තනිකඩයන්ගේ පාරාදීසය......

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    හරි පුලුවන්නම් කියන්න බලන්න!!!:lol::lol::lol:

    මම අහපු ප්‍රශ්නෙට මමම උත්තර දෙන්න ඕනේ නැනේ, ඇත්තටම ඒක උත්තරයක් බලාපොරොත්තුවෙන් අහපු ප්‍රශ්නෙකුත් නෙමේනේ. :nerd:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    නව ජීවන රටාවට මගෙන් සුබ පැතුම්, :cool: එත් ඔය විදිහට කෙනෙක් ලැබුනත් ලැබෙන්නේ ඔයාටම හරියන කෙනාද? නැත්තන් සල්ලි වලට දේපල වහ වැටුණු තණ්හා කාරියක්ද? :confused:

    ehema nathi aya innawada ban mamanam hithanne na:confused: