තනිකඩයන්ගේ පාරාදීසය......

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කියන්න සුබගමන් කියා
    ඔබේ සිනහව පසුපස මමද
    මගේ කඳුල ඉදිරිපිට ඔබද
    මම හැම මොහොතකම ඔබ වෙනුවෙන්
    ඔබේ ආදරය වෙනුවෙන්
    දන නමම්,,, කියන්න සුබගමන් කියා
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ඉතින් කොහොමද මෙයා...???? :P:Pජීවිතේ ලස්සනද?;);)

    සුන්දරයි!! මන රන්ජිතයි!! හැබැයි අද ටිකක් චොරයි......මැච් එක බලන්න අය්යගෙ ගෙදර ආව......මගෙ flat mate අය්යයි, යාළුවයි එක්ක කොමළෙ දානවා.....තව පැයකින් දෙන්න යාළු වෙයි වගේ....අපි ඉතින් බලාගෙන ඉන්නව.
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)

    සුන්දරයි!! මන රන්ජිතයි!! හැබැයි අද ටිකක් චොරයි......මැච් එක බලන්න අය්යගෙ ගෙදර ආව......මගෙ flat mate අය්යයි, යාළුවයි එක්ක කොමළෙ දානවා.....තව පැයකින් දෙන්න යාළු වෙයි වගේ....අපි ඉතින් බලාගෙන ඉන්නව.

    :P athijatha mithraya