තනිකඩයන්ගේ පාරාදීසය......

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ube oya ela danuma bawitha karala kiyala defan ko :P:P;)

    මට මහා දැනුමක් නැහැ තියෙන්නේ බොහොම සාමාන්‍ය එකක්, :yes: එහෙම එකක් තිබුනත් දැනුමෙන් හොයාගන්න පුළුවන් වෙයි කියාලා හිතන්න අමාරුයි, ඒක හදවතින් අහන්න, ගොඩක් දුරට සාර්ථක උත්තරයක් ලැබේවි. :):)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඈ............. එලනේ.දාමු පාටියක් අපි... අඩේ කූලෝ උඔට හරි ගියා එහෙනම්

    :shocked::shocked: පිස්සුද බං .. අපෝ මම කෙල්ලොත් එක්ක වැඩිය යන්නේ නෑ .. :yes: මට කෙල්ලෝ එපා වෙලා තියෙන්නේ :growl::growl::growl: සැමදා තනිකඩ මම :)