aththa kathawa hebeyi
mokakdda danne naa meh site eke
![]()
උඩ ඉන්න් කෙල්ල් දාපු එකත් ඒ වගේ තමා
පැණි පූවා![]()
දුප්
මැරි කරන්න තමා හිටියේ උඔලටත් කියලාහපුයි මොකෑ උනේ , මං හිතන් හිටියේ දැන් මැරි කරලත් ඇති කියලා.
අපරාදේ කියන්නේ ඒ කාලේ ඉඳන් වල් කමේඅඩුවක් තිබ්බේ නැහැනේ
මගෙ බලු පූස් කම නිසා කෙලඋනා 
වෙනතක යන්න ගියා මුලදී අත දීලාමං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ

පූවා මොකෝ කොරගත්තේ......දුප්
එයා මගෙ නංගි වගේ
මැරි කරන්න තමා හිටියේ උඔලටත් කියලාමගෙ බලු පූස් කම නිසා කෙලඋනා
වෙනතක යන්න ගියා මුලදී අත දීලා![]()


ඔව් ඉතින් දැන් නිදහස් ගොවියෙක්නේපූවා මොකෝ කොරගත්තේ......
දැන් ඉතින් මොනව කොරන්නද වෙන මොකක් හරි එකක්වත්???????????????????????????????![]()

deken ekak wenakota ubata kello uncle kiyanan aran thiyei... pissu nathuwa hitu..මම එයා කැමති නැතුව ප්‍රපෝසල් අරන් ගෙදර එන්නෙ නැහැ කියල පොරොන්දු උනා බන්.
මොකක් හරි දෙකෙන් එකක් වෙනකන් ඉන්නෙ බන්
හපුයි මොකෑ උනේ , මං හිතන් හිටියේ දැන් මැරි කරලත් ඇති කියලා.
අපරාදේ කියන්නේ ඒ කාලේ ඉඳන් වල් කමේඅඩුවක් තිබ්බේ නැහැනේ
ඕකා ගොන් අලියා බංdeken ekak wenakota ubata kello uncle kiyanan aran thiyei... pissu nathuwa hitu..

කුම්බලා කටු කෑවා නං දුක විඳපන් බළලෝ කිව්වලු........ඔව් ඉතින් දැන් නිදහස් ගොවියෙක්නේ![]()


ඔව් බං මගේ වරදකුම්බලා කටු කෑවා නං දුක විඳපන් බළලෝ කිව්වලු........![]()

අපෝ උඹව නැට්ටෙන් අල්ලලා පොලවේ ගැහුවත් හදන්න බෑ......(පූසන්ට පණ හතක් තියන හින්දා මැරෙන්නෙත් නෑ....)ඔව් බං මගේ වරද![]()


මොනව කරත් වැඩක් නෑ බන් කොච්චර කලත් ඒක ඒවෙලාවට විතරයි අමතක කරනව පොන උත්තක් වත් කරන්න බැ මළ පනිනවා වෙන කෙල්ලො එක්ක කතා කලාම දුක හිතනව තමයි ඒකට කතා නොකරම ඉන්න පුලුවන්ද කෙල්ලො එක්ක බැංකුවක කැෂියර් එක්ක ෆුඩ් සිටී කැෂියර් ල එක්ක වගේ කතා කරන්නත් බෑ නීති වැඩී ඒකිත් එක්ක ඉන්නවනම් මගේ ගොඩක් දේවල් නැති කරගන්න වෙනව කොල්ලො එක්ක සෙල්ලම් කරන්න යන එකට කැමති නෑ කොල්ලො එක්ක ඉන්න වෙලාවට කෝල් කලාම පස්සේ කතා කරන්නම් කියුවොත් ඒකටත් වලි අම්ම එක්ක ඉන්නත් බෑ කෝල් කලාම කතා කරන්නම ඕන එයාගේ කෝල් එක මිස් උනා කියන්නේ මන් දන්නව කෝල් කලාම බැනුම් තමයි කියල මන් ගන්න කෝල්ස් මිස් උනාම ඒකට සාදාරන කාරනා තියෙනවා මට තමයි වැරදෙන්න බැරි මැසේජ් රිප්ලයි ලේට් වෙන්න බෑ තව කෙල්ලො එක්ක මැසේජ් කරනව කියල සැකයි ඒකටත් බැනුම් කුනුහරපෙනුත් බැනල තියනව තමුසේ කියල පටන් අරන් ඉවර කරන්නේ පුදුම කුජීත විදිහට ෆේස්බුක් යන්න බෑ ඉන්ස්ටග්‍රැම් බැහ මෙලෝ උත්තකට බෑ ඔක්කොම ඩිඇක්ටිවේට් කරල තියෙන්නේ එයත් නෑ ඉතින් එයාට ඒව ගැන ආතල් එකක් නැත්තම් මං පලි ඈ මන් ෆේස්බුක් ගියේ කෙල්ලො එක්ක චැට් කරල ආතල් ගන්න නෙමේ පේජස් වල දාන පෝස්ට් බලන්න ඒක ඒවත් බෑ මං හැම දෙයක් ම ඒකි හින්ද නැති කරගෙන හිටියේ එයාට ඕනි දේවල් විතරයි වෙන්නේ අපි අතරේ මං කැමති එක දෙයක් වත් මේ වෙනකං වෙලා නෑ මං කැමති වෙලාවට කිස් එකක් වත් අඩුම ගානේ දෙන්න බෑ එතකොට මං වලා එයාම කැමති වෙලාවට දෙන්න ඕන ඒක ආදරය ලු වල් කම නෙමේ ලුඅඳින ඇඳුමේ ඉඳල හැම රෙද්දක් ම අහල අඳින්න ඕන මං කැමති දේ කරන්න බෑ කවද වෙනකං මං මෙහෙම රඟන්නද? ලෝකයට සතුටින් ඉන්නව කියල පෙන්න ගෙන දුක් විඳ විඳ ඉන්න බෑ ඒ හින්ද අද ඉවරයක් කලා මේක හෙනම දුකයි තමයි ඒත් කරන්න දෙයක් නෑ ලස්සන ට කෙල්ලො යාළු කරගත්තට හිඳ පාඩම් මේවා

ජේලර් කෙනෙක් උනත් මේවගේ නීති දාන්නේ නෑ බන් මෙච්චර සින් එකක් උනේ මගේ අතින්ම කියල හිතෙනව ලව් කරපු මුල් කාලේ මං පොඩ්ඩක් මේ සීන් වලට ආසයි මොකද කෙල්ලෙක් කියනව නේ බන් මෙහෙම අඳින්න මෙහෙම කරන්න රෑ වෙලා ගෙදර එන්න එපා නිකං ආදරේට කියන්නේ කියල හිතාගෙන හිටියේ එන්න එන්න නීති වැඩි වෙන්න ගත්තා හැම හැම දාම ඒකි කියන විදියට ඉන්න බැනේ ඉතින් හැම දාම රන්ඩු කෝල් කලත් මල් කඩන්නේ නෑ වලි තමයි වලි කියන්නේ ඒකි බනිනව මං අහන් ඉන්නවා මාව සම්පූර්නයෙන්ම පාලනය කරන්න ගත්තා ඒයාගේ රූකඩයක් වෙලා හැමදාම ඉන්න බෑ කියල හිතුන බන් දැන්ම මෙහෙම නීදි දානවනම් බැන්ඳම මොන මොන ඒව කරයිද මට අම්ම එක්ක වත් ඉන්න දෙන්නේ නෑ එයාට ආතල් වෙලාවට මාත් ආතල් එකේ ඉන්න ඕන මට හිතුන වෙලාවට ලයින් වෙන්න බෑ වලත්තය වෙනව මං නිකං ටයිම් ටේබල් එකක් වගේ තමයි වැඩ එපාම වෙලා උකාගනින් කියල ආව ඒකිට මාව වගේ වෙන කාවවත් මෙහෙම පාලනය කරන්න බෑ කව්ද බන් කැමති එහෙම ජීවිතයක් ගෙවන්න කිසිම සතුටක් නෑ බයෙන් බයෙන් ඉන්නේ හැමදාම යාලුවො එක්ක ඉන්න වෙලාවෙ විතරයි හිනා වෙලා ඉන්නේ එකටත් කේස් දාන්න ආව මේකි දැන් නිදහස් නේ මට ඕන දෙයක් කරන්න පුලුවන් කිරියේ ඉන්න කොට ආතල් එකේ කුනුහරපයක් දෙකක් කියලා කතා ලියල ත්‍රෙඩ් දාගෙන ඉන්න කොට චුට්ටක් මේව අමතක වෙනවා ඒකටත් කේස් දැම්මා මේකටත් එන්න එපා කියුවා දැන් ඉතින් ඒකි නෑ නේ ආතල් එකේ ඉන්නවාඋඹ ලව් කලේ ජේලර් කෙල්ලෙක්ටද?
ඔව් මං ගොඩා................රියක් ආදරෙයි එයාටඅපෝ උඹව නැට්ටෙන් අල්ලලා පොලවේ ගැහුවත් හදන්න බෑ......(පූසන්ට පණ හතක් තියන හින්දා මැරෙන්නෙත් නෑ....)
කමක් නෑ ඉතින් දැන් කරන්න දෙයක් නෑනේ......ශේප්මන්ට් එකක් දාගන්න ට්‍රයි එකක් දීපන්.......![]()


ගොඩක් ආදරේ වැඩි උනාම නීති දානව මචන්ජේලර් කෙනෙක් උනත් මේවගේ නීති දාන්නේ නෑ බන් මෙච්චර සින් එකක් උනේ මගේ අතින්ම කියල හිතෙනව ලව් කරපු මුල් කාලේ මං පොඩ්ඩක් මේ සීන් වලට ආසයි මොකද කෙල්ලෙක් කියනව නේ බන් මෙහෙම අඳින්න මෙහෙම කරන්න රෑ වෙලා ගෙදර එන්න එපා නිකං ආදරේට කියන්නේ කියල හිතාගෙන හිටියේ එන්න එන්න නීති වැඩි වෙන්න ගත්තා හැම හැම දාම ඒකි කියන විදියට ඉන්න බැනේ ඉතින් හැම දාම රන්ඩු කෝල් කලත් මල් කඩන්නේ නෑ වලි තමයි වලි කියන්නේ ඒකි බනිනව මං අහන් ඉන්නවා මාව සම්පූර්නයෙන්ම පාලනය කරන්න ගත්තා ඒයාගේ රූකඩයක් වෙලා හැමදාම ඉන්න බෑ කියල හිතුන බන් දැන්ම මෙහෙම නීදි දානවනම් බැන්ඳම මොන මොන ඒව කරයිද මට අම්ම එක්ක වත් ඉන්න දෙන්නේ නෑ එයාට ආතල් වෙලාවට මාත් ආතල් එකේ ඉන්න ඕන මට හිතුන වෙලාවට ලයින් වෙන්න බෑ වලත්තය වෙනව මං නිකං ටයිම් ටේබල් එකක් වගේ තමයි වැඩ එපාම වෙලා උකාගනින් කියල ආව ඒකිට මාව වගේ වෙන කාවවත් මෙහෙම පාලනය කරන්න බෑ කව්ද බන් කැමති එහෙම ජීවිතයක් ගෙවන්න කිසිම සතුටක් නෑ බයෙන් බයෙන් ඉන්නේ හැමදාම යාලුවො එක්ක ඉන්න වෙලාවෙ විතරයි හිනා වෙලා ඉන්නේ එකටත් කේස් දාන්න ආව මේකි දැන් නිදහස් නේ මට ඕන දෙයක් කරන්න පුලුවන් කිරියේ ඉන්න කොට ආතල් එකේ කුනුහරපයක් දෙකක් කියලා කතා ලියල ත්‍රෙඩ් දාගෙන ඉන්න කොට චුට්ටක් මේව අමතක වෙනවා ඒකටත් කේස් දැම්මා මේකටත් එන්න එපා කියුවා දැන් ඉතින් ඒකි නෑ නේ ආතල් එකේ ඉන්නවා
එයාලගේ හැටි ඒ. ඉක්මනින් කේන්ති යන අයගේ ආදරේ ශුවර් 