තනිකඩයන්ගේ පාරාදීසය......

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එහෙනම් ඔයා හොදම හොද පූසියෝ ටිකක් වාහනේක දාන් එන්න... අපේ ගෙදරින් ලන්ච්.....:D:D:D:):)
    හිගන්ෙනක්ට රැපියලක් දෙන්නේ නැති උඔ. මෙතන කෙල්ලන්ට ලන්චි දෙන්න... :growl: :growl:
     
    අප්පේ එහෙමත් එකක්ද? මම ඒ වගක් දන්නේ නෑ නේ...මම fb එකේ එයාගේ යාලුවෙක් නෙමෙයි නේ :P
    ow ow denam malinga ayya duna comment tika :P ewa dakama kello kamati wei :lol:
    කාන්තා මායම්වලදී ද මැදුම් පිලිවෙත අනුගමනය කිරීම යෝග්‍ය වේ. මන්ද මායම්වලට හසු නොවී ම සිටීමේ දී තනිකඩ ව සිටින්නට සිදුවෙනු ඇත. හැමවිටම මායම්වලට හසු වීමේ දී පැරණි කියමනකට අනුව "අල්ලේ නැටවීම" වැනි තත්වයක් උදා වේ. එබිවින් මැදුම් පිලිවෙත උචිතය.
    reply from other
    අනේ මේ උඹයි මායි දන්න මායම්..විකාර කියව කියව ඉන්නෙ නැතුව ඉක්මනට කසාද බැදපිය......

    malinga ayya

    ලොල්. ඔයානම් කොහොමත් දැන් මායම් දන්නව ඇතිනෙ :P බඳින්න ඉතින් මට මායම් පෙන්වන කෙනෙක් ඉන්න එපායෙ ලොල්

    :sorry::shocked::P:P:P:P:P
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ow ow denam malinga ayya duna comment tika :P ewa dakama kello kamati wei :lol:

    reply from other
    අනේ මේ උඹයි මායි දන්න මායම්..විකාර කියව කියව ඉන්නෙ නැතුව ඉක්මනට කසාද බැදපිය......

    malinga ayya

    ලොල්. ඔයානම් කොහොමත් දැන් මායම් දන්නව ඇතිනෙ :P බඳින්න ඉතින් මට මායම් පෙන්වන කෙනෙක් ඉන්න එපායෙ ලොල්

    :sorry::shocked::P:P:P:P:P

    maduranga මල්ලි මාලිංගට full support නේ :rolleyes::rolleyes::rolleyes: