තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙම නොවෙයි නම් කොහොමද? :confused::confused::confused: දන්නේ නෑ නේ :rolleyes:
    ඔයාට බැරිද ඔයා දන්නකියන ගෑණු ළමයි ගොඩා..........ක් එක්කන් ඇවිත් පෝලිමට තියලා අපෙන් කෝකටද කැමති කියලා අහන්න...?????:sorry::sorry::(:(:D:D:):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔයාට බැරිද ඔයා දන්නකියන ගෑණු ළමයි ගොඩා..........ක් එක්කන් ඇවිත් පෝලිමට තියලා අපෙන් කෝකටද කැමති කියලා අහන්න...?????:sorry::sorry::(:(:D:D:):)

    දැන් එකද විසදුම?? :confused::confused: ඔන්න හෙට නම් අපි project වැඩකට නුවර එනවා එතකොට ඉතින් අවොත් පුසට හොද පුසියෙක් වත් ඉන්නවද කියලා හොයලා බලමු :rofl::rofl:
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් එකද විසදුම?? :confused::confused: ඔන්න හෙට නම් අපි project වැඩකට නුවර එනවා එතකොට ඉතින් අවොත් පුසාට හොද පුසියෙක් වත් ඉන්නවද කියලා හොයලා බලමු :rofl::rofl:

    එතකොට මට ?:(:(
     
    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    දැන් එකද විසදුම?? :confused::confused: ඔන්න හෙට නම් අපි project වැඩකට නුවර එනවා එතකොට ඉතින් අවොත් පුසට හොද පුසියෙක් වත් ඉන්නවද කියලා හොයලා බලමු :rofl::rofl:

    Shaaaa meya marai ne...! ;) balagena puso tikak set karala deida dannea..! :rofl: :lol: :lol: