තනිකඩයන්ගේ පාරාදීසය......

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    mage lagath thiyenawa 2003 gatha 3315 eakka thama elakiri wage wada ;)

    එකනේ ඒ කාලේ අපු ෆොන් නම් නියමයි...දැන් එන එවානම් පෙනුම විතරයි වැඩක් නෑ..දැන් තියන ෆොන් එකෙත් ගන්න ගන්න හැන්ඩ්ෆී එක වැඩ නෑ..ඔරිජිනල් එකක් ගන්න තැනුත් නෑ..එහෙම උනාම එපා වෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මෙතන ඉන්නෙ තනිකඩයි කියල කියාගන්න අය ද? නැත්තම් නියම තනිකඩ අය ද?
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔන්න ඕව බොරු එහෙම නෙවේ :rolleyes::lol:

    දැන් මෙතන ඉන්නෙ තනිකඩයි කියල කියාගන්න අය ද? නැත්තම් නියම තනිකඩ අය ද?
    එහෙම අයත් මෙතන ඉන්නවා :rolleyes::rolleyes::nerd:

    ජින්ජර් බිස්කට් එකක් ගන්න
    මුඩ් ෆික්ස් කරන්න මරු ඉගුරු
    :rolleyes::rolleyes:
     
    එකනේ ඒ කාලේ අපු ෆොන් නම් නියමයි...දැන් එන එවානම් පෙනුම විතරයි වැඩක් නෑ..දැන් තියන ෆොන් එකෙත් ගන්න ගන්න හැන්ඩ්ෆී එක වැඩ නෑ..ඔරිජිනල් එකක් ගන්න තැනුත් නෑ..එහෙම උනාම එපා වෙනවා
    eka nee wada godak unama leda godak arwa nam sweet & short ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඉතින් සිංගල් වුණත් ඩබල් වුණත් කොහොමත් වයසට යනවනෙ ඉපදුන ‍දවසෙ ඉඳල ලොල්. තනිකඩව වයසට ගියා කියල මොනා වෙනව ද? :P

    ඔව් ලු එහෙම වෙන අයත් ඉන්නවලු :yes:

    එහෙම ද? හැබැයි ඉතින් ඒක එච්චර හොඳ වැඩක්නම් නෙමෙයි වගේ. මොකෝ ඉතින් සමහර අයට බොරු බලාපොරොත්තු ඇතිවෙන්න පුළුවන්නෙ ඒ අය ගැන. හැබැයි ඉතින් හරියට හොයල නොබල එහෙම බලාපොරොත්තු ඇතිකරගන්න එකත් හොඳ නැති දෙයක්නෙ. :D


    අපිත් දන්නවා කවුද කියල :rolleyes::rolleyes::rolleyes:

    එහෙම ද? ගොඩක් අය ඇති වගේ එහෙනම්