shik sirasa denne nane me magule

ane manda muraliyai IPL ekai ekka mokak hari seen ekak gihin wage un kiyapu hatiyata muralita nikan hint pass keruwe![]()
muraliya IPL ekata pakshawa katha karala thibba..Sri Lanka Cricket board ekata wiruddawa..ekada danne na


ah eka wenna athi seen eka uta tikak wenna banna kawda banne kiyala nam danne nah
man yannam aiya GN @SD![]()


ඈ බන් මූ හම්බයෙක් වෙච්ච හීරලුවෙක්ද? ... හීරලුවෙක් වෙච්ච හම්බයෙක්ද?.........හොඳ උත්සහයක්ඒත් උඹට ජීවිතේට සිවුරටයි බුද්දගමටයි අපහාස කරන්න බෑ
ගිහින් තව ප්ප්රැක්ටිස් වෙලා වරෙන්
![]()
ඈ බන් මූ හම්බයෙක් වෙච්ච හීරලුවෙක්ද? ... හීරලුවෙක් වෙච්ච හම්බයෙක්ද?.........
ඈ බන් මූ හම්බයෙක් වෙච්ච හීරලුවෙක්ද? ... හීරලුවෙක් වෙච්ච හම්බයෙක්ද?.........





ඈ බන් මූ හම්බයෙක් වෙච්ච හීරලුවෙක්ද? ... හීරලුවෙක් වෙච්ච හම්බයෙක්ද?.........



නෑ මචන්.. මට එහෙම බුද්ධාගමට අපහාස කරන්න උවමනාවක් නෑ.. මම හම්බයෙක් නෙමේ.. ඒත් උඔලා කිව්වාවගේ හීරලුවෙක්.... මම කිව්වේ ඈත්ත... ඈරත් මට මගේ අතීතය ගෑන පසුතෑවීමක් නෑ..මම කෙල්ලෙක්ට හදවතින් ආදරේ කරපු එක තාමත් මම වරදක් විදිහට පිලිගන්නේ නෑ.. මම ඒක මෙතන කිව්ව එකත් වෑරදියි කියල මම හිතන්නේ නෑ..
ඒත් මට උඔලා දාපු කමෙන්ට්ස් දෑක්කට පස්සේ මොකක්ද වගේ උනා.. ඒකයි මම මගේ පෝස්ට් එක ඩිලීට් කලේ..මම මගේ ජීවිතේ ගොඩක් අපහාස වින්ද මිනිහෙක්.. මම සිවුරෑ ඈරල ගෙදර ආවාම සමහරෑ මට හූ කිව්වා.. ගිය හෑම තෑනම මම චාටර් වුනා.. මාත් එක්ක වෙනද කාථා කරපු මිනිස්සු මාව දෑක්කාම අහක බලා ගත්තා.. මට සිවුරෑ අරින්න මට ඕන තරම් හේතු තිබ්බා.. ඒත් ඒ අතීතයෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මිනිස්සු එකිනෙකාගේ වටිනාකම් අනුව එකිනෙකාට සලකන විදිහ මට තේරෑනා... උඔලා කිව්ව දේවල් වලින් මාව එකපාරටම ඒ අතීතයට ගියා..ඒකට ස්තූතියි...![]()

හාමුදුරු කෙනෙක් කියන්නේ කෙලෙස් නැති කෙනෙක් විදියටයි සලකන්නේ
උඹනම් මොකෙක්ද මන්ද 
මෙතන බුද්දාගමට අපහාස කරන්න එපා එහෙම කරන්නත් බෑ .. ඔය කතාව නවත්තාපන් .. උඹ මොකෙක්ද කියල මට උඹේ පලවෙනි පෝස්ට් එක දැක්කම හිතාගන්න පුළුවන් උනා .. යකෝ තොපි වගේ වනචර කාලකන්නින්ව උල තියල මරන්න ඕන 