තනියම ඉගෙන ගෙන Software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    තාම self study කරන අය ඉන්නව. කැමැත්තෙන් තනියම ඉගෙන ගන්නව කියන්නෙ හොදටම උණ තියෙන අය නිසා ඔය layoff seen එක්ක අවුල් වෙනව අඩුයි කොහොම හරි survie වෙනව.
    බොරු බලාපොරොත්තු දෙන්න එපා
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Entry ලෙවල් කොහෙ ද බන් ජොබ් තියෙනනේ, පව් බන් කොල්ලෝ. නොමඟ යවන්න හොඳ නෑ තරුණ ජීවිත නිකන් ගෙවිලා යනවා ඊළඟට. පේනවනේ, සල්ලි දීලා ඉන්ටර්න් කරන රැල්ලක් ඇවිත් තියෙන හැටි. තව සෙට් එකක් නිකන් වැඩ ගන්නවා. ඕවායින් අන්තිමේ දි හම්බ කරන්නේ පවු කාර උන් තමා.
    බොරු බලාපොරොත්තු දෙන්න එපා
    සෙට් වෙච්ච අයම ඇවිත් comment දැම්මොත් තමා. මෙහෙම job නෑ කියල comment කරාට. තව කට්ටිය message දාන්නෙ වැඩ කරගන්න හොද උන් නෑ කියල. 🤷‍♂️
     
    • Like
    Reactions: animation

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    තාම self study කරන අය ඉන්නව. කැමැත්තෙන් තනියම ඉගෙන ගන්නව කියන්නෙ හොදටම උණ තියෙන අය නිසා ඔය layoff seen එක්ක අවුල් වෙනව අඩුයි කොහොම හරි survie වෙනව.
    උඹට මේ Statement එකට Examples දෙන්න පුලුවන්ද? කිසිම Degree එකක් නැතිව තනියම Self study කරලා IT Field එකේ ASE හරි SE හරි Job ගත්ත. මේ අවුරුද්දේ එහෙම වැඩට ගත්ත කවුරුහරි ඉන්නවද? පොරට වෙන Field එකකවත් Degree එකක් තියෙන්න බෑ.

    අවුරුදු 4-5 කට කලින් නම් ඔහොම එවුන් හිටියා.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,368
    4,584
    113
    තව කට්ටිය message දාන්නෙ වැඩ කරගන්න හොද උන් නෑ කියල. 🤷‍♂️
    එතන expectation එක දෙකක් dewmal. අපිත් ඔය කතන්දරේ කියනවා මැනේජ්මන්ට් එකට ඒ දවස් වල, මමත් සෑහෙන ඉන්ටර්වීව් කරලා ඇති. වැඩ පුළුවන් උන් එහෙම ලේසියෙන් කම්පැණි එකකට යන්නේ නෑ මචං. මම උනත් රට ඉඳන් ඇවිත් ලංකාවේ first job එක කරද්දි, කම්පැණිස් දෙකකම job offers reject කලා. එතන සැලරි වලට වඩා තිබුණේ ඇතුලෙන් සහ පරණ වැඩ කරපු අයගෙන් දැන ගත්ත නිව්ස් අනුව කම්පැණි කල්චර් එක සහ ඒ අය engineers ලට සලකපු විදිය. (මේ කාලේ නම් එහෙම reject කරන්නවත් offer සෙට් වෙන්නේ නෑ කට්ටියට).
    ගොඩක් කම්පැණි වල අනෙක් අවුල තමා අපි සිලෙක් කරලා දෙන කැන්ඩිඩේට්ට උඩ VP or Director ලෙවල් එකෙන් හරි HR එකෙන් උන් ඉල්ලන සැලරි එක මැච් කරන්න බැරි එක. ඔය ගොඩක් වැඩ කරන්න හොද උන් නෑ කියලා දාන්නේ ඒ වගේ අය තමා. මොක ද එයාලා දෙන සැලරි bracket එකට හොඳ අය එන්නේ නෑ ඉතිං.
    අනෙක අපේ උන් සැලරි වැඩි කරාම මුළු ටීම් එකකම වැඩ උට භාර දෙනවා. අන්තිමේ දි ඌට සෙල්ෆ් ලර්න් කරන්නවත් ටයිම් එකක් නැති වෙනවා. Self Learn කියන එක ඒ කාලේ උනත් මචන් must requirement එකක්, CS degree එකක් කරපු මට උනත් Foreign (EU) intern සෙට් වෙන්නේ නෑ මන් self study කලේ නැත්තම්. ඒක කලේ නැත්තම් මට කම්පීට් කරන්න බෑ. මං scl කාලේ ඉඳන් කෝඩ් කරපු එකෙක්. අපි කොල්ලන්ට වෛරස් හදලා ගේම් දීලා තියනවා ආතල් එකට. හැබැයි ඒ ආතල් එක කෝපරේට් එකට ආවාම වෙනම ගේමක්.
    ඇත්තම කතන්දරේ කෝපරේට් එක ඇතුලේ ඔය ආතල් එක නැති වෙනවා. ඇතුලේ සර්වයිවෙන්න, උඹ වැඩ්ඩෙක් උනාට මදි. පොලිටික්ස් හැන්ඩ්ල් කරන්න වෙනවා. අනෙක හැමදාම මේ ෆීල්ඩ් එකේ අප්ඩේට් වෙන්න නම් ඉන්න කම්පැණි එකේ කල්චර් එකත් බලපානවා. පැය 8 ඇතුලේ වැඩ විතරයි නම්, ඒ මදිවට 8ට වඩා 10ක් වත් ඉල්ලනවනම්.. ඉතුරු අපේ ටයිම් එකෙන් study වලට දෙනවා කියන එක වයස යනවත් එක්ක කරන්න අමාරු වැඩක් මචං, කෙල්ල ඉන්නවා, ඊට පස්සේ බිරිඳ වෙනවා, ළමයි හම්බෙනවා, අම්මලා තාත්තලගේ වැඩ සෙට් වෙනවා. මිනිස්සු ලෙඩ වෙනවා ඒවා ගැන බලන්න වෙනවා. සේරම ගත්තම අපිට වයස 16-25 තියෙන ආතල් එක නෙමෙයි ඇත්ත ලෝකේ
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    උඹට මේ Statement එකට Examples දෙන්න පුලුවන්ද? කිසිම Degree එකක් නැතිව තනියම Self study කරලා IT Field එකේ ASE හරි SE හරි Job ගත්ත. මේ අවුරුද්දේ එහෙම වැඩට ගත්ත කවුරුහරි ඉන්නවද? පොරට වෙන Field එකකවත් Degree එකක් තියෙන්න බෑ.

    අවුරුදු 4-5 කට කලින් නම් ඔහොම එවුන් හිටියා.
    උබල පටලගෙන survie වෙනව කියන්නෙ ජොබ් එකක් කරනවා කියන එකම නෙවෙයි.

    අහපු එකට අදාලව කිව්වොත් දන්න අයගෙන් මගදි හැලෙන්නෙ නැතුව ඉස්සරහට ගිය අය මොකක් හරි certifcate couse එකක් කරා හෝ කරනව මගක් යනකොට නැත්තන් part time degree එකක් හරි කරනව. civil ඉදල නන් මාරු වෙච්ච අය ඉන්නව ඒත් මේ අවුරුද්දෙ නෙවෙයි. මේක ලියල තියෙන කාලෙ නන් එහෙම දෙන්නෙක් හිටිය.

    මේ වෙනකොට පටන් ගන්න කෙනෙක් කොතනින්ද පටන් ගන්න ඕනි කියල ඇහුවොත් කියන්නෙ cs වලින් පටන් ගන්න කියල.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    එතන expectation එක දෙකක් dewmal. අපිත් ඔය කතන්දරේ කියනවා මැනේජ්මන්ට් එකට ඒ දවස් වල, මමත් සෑහෙන ඉන්ටර්වීව් කරලා ඇති. වැඩ පුළුවන් උන් එහෙම ලේසියෙන් කම්පැණි එකකට යන්නේ නෑ මචං. මම උනත් රට ඉඳන් ඇවිත් ලංකාවේ first job එක කරද්දි, කම්පැණිස් දෙකකම job offers reject කලා. එතන සැලරි වලට වඩා තිබුණේ ඇතුලෙන් සහ පරණ වැඩ කරපු අයගෙන් දැන ගත්ත නිව්ස් අනුව කම්පැණි කල්චර් එක සහ ඒ අය engineers ලට සලකපු විදිය. (මේ කාලේ නම් එහෙම reject කරන්නවත් offer සෙට් වෙන්නේ නෑ කට්ටියට).
    මට එන්නෙ ගොඩක්ම outsouce කරන්න තැන් වල තියෙන contact වලින් කට්ටිය ගන්නම තමා.
    ගොඩක් කම්පැණි වල අනෙක් අවුල තමා අපි සිලෙක් කරලා දෙන කැන්ඩිඩේට්ට උඩ VP or Director ලෙවල් එකෙන් හරි HR එකෙන් උන් ඉල්ලන සැලරි එක මැච් කරන්න බැරි එක. ඔය ගොඩක් වැඩ කරන්න හොද උන් නෑ කියලා දාන්නේ ඒ වගේ අය තමා. මොක ද එයාලා දෙන සැලරි bracket එකට හොඳ අය එන්නේ නෑ ඉතිං. අනෙක අපේ උන් සැලරි වැඩි කරාම මුළු ටීම් එකකම වැඩ උට භාර දෙනවා. අන්තිමේ දි ඌට සෙල්ෆ් ලර්න් කරන්නවත් ටයිම් එකක් නැති වෙනවා. Self Learn කියන එක ඒ කාලේ උනත් මචන් must requirement එකක්, CS degree එකක් කරපු මට උනත් Foreign (EU) intern සෙට් වෙන්නේ නෑ මන් self study කලේ නැත්තම්. ඒක කලේ නැත්තම් මට කම්පීට් කරන්න බෑ. මං scl කාලේ ඉඳන් කෝඩ් කරපු එකෙක්. අපි කොල්ලන්ට වෛරස් හදලා ගේම් දීලා තියනවා ආතල් එකට. හැබැයි ඒ ආතල් එක කෝපරේට් එකට ආවාම වෙනම ගේමක්.
    මේක ඉස්සර ඉදලම තියෙන තත්වයක් නෙ. උබට වගේ උණක් තියෙන එකෙක්ට ලේසියෙන් job නැති වෙන්නෙ නෑ. ඒත් ඉතින් හැම කෙනාටම ඒ ගාණට උණ තියෙනව කියල පෙන්නුවට ඇත්තටම නැත්තන් අපි මොකද කරන්නෙ. faang companies වල ඉදල පහලට ජොබ් නැති වෙච්ච අය ගැන බැලුවොත් එහෙමත් එකෙක් තාම ඇත්තෙ මොකවත් විදියක් නැතුව හිර වෙලා.

    මේ article එක ලියපු කාලෙත් එක්ක බලද්දි දැන් පටන් ගන්න උන්ට අමාරුයි කියල අපිට හිතුනට එහෙම අමාරුව තියාගෙනත් මම කැමති මේකට කියල එන අයට කොහොම හරි කරගන්න support කරන එක ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ ඉතින්.