තනිකඩයාගේ අවසාන උපන්දිනය

තනිකඩයාගේ අවසාන උපන්දිනය

colorful_rainbow_party.jpg



සති ගානකින් එලකිරියට අද ආවා...:yes:
මේ දවස්වල වැඩ වැඩි හින්දා එලකිරියට එන්න වෙලාවක් තිබ්බෙත් නෑ.... :sorry::(
මොනා වුනත් සති ගානකට පස්සේ ඔන්න පෝස්ට් එකක් දාන්න හිතුනා
මොකද අද මගේ උපන්දිනය නිසා....;):)
මේක මගේ අන්තිම සහ අවසාන තනිකඩ උපන්දිනය...:sorry:
මොනා කරන්නද ඉතින්......:(:sorry:
එහෙනම් මේ කේක් කෑල්ලත් කාලා කැමති වර්ගයෙන් ටිකක් දාගන්න.;)




soft-drink-778990.jpg




liquor_shot_1_do1w.jpg




CAKE01.jpg








Barney-Rubble-the-flintstones-8644180-278-295.gif





party.gif
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Many Happy Returns of The Day Machan..
    Labana awrudde dennek ekka upandinaya samaranna labewaaaa.....
    Ita passe awurudde indan lamai ekkath upandinaya samaranna wasanawa dhairyaya labewa :P:P:P
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    සුබ උපන්දිනයක් වේවා ! මචන්
    එතකොට ඊලග උපන්දිනයට උබ ආ...... ආ.............. ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ උපන් දිනයක් වේවා සහෝදරයා..
    සහෝදරයා ගේ හැම බලාපොරොත්තුවක් ම..
    ඉදිරි වසර ඇතුලට දී කර ගන්න පුලුවන් වෙන්න ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරන්නම්..
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සුබ උපන්දිනය වේවා ගල්පාත........ :yes::yes::yes::yes: තනිකඩයාගේ අවසන් උපන්දිනය කිවුවේ.........:rolleyes::rolleyes::rolleyes::rolleyes: අපිට 2012.12.21ට කලිනුත් කේක් කන්න ලැබෙනව වගේ.... ඔන්න එහෙනම් ඒකටත් සුබ පැතුම්........ :rofl::rofl::rofl::rofl::rofl:
     
    Many Happy Returns of The Day Machan..
    Labana awrudde dennek ekka upandinaya samaranna labewaaaa.....
    Ita passe awurudde indan lamai ekkath upandinaya samaranna wasanawa dhairyaya labewa :P:P:P
    :love:
    උබ හිතනවා දුර වැඩි නැද්ද කොල්ලෝ?????:D:P


    happy birthday machan!!!
    thx bro
    11.gif

    Machan Wish Your Happy Birthday...!!
    11.gif
    11.gif


    ස්තුති සහෝදරයා
    මගෙන් සුබ පැතුම්!!!!


    උපන්දිනය දවසේ මාව නොමග යවන්න එපා බං :P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සූභ උපන්දිනක් වේවා ගලේ....
    ලබන අවුරුද්දේ එහෙනං ඩොටී එක්කම කේක් කන්න ලැබේවා!!!