තනිකඩයන්ගේ පාරාදීසය......

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    :(:(:(:(:(:(:(:(:(:(
    කොහේ ගියත් හිතට ලොකු අඩුවක් දැනෙනව කතා කර කර ඉන්න, මැසේජ් එකක් දාන්න, කම්මැලි වෙලාවට කෝල් එකක් ගන්න කෙල්ලෙක් නැති එක....... :sorry:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    :(:(:(:(:(:(:(:(:(:(
    කොහේ ගියත් හිතට ලොකු අඩුවක් දැනෙනව කතා කර කර ඉන්න, මැසේජ් එකක් දාන්න, කම්මැලි වෙලාවට කෝල් එකක් ගන්න කෙල්ලෙක් නැති එක....... :sorry:

    Lol
    දාගත්තහම හරියට බොග දාන්නවත් වෙලා නැතුව යයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :(:(:(:(:(:(:(:(:(:(
    කොහේ ගියත් හිතට ලොකු අඩුවක් දැනෙනව කතා කර කර ඉන්න, මැසේජ් එකක් දාන්න, කම්මැලි වෙලාවට කෝල් එකක් ගන්න කෙල්ලෙක් නැති එක....... :sorry:
    දා ගත්තම නිදහසේ නිදා ගන්නත් නැති වෙනවා මචන් :baffled:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    :(:(:(:(:(:(:(:(:(:(
    කොහේ ගියත් හිතට ලොකු අඩුවක් දැනෙනව කතා කර කර ඉන්න, මැසේජ් එකක් දාන්න, කම්මැලි වෙලාවට කෝල් එකක් ගන්න කෙල්ලෙක් නැති එක....... :sorry:

    busy weyan. amathara deyak patan ganin kello nam kawada hari bariya :yes:
     
    • Like
    Reactions: ForgottenSand

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    busy weyan. amathara deyak patan ganin kello nam kawada hari bariya :yes:

    ඕව පස්සට කල් දාල බෑ..... ඔහොම හිතල ගෙදරට නාකි වෙන්ඩ වෙන්නෙ... එහෙම උන මාමණ්ඩිල මේකෙත් ඇති.... :P
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    දා ගත්තම නිදහසේ නිදා ගන්නත් නැති වෙනවා මචන් :baffled:

    ඒ කියන්නෙ උබට එකක් ඉන්නවද... උබ මොකද මේකට ආවෙ... දුප්.. එලියට.....

    ඒකත් විදලම බලල එපා කරවගන්ඩ ඕනි බං... එතකන් ඉතින් ඒක දැනෙන්නෙ අඩුවක් විදිහටම තමයි..... ;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ කියන්නෙ උබට එකක් ඉන්නවද... උබ මොකද මේකට ආවෙ... දුප්.. එලියට.....

    ඒකත් විදලම බලල එපා කරවගන්ඩ ඕනි බං... එතකන් ඉතින් ඒක දැනෙන්නෙ අඩුවක් විදිහටම තමයි..... ;)
    :rofl::rofl::rofl:නෑ නෑ මට කෙලියෙක් නෑ ..මිට බොහෝ කාලෙකට කලින් ඉදලා කෙලිගේ ගෙදරින් අකමැති උනා ..එදා ඉදන් තනිකඩයි :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl::rofl:නෑ නෑ මට කෙලියෙක් නෑ ..මිට බොහෝ කාලෙකට කලින් ඉදලා කෙලිගේ ගෙදරින් අකමැති උනා ..එදා ඉදන් තනිකඩයි :dull:

    නොඉදුල් උන් විතරයි මේකට ගන්නෙ