මම බැලුව ඒත් මට ඕව තේරෙන්නේ නෑඑහෙනම් මමත් එන්නද?
![]()
අවුලක් නෑ මං ඒක මොඩිෆයි කරලා තියෙන්නේ....ඔක්කොම එක පාර දාන්නද?? උහුලන්න පුළුවන් වෙයිද දන්නේ නෑ ඒකිට


මේ මේ ඒවා බෑ.... ඩබල් විතරයි....වරෙන් වරෙන් මාත් තනියම යන්නේ බෙදා හදා ගන්න පුළුවන් නේ





බුදු අයියට කොහෙද අයියේ තහනම් එන්ට එන්ට...මචං තනිකඩ වෙන්ඩ ඉන්න උන්ට තහනං කලාපයක්ද මේක??![]()


මෙන්න බැඳපු උනුත් රිංගලෝ..........අප්පටසිරි කොලු පැටව් ටික ෆෝරම් වෙලා ඔහොම යාන්![]()



කෝම උනත් මල්ලි, මම දන්නව මේ යන විදියට ළඟදිම මං ආයෙත් සින්ගල් වෙනවබුදු අයියට කොහෙද අයියේ තහනම් එන්ට එන්ට...![]()

අප්පටසිරි කොලු පැටව් ටික ෆෝරම් වෙලා ඔහොම යාන්![]()


හුටා... ඒ මොකද ලොකු අයියේ...??? අක්කි ගැහුවද??කෝම උනත් මල්ලි, මම දන්නව මේ යන විදියට ළඟදිම මං ආයෙත් සින්ගල් වෙනව![]()


ඔය අන්කල් කෙනෙක් බං...අනේ අය්යෙ අපි තනිකඩනේ![]()

අහපන් දුවලා නැද්ද කියලා අපිට දෙන්න එහෙම...

අනේ අය්යෙ අපි තනිකඩනේ![]()

උඹ වරෙන්කො ඒ පැත්තේ
එහෙ කරන වෙඩිහිටියන්ට පමණි ඒවා මෙහෙ බැහැ![]()
