මොකෝ ඊරිසියා හිතුනද?![]()






මොකෝ ඊරිසියා හිතුනද?![]()


අපි දැන් මෙතනින් යමුද අනුන්ගේ කතා අහන් ඉන්න එක එච්චර හරි නෑ නේ![]()



ඒ පාර මූත් යටින් ගේමක් දෙන්න හදනවා වගේ...........අනේ නෑ අනුන්ගේ සතුටේදී ඉරිසියා කරන ජාතියේ කොල්ලෙක් නෙමෙයි මම![]()



ඒ පාර මූත් යටින් ගේමක් දෙන්න හදනවා වගේ...........![]()



දැක්ක නේ මං කිව්වේ අපි යමු කියල



කොහෙද උඔල යන්න හදන්නේ???? අනේ මාව තනිකරන්න එපා බං



මේ බලපන්කො බං මු බෙදාගෙන කන්න හදනවාමමත් ගිහින් ඉන්නේ...........මම හොරෙන් බලාගෙන නෙවෙයි ඉන්නේමම ගිහින්
![]()



අනේ නෑ ඉතින් දැන් රැත් වෙලානේ ඒකයි![]()
