මේ දවස් ටිකේ තනියම එහේ මෙහේ යන්න එපා. විශේෂයෙන්ම ගෑණු.අද මෙහේ මාලයක් කඩලා ටවුම මැද. තව කෙල්ලෙක් පැදන් ආපු dio ස්කුටර් එකකුත් උස්සන්න හදලා. (තෙල් ගන්න වෙන්නැති කියලා තමා මට හිතෙන්නේ.)
තව මෙහේ වයරින් කරලා තිබ්බ ගෙදරක වයර් වගයකුත් ඇදගෙන ගිහිල්ලලු. තව සති දෙකකින් පාරේ යන වාහනේ hijack කරන්නත් බැරි නැහැ.
ගෙදර තනියම ඉන්නවා නම් පරිස්සමෙන්. ගෑණුන්ට පෙපර් ස්ප්‍රේ එකක් වත් අරං දීපං. උබලත් තියා ගත්තට කමක් නැහැ.

Last edited: