තනිකඩ කුකුල්ලු වරෝ ----------->>>>>

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    spects dana kellekta kamathi. ethakota hariyata 2 in 1 wage. spects dapuwama inna kella newei spects nathuwa innakota.:yes::nerd:
    usa 5' 5" ta wada adu nam hodai. mokkada mama agutu mittek wage nisa:sorry:
    godak kettumath nathi godak mahathath nathi,;)
    godakma sudu nathi kellek. (mama kamathi tikak dark skin kellanta):)
    mole thiyena kellek:cool:
    konde nam awlak na kohoma unath

    me okkoma thiyena kenek mata kamathi welath gon kama nisa nathi karagaththa:sorry::(:sorry:
     

    chathu4742

    Well-known member
  • මගේ දැන් ඉන්න කෙනා...උස අඩි 5.6ක් වෙනවා
    සුදුයි...මන් තරම් නෑ...මම Partial Albino :nerd:
    ඒ කියන්නෙ බාගෙට ඇලි...:cool:
    තව කොන්ඩෙ කොටයි... මන් ආස එහෙම. ;)
    ඉස්සරහ කිරි දත් තියෙන්නෙ තාම :baffled:... බයවෙන්න එපා කෙල්ලට 20+:P
    අනික්වා මට ඕන ගානට... බර නම් 60 ක් වගේ...:baffled:
    ඒත් මට උස්ස ගන්න පුලුවන් ගේමක් නැතුව...:cool:
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මගේ දැන් ඉන්න කෙනා...උස අඩි 5.6ක් වෙනවා
    සුදුයි...මන් තරම් නෑ...මම Partial Albino :nerd:
    ඒ කියන්නෙ බාගෙට ඇලි...:cool:
    තව කොන්ඩෙ කොටයි... මන් ආස එහෙම. ;)
    ඉස්සරහ කිරි දත් තියෙන්නෙ තාම :baffled:... බයවෙන්න එපා කෙල්ලට 20+:P
    අනික්වා මට ඕන ගානට... බර නම් 60 ක් වගේ...:baffled:
    ඒත් මට උස්ස ගන්න පුලුවන් ගේමක් නැතුව...:cool:

    මම දන්න මල්ලි කෙනෙකුත් ඉන්නවා තාම ඉස්සරහ කිරිදත් තියෙන. මේ පාර උසස්පෙළ කරන්නෙ මිනිහා :P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ දැන් ඉන්න කෙනා...උස අඩි 5.6ක් වෙනවා
    සුදුයි...මන් තරම් නෑ...මම Partial Albino :nerd:
    ඒ කියන්නෙ බාගෙට ඇලි...:cool:
    තව කොන්ඩෙ කොටයි... මන් ආස එහෙම. ;)
    ඉස්සරහ කිරි දත් තියෙන්නෙ තාම :baffled:... බයවෙන්න එපා කෙල්ලට 20+:P
    අනික්වා මට ඕන ගානට... බර නම් 60 ක් වගේ...:baffled:
    ඒත් මට උස්ස ගන්න පුලුවන් ගේමක් නැතුව...:cool:

    උස කෙල්ලෙක් නම් පට්ට ඉතින් :yes::yes:
     

    lahiru210

    Junior member
  • Nov 17, 2012
    36
    1
    8
    Colombo
    search
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    konde passa paththa gawata thiyenna one.
    ina 28k withara one.
    Sudu wenna one.
    hina wenakota dimple enna one.
    passa godak loku nathuwa lalla wage nathuwa hanmata thiyenna one.
    breast eka godak lokuwata nathuwa nipple deka udata issila wage thiyenna one.
    laksha 50n withara uda doury ekak wage ok.
    colombo wala geyak thiyenawa nam godakma ok.
    virgin wenna one.
    degree ekak thiyenna one ;)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    konde passa paththa gawata thiyenna one.
    ina 28k withara one.
    Sudu wenna one.
    hina wenakota dimple enna one.
    passa godak loku nathuwa lalla wage nathuwa hanmata thiyenna one.
    breast eka godak lokuwata nathuwa nipple deka udata issila wage thiyenna one.
    laksha 50n withara uda doury ekak wage ok.
    colombo wala geyak thiyenawa nam godakma ok.
    virgin wenna one.
    degree ekak thiyenna one ;)

    උබ වර්ජින් හොයනව හම්බ ගෑනුත් එක්ක පාරවල් ගානෙ බුදියන ගමන් :angry::angry::angry:
     

    blue_in_rio

    Well-known member
  • මමත් සෑහෙන කාලයක් බලන් හිටියා මගේ හිතේ තිබුනු කෙල්ලගේ රූපේ වගේ කෙල්ලෙක් මුණගැහෙනකම්.එයාගේ රූපේ මොන වගේද කියලා මෙහෙම පෝස්ට් එකකින් විස්තර කරන්න බෑ බන්.ඔය අතරේ මට, මගේ හිතේ තියෙන කෙල්ල වගේ ටිකක් විතර ගැලපෙන කෙල්ලෙක් හම්බුනා.ඒත් ඒක එච්චර සාර්ථක හමුවීමක් නෙමෙයි.එයා මම හිතපු කෙනා උනෙත් නෑ.ඒ කේස් එක නිසා, මගෙම යාලුවෙක්ගෙන් ගුටි නොකා බේරුනේ යන්තමින්.ජීවිතේටම ලොකු දේකට උනේ එච්චරයි.මගේ ජීවිතේ සෑහෙන කෙල්ලෝ මට මුණ ගැහෙන්න ඇති.ඒත් ඒ හැම කෙනාගෙම මොකක් හරි අඩු පාඩුවක් තිබුනා.අන්තිමට මට තේරුනා මේක තේරුමක් නැති වැඩක් කියලා.මම ගෙදරින් කතා කරන එකකට හරි කැමති වෙන්න හිටියේ.
    ඒත් ජීවිතේ හරි පුදුමාකාරයි බන්.අපේ අල්ලපු ඔපිස් එකට අලුතෙන් කට්ටිය ආවේ මම මෙහෙම හැම බලාපොරොත්තුවක්ම අත් ඇරලා ඉන්න වෙලාවක.එයාව දැකපු වෙලාවෙම මට හිතාගන්න බැරි උනා එහෙම කෙනෙක්ව මම දැක්කේ ඇත්තටමද කියලා.ඒ ඇස් දෙක, ඒ කම්මුල් දෙක, ඒ තොල් පෙති දෙක, ඒ උස, ඒ මහත, කොටින්ම ඒ ශරීරයේ කිසිම දෙයක් මගේ හිතේ තිබුණු රූපෙට වඩා වෙනස් උනේ නෑ.
    මේ හැම දේටමත් වඩා, මගේ ජීවිතේ වෙනස් කරපු දෙයක් තිබුණා.ඒ තමයි එයා අපේ ඔපීස් එකේවත්, එයාගේ ඔපීස් එකේවත් , හැමෝටම වඩා මට ළං වෙච්ච එක.ගොඩක් වෙලාවට අපි පාරෙදි හම්බ වෙලා වැඩට ආවේ එකට.ලන්ච් වෙලාවට, කෑම කෑවේ එකට.තේ ටිකක් උනත් එයා බිව්වේ ලන්ච් රූම් එකට ඇවිත් මාත් එක්ක.මම කිසිම කෙල්ලෙකුට එයත් එක්ක වගේ විවෘතව කතා කරලා නැතුව ඇති.එයාගේ ඒ හිනාව, හැමදාමත් මට දැනුනේ මගේ අනාගත සහකාරියගේ හිනාව විදියටමයි.එයා එක්ක ඉන්න එක තත්පරයක්, මට දවසටම ඇති.එයාගේ අසනීප දවස් වලට, මම අල්ලපු ඔපිස් එකේ උන්ට කියලා නිවාඩු පවා ගන්න උදව් කරපු වෙලාවල් තිබ්බා.කොටින්ම මාස දෙක තුනට අපි ගොඩක්ම හොඳ යාලුවෝ වෙලත් හිටියේ.මේ හැම වෙලාවෙම මට දැනුනේ මගේ ජීවිතේ අඩු පාඩු වෙලා තිබ්බ හිඩැසක් එයා නිසා පිරවුනා වගේ.
    මේ අතරේ මම එයා ගැන හිතලා මගේ ගොඩක් පුරුදු අතෑරියා.වැල බලන ඒවා, බොන්න යන ඒවා, කොටින්ම හස්ත කර්මාන්තයේ යෙදෙන එක පවා නැවත්තුවා.
    මෙහෙම ඉන්නකොට මට හිතුනා, ඕනා දෙයක් වෙන්න කියලා මගේ හිතේ තියෙන දේ එයාට කියන්න.මමත් ඉතිං අපි දෙන්නා පාරෙදි හම්බ උන වෙලාවක, මම ඔයාට දෙයක් කියන්න තියෙනවා.ඔයා මුණ ගැහුනු දවස් වලමයි මේක කියන්න හිටියේ, ඒත් ඔයා කලබල වෙයි කියලා කිව්වේ නැත්තේ, මම ඔයාට කැමතියි කියලා කෙලින්ම කියලා දැම්මා.මෙයා මගේ දිහා බලන්නෙවත් නැතුව කියනවා, අනේ මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ කියලා.
    මම දැනුවත්ව එයාට කොල්ලෙක් එක්ක කිසිම සම්බන්දයක් තිබ්බේ නෑ.ඒත් මට මාර අප්සෙට් වෙච්චි වැඩේට.මම කිව්වා, ඔයා වැඩිය මේක ගැන හිතන්න එපා, මම හිතේ තියෙන දේ කියලා දැම්මා කියලා.එයත් ඉතින් හරි හරි ඒකට කමක් නෑ කියලා හිටියා.හැබැයි ඒක එහෙමම උනේ නෑ.එයා මේ ගැන කාටවත්ම කියලා තිබුනේ නම් නෑ.ඒත් මට අර කලින් ෆිට් එකේ හිටපු කෙල්ලව, මේ වැඩේ නිසා නැති උනා.ඊට පස්සේ කවදාවත් එයා මාත් එක්ක කලින් විදියට නම් හිටියේ නෑ.කට්ටිය ඉන්න වෙලාවට බොරුවට හිනා වෙලා හිටියට, මාව තනියම මුන ගැහෙන හැම වෙලාවකම, එයා මාව මග හැරියා.පාරෙදි උනත් ඕනා කමින්ම පරක්කු උනා, නැත්නම් මට කලින් ඇවිත්.කලින් හැම දේකටම මගෙත් එක්ක හිටපු එයාට , එදායින් පස්සේ මගේ උදව් නැතුව හැම දෙයක්ම කරගන්න පුලුවන් උනා මචන්.මම හිතපු රූපේ එයාට තිබුනට, මම හිතපු ගතිගුන පොඩ්ඩක්වත් එයා ළඟ තිබුනේ නෑ කියන එක මට පස්සේ තේරුණේ.මම තාමත් එයාට ආදරෙයි මචන්.එයා මට කැමති නැත්නම් ඒක කෙලින්ම කියන්නත් තිබුනා.මම දන්නවා, එයාට ඇති කොල්ලෙක් නෑ.ඒත් එයාට ඕනා මාව කොල්ලා කරගන්නවට වඩා, යාලුවෙක් විදියට තියාගෙන වැඩ ගන්න.ඒත් දැන් මගේ අදහස කිව්වම ඒක කරන්න බැරි නිසා, මාව අයින් කරලා.කිසිම කෙල්ලෙකුට පදිරි නොවිච්ච මම, මෙයාට විතරක් එහෙම සැලකුවේ හිතේ තිබ්බ කෙල්ල ලැබුනා කියන මෝඩ සිතිවිල්ල නිසා.
    දැන් තමයි මචන් මට යථාර්තය තේරෙන්නේ.අපි හිතේ තියන් ඉන්න කෙල්ලගේ රූපේ අපිට කවදාවත් ලැබෙන්නේ නෑ.රූපේ තිබුණත් මචන්, ගති ගුණ අතින්වත් අඩුමගානේ අපි හිතපු දේ ඒ අය ගාව නෑ.මෙච්චර හෑල්ලක් ලිව්වට සමාවෙයන් මචන්.ඒත් මේක ගැන මට කෙටියෙන් පැහැදිලි කරන්න බැරි නිසයි, සම්පූර්ණ කතාවම උබට කිව්වේ.උබේ හිතේ තියෙන රූපේ, උබේ හිතේම තියාගනින්.අමාරුවෙන් උනත්, කරන්න දෙයක් නෑ, මොන රූපේ හරි තියෙන, හම්බවෙන කෙල්ලෙක්ව බැඳපන්.

    :sorry::sorry:
     
    • Like
    Reactions: skymicro and rudr@

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hitha loku wenna ona, passa pirisidu wenna ona, thanz awanka wenna ona, gathi guna ul wenna ona :)