තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඇයි දන්නවද මම උබ වාසනාවන්තයෙක් කිව්වේ ? ඒ මචන් ජිවිතේ මොන ප්‍රශ්නේ තිබ්බත් එකට ඉන්න wife කෙනෙක් ඉන්න නිසා, උබේ salary එක ඇහුවේ මට මගේ ජිවිතේ උබේ ජිවිතේ එක්ක compare කරගන්න ඕනි නිසා, :)

මමත් මචන් ඉන්න ගෙයක්වත් නැතුව හිටපු එකෙක්, අම්මා දුක්විදල (මැදපෙරදිග) තමයි මාව හැදුවේ, තාත්ත වෙනම ජිවත් උනේ. ඉතින් මම වැටෙන්න පුළුවන් උපරිමෙන් වැටිලා, ඉන්න තැනක් නැතුව එක එකා ගාව ( නෑයෝ) තමයි හැදුනේ. ඔහොම ඉදල A/L මග නතර කරලා පොඩියට communication එකක් ගෙන එකෙන් තමයි මම යන්තම් හරි දෙයක් කරගත්තේ :sorry: (දවස ගෙවා ගත්තේ)

එහෙම නැත්තටම නැතිවෙලා වැලේ වැල් නැතුව ඉද්දි මටත් හම්බුනා රත්තරන් කෙල්ලෙක් :love: එයා සල්ලි එකතු කරලා තමයි මචන්එ මට driving license එක අරන්ත් දුන්නේ. ඒ වගේ මාර කැපකිරීම් එයා කලා මචන් මගේ දියුණුව දකින්න. අද මම මෙතන ඉන්නෙත් එයා නිසා. එත් අවසානේ අම්මා අකමැති උනා. එක මචන් මගේ වෙලාව. එක එක ප්‍රශ්න ආවා. එයා proposal එකකින් marry කලා. හැබැයි අද වෙද්දී මමත් මචන් 2K USD salary එකක් ගන්නවා. මමත් married :P හැබැයි මචන් අදටත් මාසෙකට දෙකකට පාරක් හරි යාලුවෙක්ට කතා කරලා හරි මගේ ගැන හොයනවනම් ඒ එයා විතරමයි :)

මට මචන් සල්ලි තියෙනවා, ගෙයක් තියෙනවා, car එකක්, suv එකක් තියෙනවා, එත් හිතේ සතුට නෑ මචන් :) හැබැයි මචන් අම්ම අද දුක් වෙනවා එදා වෙච්ච දේට.

උබ මචන් කවදාවත් හීනෙකින්වත් ඔය කෙල්ලට වැරද්දක් කරන්න එපා. රත්තරන් වටිනා කෙල්ලෙක් උබට ඉන්නේ. ;)

ඉතින් කොල්ලෝ තනියම ඉන්නවට වඩා තමන්ට හරියටම ගැලපෙන කෙනා තෝරාගන්න පුලුවන්නම් වටිනවා. ඒ සතුට සල්ලි වලට ගන්න බෑ. වැටෙන ඕනිම වෙලාවට ඇත අල්ලන් නැගිට්ටවන්න බැරි උනත් ඒ වෙලාවට හිතට සහනයක් දෙනන පුළුවන් කෙනෙක් ලග ඉන්න එකේ වටිනාකම මම දන්නවා මචන්.

Mehema scene ekakuth thiyanawane. Kella kamathi wendath onene. :rofl::rofl::rofl::P
 
manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    dan etin kella akamti unada machan uba dala wena kenek badinna?

    ubata wayasa kiyada & kellta?

    kellek hoda kenek wage godak moko ada kale 99% kello salli passe ne yanne..
    eth uba ada inne thana anuwa..uba gawa a kellat hitiyanm godak hodai..

    moko uba 0 watila iddi uba gawata lan unu ekama kena oya kiyana kella wenna ati..yaluwo unot uba reject karanna ati..

    eth uba thankata avilla eddi uba gawa eya ne:(
     
    • Like
    Reactions: reddit

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    manදman;22420732 said:
    dan etin kella akamti unada machan uba dala wena kenek badinna?

    ubata wayasa kiyada & kellta?

    kellek hoda kenek wage godak moko ada kale 99% kello salli passe ne yanne..
    eth uba ada inne thana anuwa..uba gawa a kellat hitiyanm godak hodai..

    moko uba 0 watila iddi uba gawata lan unu ekama kena oya kiyana kella wenna ati..yaluwo unot uba reject karanna ati..

    eth uba thankata avilla eddi uba gawa eya ne:(

    Duka thama ithin. :baffled::eek:
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    manදman;22420732 said:
    dan etin kella akamti unada machan uba dala wena kenek badinna?

    ubata wayasa kiyada & kellta?

    kellek hoda kenek wage godak moko ada kale 99% kello salli passe ne yanne..
    eth uba ada inne thana anuwa..uba gawa a kellat hitiyanm godak hodai..

    moko uba 0 watila iddi uba gawata lan unu ekama kena oya kiyana kella wenna ati..yaluwo unot uba reject karanna ati..

    eth uba thankata avilla eddi uba gawa eya ne:(

    නෑ මචන්, එවලේ මගේ තත්වේ එයා දන්නවා, දෙන්නම කතා කරලා තමයි ඒ තීරණේ ගත්තේ. හිත් වල කිසිම කහටක් නෑ මගේවත් එයාගේවත්. අනික දැන් කොල්ල හරිම හොදයි, ඒ නිසා ඒ ගැන මටත් සතුටුයි. කොල්ලත් මගෙත් එක්ක කතා කරලා තියෙනවා. ඒ දෙන්න දැන් ලස්සනට ජිවත් වෙනවා.

    ඒ කොහොම උනත් ඒ අතීතේ අමතක කරන්න බෑ බන්, අදටත් මට වඩා සතුටු එයාට මම ඉන්න තත්වේ ගැන,

    කොහොම උනත් මගේ wife කැමති නෑ එයාල calls ගන්නවාට, එකයි යාලුවොන්ගෙන් අහන්නේ මගේ ගැන.

    "eth uba thankata avilla eddi uba gawa eya ne" :sorry: එක මචන් වචනෙන් විස්තර කරන්න බෑ බන්, ලබන December වලට අවුරුදු 3 ක් වෙනවා මුණවත් දැකල නෑ, calls විතරයි මාසෙකට විතර සැරයක් :)

    එත් මට පුළුවන් විදියට උදව් කරනවා බන් ඒ දෙන්නට, එක මට සතුටක්.

    "ubata wayasa kiyada & kellta?" 25 ක් බන් දැන්, එයනම් මට වඩා මාස 10 ක් වැඩිමල් :love: අක්කා පන :lol:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Sitha_Niwana_Katha.jpg

    knowing-is-not-enough-we-must-apply-willing-is-not-enough-we-must-do-quote-1.jpg

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    නෑ මචන්, එවලේ මගේ තත්වේ එයා දන්නවා, දෙන්නම කතා කරලා තමයි ඒ තීරණේ ගත්තේ. හිත් වල කිසිම කහටක් නෑ මගේවත් එයාගේවත්. අනික දැන් කොල්ල හරිම හොදයි, ඒ නිසා ඒ ගැන මටත් සතුටුයි. කොල්ලත් මගෙත් එක්ක කතා කරලා තියෙනවා. ඒ දෙන්න දැන් ලස්සනට ජිවත් වෙනවා.

    ඒ කොහොම උනත් ඒ අතීතේ අමතක කරන්න බෑ බන්, අදටත් මට වඩා සතුටු එයාට මම ඉන්න තත්වේ ගැන,

    කොහොම උනත් මගේ wife කැමති නෑ එයාල calls ගන්නවාට, එකයි යාලුවොන්ගෙන් අහන්නේ මගේ ගැන.

    "eth uba thankata avilla eddi uba gawa eya ne" :sorry: එක මචන් වචනෙන් විස්තර කරන්න බෑ බන්, ලබන December වලට අවුරුදු 3 ක් වෙනවා මුණවත් දැකල නෑ, calls විතරයි මාසෙකට විතර සැරයක් :)

    එත් මට පුළුවන් විදියට උදව් කරනවා බන් ඒ දෙන්නට, එක මට සතුටක්.

    "ubata wayasa kiyada & kellta?" 25 ක් බන් දැන්, එයනම් මට වඩා මාස 10 ක් වැඩිමල් :love: අක්කා පන :lol:

    සිරාවටම 25යි ද බන් :eek::eek: ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තනිකඩව ඉන්නව තරන් සැපක් ලොවෙත් නැ ... නැත්තන් 4 එකට නිවනක් නැ , ආන්න ඒකට දැන් පුදුම සැහැල්ලුවක් තියෙන්නෙ...:cool::cool:
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Bandai kiyalath wayasata giyahama balagani kiyala garuantee ekak naha.
    Man danna dental faculty lecturer kenek innawa manussayata muscles wala ledak haduna dan in 50s.
    Gani duwai inne. Dan inne care home ekaka. Ganita balaganna baha kiyala gihin damma. Ekata gewanne campus ekek provident fund eken labichcha salli fd dala. Hamba karana kale hondata hamba kala. Eken nayonta saahenna udaw kala. Ada un ekekwath balanne naha.
    Bandai kiyala nayonta salakuwai kiyala wayasata giyahama salakai kiyala hithana eka modai.

    Thanin jeewithe gewanna puluwan. Thaman healthy nan salli thiyenawanan godak dewal karaganna puluwan.
    Redihodana uyana piyana wada walata honda servant kenek gattama hari.
    Hondata hithala baluwahama marriage eka cost effective naha.
    Evagema one nan jeewithe anthima Kale mahana wennath puluwan.