තනිකඩයන්ගේ පාරාදීසය......

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island

0002043B.gif
 

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :growl: මගෙන් මුකුත් අහගන්න එපා . :growl: මම දැන් ඕකේ රෙජිස්ටර් වෙලා කෑල්ලක් එනකන් බලාගෙන හිටිය :) ඔන්න දැන් මෙස්සේජ් එකක් ඇවිත් :) බැලින්නම් නාකි ආච්චි කෙනෙක් වගේ එකක් :angry::angry:

    අපොයි එහෙම දෙයක් උනාද? මම හිතුවේ ඒ සයිට් එක වැඩ කරයි කියලනේ
    :eek::eek:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :shocked::shocked::shocked: මොකක් ? මූ අපිටවත් කිව්වේ නෑනෙ :(:(:(

    මට එක දවසක් කිව්වා ලගදි රට යනවා කියලා..මටත් මේ දවස් ටිකේ එලකිරි පැත්තේ එන්න බැරි උන නිසා වැඩි විස්තරයක් අහන්න උනේ නෑ..අලුත් අවුරුද්දට කලින් එනවා කියලයි ගියේ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට එක දවසක් කිව්වා ලගදි රට යනවා කියලා..මටත් මේ දවස් ටිකේ එලකිරි පැත්තේ එන්න බැරි උන නිසා වැඩි විස්තරයක් අහන්න උනේ නෑ..අලුත් අවුරුද්දට කලින් එනවා කියලයි ගියේ

    මූ අපිට නිකන්වත් පීඑම් එකක්වත් දාල කිව්වේ නෑනේ :(:(

    සිංගල් යාලුවොනම් ඉන්නවා ;) හැබැයි ඉතින් එයාලා සිංගල් වේලා ඉන්නමලු කැමති ;)

    හරි හරි ඉතින් කවුරුහරි ඇතිනේ :sorry:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මූ අපිට නිකන්වත් පීඑම් එකක්වත් දාල කිව්වේ නෑනේ :(:(



    හරි හරි ඉතින් කවුරුහරි ඇතිනේ :sorry:

    කියන්න අමතක වෙන්න ඇති...කොහොමත් ලගදි එයි


    ඔව් ඔව් කවුරු හරි ඇති තමයි ;)