මට මෝරු එපා කූලෝ...... උඔටයි හොද.....අපෝ........යි....

ඔය ආදරේ කියන මල මගුලෙ ඇති කිසිම වැදගැම්මක් නෑ. ඕක බොරුවක්. මට වැඩක් නෑ ඒකෙන්.![]()

එහෙනම් ඔයා හොදම හොද පූසියෝ ටිකක් වාහනේක දාන් එන්න... අපේ ගෙදරින් ලන්ච්.....![]()

වැඩි නෑ නේ 
එක්කෙනෙක් ඉන්නව මට ඇත්තටම ගොඩක් ආදරේ කරන. එයා මේ thread එකේ comment කලා. මම එයාගෙ හොඳ යාලුවෙක් කියලත් කිව්ව. මම ලස්සනයි කියලත් කිව්ව. මට එයත් එක්ක යාළු වෙන්න බයයි. එයා නරක නිසා නෙවෙයි, මම ආදරෙන් පැරදුන කෙනෙක් නිසා. කට්ටිය මොකද කියන්නෙ?![]()

go for it 
අඩෝ පූසා දාපං 5ක
ත්රෙඩ් එක වැඩ .. ඔන්න ෆර්ස්ට් එක සුපා ගේ 

එක්කෙනෙක් ඉන්නව මට ඇත්තටම ගොඩක් ආදරේ කරන. එයා මේ thread එකේ comment කලා. මම එයාගෙ හොඳ යාලුවෙක් කියලත් කිව්ව. මම ලස්සනයි කියලත් කිව්ව. මට එයත් එක්ක යාළු වෙන්න බයයි. එයා නරක නිසා නෙවෙයි, මම ආදරෙන් පැරදුන කෙනෙක් නිසා. කට්ටිය මොකද කියන්නෙ?![]()

එක්කෙනෙක් ඉන්නව මට ඇත්තටම ගොඩක් ආදරේ කරන. එයා මේ thread එකේ comment කලා. මම එයාගෙ හොඳ යාලුවෙක් කියලත් කිව්ව. මම ලස්සනයි කියලත් කිව්ව. මට එයත් එක්ක යාළු වෙන්න බයයි. එයා නරක නිසා නෙවෙයි, මම ආදරෙන් පැරදුන කෙනෙක් නිසා. කට්ටිය මොකද කියන්නෙ?![]()
එහෙනම් ගෙදර ඇඩ්රස් එක එවන්නකෝ 25කට විතර කැම හදන්නකෝවැඩි නෑ නේ
![]()

කවුද අනේ කෙනා??? නිකන් ඉගියක් දෙන්නකෝ...අපිත් ආසයි දැනගන්න..එක්කෙනෙක් ඉන්නව මට ඇත්තටම ගොඩක් ආදරේ කරන. එයා මේ thread එකේ comment කලා. මම එයාගෙ හොඳ යාලුවෙක් කියලත් කිව්ව. මම ලස්සනයි කියලත් කිව්ව. මට එයත් එක්ක යාළු වෙන්න බයයි. එයා නරක නිසා නෙවෙයි, මම ආදරෙන් පැරදුන කෙනෙක් නිසා. කට්ටිය මොකද කියන්නෙ?![]()