තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් එකද විසදුම?? :confused::confused: ඔන්න හෙට නම් අපි project වැඩකට නුවර එනවා එතකොට ඉතින් අවොත් පුසට හොද පුසියෙක් වත් ඉන්නවද කියලා හොයලා බලමු :rofl::rofl:
    එහෙනම් ඔයා හොදම හොද පූසියෝ ටිකක් වාහනේක දාන් එන්න... අපේ ගෙදරින් ලන්ච්.....:D:D:D:):)
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ඔය කෙප්ප අනේ....:(:(

    ආපෝ මෙතන දුක කියන තැනක්ද? මම හිතුව තනිකඩව ඉන්න එක සිරා කියල හිතන කට්ටියක් ඉන්න තැනක් කියල. අපි කැපුන ඕන්!
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ඔය ආදරේ කියන මල මගුලෙ ඇති කිසිම වැදගැම්මක් නෑ. ඕක බොරුවක්. මට වැඩක් නෑ ඒකෙන්. :angry::angry::frown::frown: