඔහු + ඇය + ආදරය + විවාහය = දරුවන්

ඔහු + ඇය + ආදරය + විවාහය + දරුවන් = පවුල

ඔහු + ඇය + ආදරය + විවාහය + දරුවන් + පවුල = ප්‍රශ්ණ

තනිකඩ ජීවිතං අලංකාරං!!!

:rolleyes::rolleyes::rolleyes:

Last edited:
May 1, 2011
1,146
97
0
ada mama fb eken kellekta talk kala...
ekath math ekka hondatama talk kala..
balan yanakota mee kella mage yaluwekge gf.......
monawa karannada ban...
mama eeke adahasa atha harala damma....
ada nam hitha hondatama ridenawa.....
meewith athama ada raata bonna hithan inne.....

බීපුවම ප්‍රශ්න විසදෙනවානම් දුක අඩු වෙනවා නම් අපේ ගෙවල් ගාව බාර් 1 ක් දැන් නෑ! :sorry::sorry:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes:තනිකඩ ජීවිතය ගැන සතුටු වෙයල්ලා බං...:yes:
    :no:පවුල් ජීවිතේක කරදර තනිකඩ ජීවිතේ නෑ නොවැ...:no:

    ඔහු + ඇය = ආදරය

    ඔහු + ඇය + ආදරය = විවාහය

    ඔහු + ඇය + ආදරය + විවාහය = දරුවන්

    ඔහු + ඇය + ආදරය + විවාහය + දරුවන් = පවුල

    ඔහු + ඇය + ආදරය + විවාහය + දරුවන් + පවුල = ප්‍රශ්ණ

    තනිකඩ ජීවිතං අලංකාරං!!!

    :rolleyes::rolleyes::rolleyes:

    :D:D:D:D:D:D:D:D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    ඉතින් ඉස්සෙල්ලා හොයලා බලල ඉදපන් සීන් කරන්න කලින් කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා:yes::yes:
    පස්සේ උඔට ගැලපෙනවා කියලා හිතෙනවනම් කෙල්ල තනිකඩ නම් ගේමට එන්ටර් වෙයන්
    ගෙදර මිනිස්සු කියන කියන විදිහට කසාද බදින්න බෑ බං
    ඒ ගොල්ලෝ නෙමෙයිනේ ඊට පස්සේ පවුල් කන්නේ:no::no:
    කොහොමත් මෙහෙම සීන් එකකුත් තියෙනවා
    කාලයක් තියෙනවා අපිට කෙල්ලෝ වැලි ගානට සීන් වෙනවා
    කාලයක් තියෙනවා අම්බ කටු කෑවත් කෙල්ලක් බලන්නෙවත් නැති
    ඒ කාලෙට කොච්චර ට්‍රයි කලත් වැඩක් නෑ:sorry:

    මචන් මම මේ වෙනකොට කෙල්ලෝ 5-6 ක් විතර දාගෙන තියෙනව එත් බන් අන්තිම එක දැන් අවුරුදු 3නකට විතර කලින් කෙල වුනා එදා ඉදල මට කෙල්ලෝ සෙට් වෙන්නේත් නැ බන්. මගේනම් කෙල්ලො සෙට් වෙන කාලේ ඉවරයි වගේ බන්. ඕක තමාබන් ඉක්මන් කොටයි කියන්නේ. ලගදි ගෙදරින් වදේට කෙල්ලෙක් එක්ක ෆ .බ් එකෙ චැට් කරන්න වුනා එකි ෆොටෝ එක එව්වම තමා බන් මීටර් උනේ ලොවෙත් නෑ කියල. ඔයවගෙ සල්ලි තියෙන මෙලෝ රහක් නැති උන් තමා බන් මෑත කාලෙදිම මට සෙට් වෙන්නේ එවත් මේ ගෙදර අය ගෙන එවා. එවට කැමති වෙනවට වඩා හොදයි තනිකඩව ඉන්නවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචෝ නියම වැඩක්.. :yes::yes:

    ජීවිත කාලෙටම එකම එක කෙල්ලටයි ලවු කලේ.ඒකි සෙට් වුනේ ෆේස් බුක් එකෙන්.ඒ වුනාට පස්සේ මම ගෙදරත් ගියා. අම්මයි තාත්තයි රජයෙ රැකියා කරනවා. ඒක නිසා ඒකිගේ ගෙදර කවුරුවත් නෑ. මම ඉතින් උදේ 8ට වෙනකොට ගිහින් 2 වෙනකොට ගෙදර එනවා. ඒත් ඉතින් ඒකි මේ අවුරුද්දේ ජුනි 13 මාව දාලා ගියා. ඒකිගෙ ගෙදරින් මට අකමැතියි කියලා. ආයෙ නම් කෙල්ලො පස්සෙ යන්නෑ කියලා හිතාගත්තා. හැම කෙල්ලම මුලින් කියන්නෙ මාර බණ. අන්තිමට උන් අපිව නැත්තටම නැති කරලා දාලා යන්න යනවා.පස්සෙ මමත් හිත හදාගත්තා බං.තොට හොද නම් මට මොකෝ කියලා.. කෙටියෙන් කතාව කිව්වේ.ලොකු කතාවක් බං ඒක..

    කෙල්ලො එපා බං මෙහෙම හොදා.....

    තනිකඩය
    තවම
    මම

    :D

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    :oo::oo: