තනිකඩයාගේ අවසාන උපන්දිනය
සති ගානකින් එලකිරියට අද ආවා...
මේ දවස්වල වැඩ වැඩි හින්දා එලකිරියට එන්න වෙලාවක් තිබ්බෙත් නෑ....

මොනා වුනත් සති ගානකට පස්සේ ඔන්න පෝස්ට් එකක් දාන්න හිතුනා
මොකද අද මගේ උපන්දිනය නිසා....
මේක මගේ අන්තිම සහ අවසාන තනිකඩ උපන්දිනය...
මොනා කරන්නද ඉතින්......
එහෙනම් මේ කේක් කෑල්ලත් කාලා කැමති වර්ගයෙන් ටිකක් දාගන්න.