තනියම කාමරේක..(thought exp:)

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    භාවනා කරලා හිත දියුණු කරගෙන සියුම් ශරීරයක් මවාගෙන පැනගන්නවා
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    පිස්සුද බන්. හිතුවට ඔහොම ඉන්න පුලිවන් කියල කෑම බීම , internet , games සහ ඔය කියල තියන දේවල් තිබ්බට room එකක එහෙම maximum 3 days. ඉන්දී.
    මොකද මම job එකට යන ගමන් ඔය විදියට ඉන්නව 2 weeks per month. Unlimited නැතත් මට උපරිමේටම ඇතිවෙන්න data තියනව, කෑම බීම තියනව.
    ඒත් ඔහොම ඉන්න බෑ. මට job එකේදි මිනිස්සු හම්බවෙලත්, ඔතන නැති සමාජ සම්බන්ද කම් ලැබිලත් ඉන්න බැරුව ඔහොම ඉන්නෙ කොහොමද බන්.
     
    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    ඔතනට ගිහින් වැඩි දවසක් නොගිහින් දන්ගලන්නෙ ඕනම කෙනෙක් ඔතනින් පැනගන්න.මොකද ඒ වෙනකොට මනුස්සයගෙ ප්‍රදාන අවශ්‍යතාවය වෙන්නෙ නිදහස.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනවද පරයෝ දවසින් දවසට එක එක මගුල් වෙනස් කරන්නේ.. :angry:

    මේවා කලින් කිව්වේ නෑනේ :angry:

    meka kiyanna amathaka una... minissu ekka kisi sambandayak naththan ithin internet eken sambanda wenna denna bane:baffled:

    පිස්සුද බන්. හිතුවට ඔහොම ඉන්න පුලිවන් කියල කෑම බීම , internet , games සහ ඔය කියල තියන දේවල් තිබ්බට room එකක එහෙම maximum 3 days. ඉන්දී.
    මොකද මම job එකට යන ගමන් ඔය විදියට ඉන්නව 2 weeks per month. Unlimited නැතත් මට උපරිමේටම ඇතිවෙන්න data තියනව, කෑම බීම තියනව.
    ඒත් ඔහොම ඉන්න බෑ. මට job එකේදි මිනිස්සු හම්බවෙලත්, ඔතන නැති සමාජ සම්බන්ද කම් ලැබිලත් ඉන්න බැරුව ඔහොම ඉන්නෙ කොහොමද බන්.

    :yes:

    i volunteer

    එහෙනම් අවුලක් නැනේ..මම නම් කැමති...

    hithana tharam lesi wena ekak na :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ නේ..ඔයා නොදන්නවාට මට අත්දැකීම් තියෙනවා...:yes:

    oya room ekata dammata passe oyata kiyanawa ayeth kawadawath manussayekwa contact karanna labennne na kiyala... eka danagena jiwath wena eka lesi deyak wena ekak na
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    oya room ekata dammata passe oyata kiyanawa ayeth kawadawath manussayekwa contact karanna labennne na kiyala... eka danagena jiwath wena eka lesi deyak wena ekak na

    ඉතින්......දැන් අපි මැරුනාට පස්සෙ රහසින් වත් එන්න බැනෙ..අපි ලග ඉන්න කවුරු හරි මැරුනොත් එත් එහෙම නෙ...මොකක්ද එකෙ වෙනස......
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    පිස්සුද බන්. හිතුවට ඔහොම ඉන්න පුලිවන් කියල කෑම බීම , internet , games සහ ඔය කියල තියන දේවල් තිබ්බට room එකක එහෙම maximum 3 days. ඉන්දී.
    මොකද මම job එකට යන ගමන් ඔය විදියට ඉන්නව 2 weeks per month. Unlimited නැතත් මට උපරිමේටම ඇතිවෙන්න data තියනව, කෑම බීම තියනව.
    ඒත් ඔහොම ඉන්න බෑ. මට job එකේදි මිනිස්සු හම්බවෙලත්, ඔතන නැති සමාජ සම්බන්ද කම් ලැබිලත් ඉන්න බැරුව ඔහොම ඉන්නෙ කොහොමද බන්.

    mkadda bn joba
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    oya room ekata dammata passe oyata kiyanawa ayeth kawadawath manussayekwa contact karanna labennne na kiyala... eka danagena jiwath wena eka lesi deyak wena ekak na

    onna oka thama hethuwa bn
    oka hithata wadayak wenawa danaganna eka
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින්......දැන් අපි මැරුනාට පස්සෙ රහසින් වත් එන්න බැනෙ..අපි ලග ඉන්න කවුරු හරි මැරුනොත් එත් එහෙම නෙ...මොකක්ද එකෙ වෙනස......

    මැරුණට පස්සේ කිසි දෙයක් දැනෙන්නේ නෑනේ.. ඉතිං කවුරු හිටියත් නැත්තන් මොකෝ :baffled:

    එත් මෙතන ජිවත් වෙන්න එපැයි තනියම...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    onna oka thama hethuwa bn
    oka hithata wadayak wenawa danaganna eka

    :yes: ජිවිතේ බං මොනා හරි දෙයක් තිබිල නැති උනාම දුක වැඩි, අයෙත් ලබාගන්න බැ කියල දනග්ගත්තම තවත් දුක වැඩි... එකයි නැතිවෙන්න දෙයක් නැති උන් හැමතිස්සෙම ආතල් එකේ ඉන්නේ..

    mawa ghin dapan 1080 ekk i9 pc ekkd denwanm mona hutthakda oi onee

    :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙමනම් ඉන්න අමාරුයි :sorry:

    :sorry: එකනේ..

    yako mama danata gewanneth oya life ekama thama, podi wenasakata thiyenne, mage kamare bathroom ekak nathi ekai, kama ganna kussiyata yanna ona ekai, internet unlimited nathi eka witharai.

    :rofl::sorry: ඒ උනාට ඉතින් ඉඳල හිටලා හරි මිනිස් පුළුටක් දකිනවනේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    yako mama danata gewanneth oya life ekama thama, podi wenasakata thiyenne, mage kamare bathroom ekak nathi ekai, kama ganna kussiyata yanna ona ekai, internet unlimited nathi eka witharai.

    :sorry: :(
    තනියමද ගෙදර ඉන්නෙ ?