තනිකඩයන්ගේ පාරාදීසය......

May 1, 2011
1,146
97
0
එල එල මචෝ නියම වැඩක්.. :yes::yes:

ජීවිත කාලෙටම එකම එක කෙල්ලටයි ලවු කලේ.ඒකි සෙට් වුනේ ෆේස් බුක් එකෙන්.ඒ වුනාට පස්සේ මම ගෙදරත් ගියා. අම්මයි තාත්තයි රජයෙ රැකියා කරනවා. ඒක නිසා ඒකිගේ ගෙදර කවුරුවත් නෑ. මම ඉතින් උදේ 8ට වෙනකොට ගිහින් 2 වෙනකොට ගෙදර එනවා. ඒත් ඉතින් ඒකි මේ අවුරුද්දේ ජුනි 13 මාව දාලා ගියා. ඒකිගෙ ගෙදරින් මට අකමැතියි කියලා. ආයෙ නම් කෙල්ලො පස්සෙ යන්නෑ කියලා හිතාගත්තා. හැම කෙල්ලම මුලින් කියන්නෙ මාර බණ. අන්තිමට උන් අපිව නැත්තටම නැති කරලා දාලා යන්න යනවා.පස්සෙ මමත් හිත හදාගත්තා බං.තොට හොද නම් මට මොකෝ කියලා.. කෙටියෙන් කතාව කිව්වේ.ලොකු කතාවක් බං ඒක..

කෙල්ලො එපා බං මෙහෙම හොදා.....

තනිකඩය
තවම
මම

:D



:shocked::(:(:(
 
May 1, 2011
1,146
97
0
pem_sisile_mage_denayana_namal_udugama.jpg
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ත්‍රෙඩ් එකේ අයිති කාරයටත් ලගදීම සංගමේ මෙම්බර්ෂිප් එක කැන්සල් වෙනවා.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් කවදාවත් කෙල්ලෙක් හම්බවෙන්නේ නැතිවෙයි. මට නම් දැන් උන්ව එපා වෙලා. කාලකණ්ණි බැල්ලියෝ, උන්ට හෙන ගහන්න ඕනේ