තනියම එහේ මෙහේ යන්න එපා

Akasattacha

Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    මේ දවස් ටිකේ තනියම එහේ මෙහේ යන්න එපා. විශේෂයෙන්ම ගෑණු.අද මෙහේ මාලයක් කඩලා ටවුම මැද. තව කෙල්ලෙක් පැදන් ආපු dio ස්කුටර් එකකුත් උස්සන්න හදලා. (තෙල් ගන්න වෙන්නැති කියලා තමා මට හිතෙන්නේ.)

    තව මෙහේ වයරින් කරලා තිබ්බ ගෙදරක වයර් වගයකුත් ඇදගෙන ගිහිල්ලලු. තව සති දෙකකින් පාරේ යන වාහනේ hijack කරන්නත් බැරි නැහැ.

    ගෙදර තනියම ඉන්නවා නම් පරිස්සමෙන්. ගෑණුන්ට පෙපර් ස්ප්‍රේ එකක් වත් අරං දීපං. උබලත් තියා ගත්තට කමක් නැහැ.
     
    Last edited:

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93

    ස්කූටර් එකට වදින්නේ ලීටර් 5යි නේ බන්. උබ මොන පලාතෙද?
    මාතලේ. බයික් නැතුව වෙන මොනවා උස්සන්නද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මේ දවස් ටිකේ තනියම එහේ මෙහේ යන්න එපා. විශේෂයෙන්ම ගෑණු.අද මෙහේ මාලයක් කඩලා ටවුම මැද. තව කෙල්ලෙක් පැදන් ආපු dio ස්කුටර් එකකුත් උස්සන්න හදලා. තෙල් ගන්න වෙන්නැති.

    තව මෙහේ වයරින් කරලා තිබ්බ ගෙදරක වයර් වගයකුත් ඇදගෙන ගිහිල්ලලු. තව සති දෙකකින් පාරේ යන වාහනේ hijack කරන්නත් බැරි නැහැ.

    ගෙදර තනියම ඉන්නවා නම් පරිස්සමෙන්. ගෑණුන්ට පෙපර් ස්ප්‍රේ එකක් වත් අරං දීපං. උබලත් තියා ගත්තට කමක් නැහැ.
    Gotawa elopan. Rajapakshawa elopan. Etakota oya gathi nathi wela yanawa (jeppo kiyanne) 🤭 🤭
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රෑ ගමන් තනියම යන එක අඩු කරපන්. පොහොට්ටුවේ කුඩු කාරයෝ , මිනීමරුවෝ , කප්පන් කාරයෝ පිස්සු හැදිලා වගේ මිනිස්සුන්ට attack කරන්නේ. ෂෙඩ් වලත් එහෙමයි. ඉස්සරහට ෂෙඩ් වල තෙල් ගහගන්න ටිකට් එක දෙන්නේ පොහොට්ටු මැරයෝ

    Mjkyq82.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවේ ගෑණුන්ව කොහොමත් උස්සනව ඉන්දියන් ඩස්පයෝ අාපු ගමන්..උඹලට හුලං තමා..🤣🤣🤣🤣🤣🤣
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මගේ වෛෆ් ටත් නංගි කෙනෙක් හිටියා නම් තනියම යන්න වෙන්නෙ නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 460 යි..

    **** ලක්ශ 69කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
    @N A K A M U R A
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Ane ban lankawe genuta pepper spray karanna taram hayyak ne.pepper spray eka puke gahan ei onenan
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අඩෝ දැන් වාහන උස්සලා තෙල් ටික හින්දලා වාහනේ විසි කරන තත්වයක් තියෙන්නෙ නේද ලංකාවේ.

    ඊළඟ චන්දෙට නාමල්ට චන්දෙ දීලා ජනාධිපති කරා නම් ලංකාවේ එවුන් වඳ වෙලා යනවා.