තනිකඩයන්ගේ පාරාදීසය......

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ekanam etta ban :yes:
    mama aye kello hoyanna yanne na salli hoyanawa salli thiyanawanm kello nikanma enawa passen:D

    නව ජීවන රටාවට මගෙන් සුබ පැතුම්, :cool: එත් ඔය විදිහට කෙනෙක් ලැබුනත් ලැබෙන්නේ ඔයාටම හරියන කෙනාද? නැත්තන් සල්ලි වලට දේපල වහ වැටුණු තණ්හා කාරියක්ද? :confused:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දන්න එකෙක් දාපල්ලා මොකක්ද ටැග් එකක් කියන්නේ ඒකෙන් මොනාද වෙන්නේ ඒක කොහොමද දෙන්නේ කියලා.....:rolleyes::rolleyes::sorry::sorry::(:(
     
    Last edited: