තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මඩ ගහන්න එපා බන්. මං ජීවිතේට හරකෙක්වත් බැඳලා නෑ. :yes::yes::yes:

    අහ්හ් එහෙමද .. සොරි වෙන්ඩ ඕන.. වැරදීමක් :sorry::sorry: ඉතින් උඹ මොකද අර මැරීඩ් ක්ලබ් එක අස්සේ රිංගන්නේ ? :rolleyes::frown::frown::rofl: