තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :frown::frown::growl::growl::growl: එහෙනම් මෙතැනට එන ලස්සන :) ගෑනු ළමයින්ට පැණි හලන්නේ ? :rolleyes::rolleyes::P
    අනේ සමාවෙයන් බං.මං වෙල්කම් එකක් දෙනවා විතරනේ... හරි හරි ආය මං වෙල්කම් කියනවා විතරයි ඔන්න.කට හොල්ලන්නෑ ඊට පස්සේ:D:D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :frown::frown: වෙල්කම් එක දීල වල්කමටනේ එන්නේ උඹ :rolleyes::P:P:rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    තනිවයි උපන්නේ......... තනිවයි මැරෙන්නේ........ මේ ඩින්ගෙදි ඇයි කෙල්ලන් හොයන්නේ.........කෙල්ලන් හොයන්නේ...........:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:හොයාගන්න තවම බැරි උන නිසා හිතේ දුකටයි කිව්වේ........;););)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න කූලෝ මමනම් මුකුත් කිව්වේ නෑ තාම

    මේ පිස්සුද බං විහිලුවක් කරේ :sorry: තරහ නෑනෙ :)

    තනිවයි උපන්නේ......... තනිවයි මැරෙන්නේ........ මේ ඩින්ගෙදි ඇයි කෙල්ලන් හොයන්නේ.........කෙල්ලන් හොයන්නේ...........:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:හොයාගන්න තවම බැරි උන නිසා හිතේ දුකටයි කිව්වේ........;););)

    :sorry::sorry::sorry:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    තනිවයි උපන්නේ......... තනිවයි මැරෙන්නේ........ මේ ඩින්ගෙදි ඇයි කෙල්ලන් හොයන්නේ.........කෙල්ලන් හොයන්නේ...........:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:හොයාගන්න තවම බැරි උන නිසා හිතේ දුකටයි කිව්වේ........;););)

    dan penava ekath.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තනිවයි උපන්නේ......... තනිවයි මැරෙන්නේ........ මේ ඩින්ගෙදි ඇයි කෙල්ලන් හොයන්නේ.........කෙල්ලන් හොයන්නේ...........:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:හොයාගන්න තවම බැරි උන නිසා හිතේ දුකටයි කිව්වේ........;););)
    අද කෙල්ල දාලා ගියා බං:(:(:(:(:(:(:(:(