මොකද මේ කූලාට හොදටම මල පැනලා????![]()


අනේ මන්ද වැරදි දෙයක් කියවුනා ද????![]()


මොකද බොල????![]()


හිටපන් කියන්නේ
බොට සෙට් කරගන්න පුළුවන් මෙතනට එන හැම එකම
අපිට හිටපන්ලු 
අනේ කූලා මල්ලි මං කොහොමත් තනිකඩනෙව.... මට මොන කෙල්ලෝද.... උඔට ඕනි එකක් දාගනින්හිටපන් කියන්නේ
බොට සෙට් කරගන්න පුළුවන් මෙතනට එන හැම එකම
අපිට හිටපන්ලු
![]()
