තනිකඩයෝ...........

තනිකඩයෝ...........

  • වයස අවුරුදු 24 - 26

    Votes: 52 57.1%
  • වයස අවුරුදු 27 - 30

    Votes: 23 25.3%
  • වයස අවුරුදු 31 - 34

    Votes: 8 8.8%
  • වයස අවුරුදු 35 - 40

    Votes: 3 3.3%
  • වයස අවුරුදු 41 - 46

    Votes: 0 0.0%
  • වයස අවුරුදු 46+

    Votes: 3 3.3%
  • කසාද බදින්නේ නැහැ

    Votes: 2 2.2%

  • Total voters
    91

AspenK

Member
Apr 28, 2013
566
130
0
.
.
.
.
.
.
.
.


යාලුවනේ.. මට මේ සමීක්ෂණයට කරන්ඩ පොඩි උදව්වක් දෙන්ඩ :)

ඔයාල අතරින් තවම කසාද බැඳලා නැති මේ උද දාල තියන poll එකට vote එකක් දාල, තව කැමතිනම් විතරක් ඔයාගේ වයස,රැකියාව සහ ආර්ථික හැකියාව පහලින් comment එකක් විදියට දාන්ඩ....

ගොඩක් ස්තුත්යි
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාළුවා;17038320 said:
    වෝට් එකක් දැම්ම..:P
    ආර්ථික හැකියාව දාන්න බෑ විලි ලැජ්ජයි :P
    :lol::lol::(
    11.gif

    උබේ අවංකකම කෝටියකට වඩා වටිනවා යාළුවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාළුවා;17038341 said:
    ගිටාර් එකක් ගත්තයි. මමත් ගත්ත කෘසේඩර් එකක්
    :(:(:no:
    තවම නැහැ බන් ,,,මේ වැඩත් එක්ක කොහේද බන්
    crusader පට්ටලු නේද බන්
    මොකක්ද model no එක
    කීයක් උනාද ...:love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :(:(:no:
    තවම නැහැ බන් ,,,මේ වැඩත් එක්ක කොහේද බන්
    crusader පට්ටලු නේද බන්
    මොකක්ද model no එක
    කීයක් උනාද ...:love:

    model නොඅඩ්න්න නං දන්නෙ නෑ තාත්ත ගෙනාවෙ යාලුවෙක්ගේ කඩේකින්. නෝමල් එකක්. 20යි උනේ මගෙ හිතේ. Acoustic Electric පුරුදු වෙන්න යන්න ඕනේ ප්‍රෝ පොරක් ගාවට. කොහුවල දිහා මගෙ බොක්කක්ගේ යාලුවෙක් ඉන්නව් කිව්ව හෙට අනිද්දම යන්න ඉන්නෙ :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාළුවා;17038384 said:
    model නොඅඩ්න්න නං දන්නෙ නෑ තාත්ත ගෙනාවෙ යාලුවෙක්ගේ කඩේකින්. නෝමල් එකක්. 20යි උනේ මගෙ හිතේ. Acoustic Electric පුරුදු වෙන්න යන්න ඕනේ ප්‍රෝ පොරක් ගාවට. කොහුවල දිහා මගෙ බොක්කක්ගේ යාලුවෙක් ඉන්නව් කිව්ව හෙට අනිද්දම යන්න ඉන්නෙ :dull:
    :cool:
    එල එල බන් ,,,අහන්නත් සන්තෝසයි
    කොහොම හරි වැඩේ අත්හරින්නේ නැතුව කරපන් මචෝ
    මමත් yamaha cpx500 එකක් ගන්නයි ඉන්නේ
    ගන්නනම් පුළුවන් බන් ,,class එකකට යන්න වෙලාවක් වෙන්කරගන්න එක තමයි ප්‍රශ්නේ
    :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :cool:
    එල එල බන් ,,,අහන්නත් සන්තෝසයි
    කොහොම හරි වැඩේ අත්හරින්නේ නැතුව කරපන් මචෝ
    මමත් yamaha cpx500 එකක් ගන්නයි ඉන්නේ
    ගන්නනම් පුළුවන් බන් ,,class එකකට යන්න වෙලාවක් වෙන්කරගන්න එක තමයි ප්‍රශ්නේ
    :(
    යමහා එල නෙහ් :dull: මමත් යමහා 16 channel mixer එකක් ගන්න ඉන්නෙ S500 sound system එකක් එක්ක :dull: මල්ලි සනී තමා ඕනෙ:sorry:



    ඉතින් හුට්ටෝ මටත් කියන්න තිබ්බේ එකමනේ :P හුට්ටෝ හුට්ටෝ කියන්න ඕනේ නෑනේ හුට්ටෝ :dull::P

    වෙන උන්ට කිව්ව හුට්ටවල් වලට හුට්ට දාන්න එපා සහෝ :dull: