අහ්හ් අයිය මොකෝ මේ කන්ෆියුස් වෙලා ?![]()

හ්ම් මොකෝ වෙන්නේ? තාම අයිස් ද?![]()


ඔව් ඔව් අපි ඉතින් කුල් කොල්ලොනේ
ඔහේ ඉන්නවා බං කොහොමද ? 
කස්ටිය මං ගියා හැමෝටම සුබ රාත්රියක් මහේෂි ඔයාටත්
![]()
ඔව් ඔව් අපි ඉතින් කුල් කොල්ලොනේ
ඔහේ ඉන්නවා බං කොහොමද ?
![]()
මේ දවස් වල එළකිරි එකේ තියන ආතල් වැඩකෑලි බලබල ඉන්නවා. 

කස්ටිය මං ගියා හැමෝටම සුබ රාත්රියක් මහේෂි ඔයාටත්
![]()
මහේෂිට ස්පෙෂල් මොකෝ ? 


මොකෝ ඔයත් කන්ෆියුස් වෙලා![]()



කියන්න තරම් වරදක් නෑ,මේ දවස් වල එළකිරි එකේ තියන ආතල් වැඩකෑලි බලබල ඉන්නවා.
![]()



සුබ රාත්රියක් සහෝකස්ටිය මං ගියා හැමෝටම සුබ රාත්රියක් මහේෂි ඔයාටත්
![]()

පොඩ්ඩක් වටපිට බලපන්, පේන්නම තියනවා.ඒ මොනාද බං ?![]()

සුබ රාත්රියක් සහෝ
පොඩ්ඩක් වටපිට බලපන්, පේන්නම තියනවා.![]()

එල එල තුන්දෙනාගෙන් මට එකයි අරුට එකයි![]()



tikak hitapan.. methana mokak hari awlak tynva.. me thun dena bendalada dan ne..![]()





