තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    තරුණ කාලෙ මොන සෙල්ලම් දැම්මත් වයසට යනකොට ඕනෑම මිනිහෙක්ට තනිකම පාළුව දැනෙනවා...
    ඒක හිතාගන්න බැරිතරම් දරුණු තනිකමක්
    මම ඕක හොඳටම දැක්ක, අපේ නෑ කෙනෙක් හිටිය බැඳපු නැති ම්නිහ අන්තිම කාලේ සෑහෙන්න පසුතවුනා මිනිහගේ දුකසැප බෙදාගන්න කවුරුවත් නෑ කියල
    අන්තිමට ලෙඩ උනාම වටේ පිටේ හිටපු යාලුවෝ කවුරුවත් නෑ..
    Siraawata ban. issara amma thamai mama kewada, asaneepa welaada, kohe hari yaddi monaa hari amathaka welaada, adum thorala dena eka, okkoma kale. dan e okkoma wife athin wenne. ammath nidahas. dan ithin amma thaththath ape gedara inne. eyaalath paaduwe weda tika kara gannava. mage weda tika wife ge athin wenne godakma. hebei udeta amma thamai api dennagema kema uyala denne. wife paandara yawanna oni, teacher kenek neh. :) :love:
    ape office eketh innava Chief Engineer kenek, unmarried. dan over 50 years. eyaage division eke kenek kivva eyaa dan duk wena scene ekak. :(
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo

    salli tiyana hoda badu karayek wenna athi...:rolleyes::yes::love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දවල්ටනම් කොහොමහරි හිටිය කියමු.. ඒත් රෑට ඉන්නෙ කොහොමෙයි තනියම. දැන් පුරුදුවෙලා රෑටනම් ඕනමයි.
    තනිකඩ ජීවිතයක් ගැන හිත්න්නවත් අමාරුයි
     
    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    මම මේම කිව්වට උඹල බයින්නෙපා හරි... වයසට ගියාම බලාගන්න රිටායර්මන්ට් ප්ලෑන් එකක් විදියට ළමයි හදන්න නං කසාද නොබැද හිටාං... ඒක ළමයටත් හොදයි බොටත් හොදයි. තනිකඩ ලයිප් එක හොදයි බං. වයසට ගියාම නර්සිං හෝම් එකකට යමං.

    වයසට ගියාම බලාගන්න කතා කරනවා. ගෑනි මලත් දුකයි ළමය ෙලඩ උනත් දුකයි... විහිං කෙලවගැනිල්ලක් කසාදෙ කියන්නෙ...
     
    Sira Films

    Member
    Sep 10, 2017
    32

    Nursing home ekakat danma register wenna biada?
     
    sadunfernando

    Member
    May 30, 2012
    18
    3
    3
    ජීවිතේ කියන්නේ සතුටකුත් දුකකුත් නෙවි බන්. ජීවිතේ කියන්නේ බාධක මැද යන ගමනක්. උබ තනියම හිටියත්, බැදලා හිටියත්, බැදලා divorce වෙලා හිටියත්, divorce තව බැන්දත් ජීවිතේ ගුණ අගුණ දෙකම තියෙනවා. ඔතන තියෙන options වලින් මොන option එක ගත්තත් ජීවිතේ විදින එක තීරණය වෙන්නේ උබ බාධක ජය ගන්න විදිය අනුව.

    eka atha machan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,095
    1
    43,524
    113

    1)සල්ලි තියෙනවද
    2)වයස
    3)පෙනුම
    4)ඊළඟට phone number එක ඉල්ලාවි:rofl::baffled:

    සල්ලි නෑ
    නාකියි
    පෙනුම ටිකක් මදි
    පෝන් එකකුත් නෑ :sorry:
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    anyone should marry or partner up with someone if they think they live/feel better with each other than if they live separetly....
    its a pity most people want to marry as a investment for future...
    very poor way of thinking...
    your old days will be horrible regardless of having grandparents or not...
    when u pee/shit on your bed u don't care who'll gonna give u "water to drink":rofl:
    also there are retirement plans... i guess investing on a retirement plan is much cheaper than marrying and raising kids..:rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    very true.