තනියම කාමරේක..(thought exp:)

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙම තියෙනවා නම් ඉතින් මැරෙනකම් උනත් ඉන්න පුළුවන් වෙයි සමහර අයට. නෙට් තියෙනවා නන් ඉතින් ඕකේ ඉදන් රට හදන්නත් පුළුවන් නෙහ් :rofl::rofl: extrovert එකෙක්ට නම් සතියක් යද්දී පිස්සු හැදෙයි :rofl:

    Hmmm introvert , extrovert bawa sahenna balapanawa..
    Meke wadipura inne introverts lane..
    So godak un masa ganak wath indi
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    film, tv series, පොත්, game ඔක්කොම ගහනව. online therapist කෙනෙක්වත් චැනල් කරන්න වෙයි :(
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    walak balala, athe parak gahala, gemak gahagena, chatak dagena, FB eke rata wenuwen satan wedila, kala beela innawa bn,,, mareegena jobs karanna oneth nene kanna bonnath denwane... geniyek langaka nethi eka thamai ihin awula,,,
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28

    Matanam owa mukuth ona na. Ara kiwwa peththa vitharak thibuna nam ethi.
    Den nam hama reddak ma epa wela ban inne.
    :yes::yes::yes:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    උඹව තනියම කාමරේක හිරකරොත් උඹ මොකද කරන්නේ? උඹට දැනුම් දෙනවා මරෙනකන්ම කාමරෙන් එලියට ගන්නේ නෑ කියල... හැබැයි කාමරේ attached bathroom එකක් තියනවා , AC තියනවා , computor , tv, internet , unlimited food supply එකක් තියනව ... උඹට ඕනේ නම් බිව්ව ගමන් මැරෙන්න බොන්න පුළුවන් බෙහෙත් පෙත්තකුත් කාමරේ තියනවා....

    උඹට අර පෙත්ත බිල මැරෙන්නේ නැතුව කොච්චර කල් ඉන්න පුළුවන් වෙයිද ?

    current eka nathuwa owwa wedak na ne
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උඹව තනියම කාමරේක හිරකරොත් උඹ මොකද කරන්නේ? උඹට දැනුම් දෙනවා මරෙනකන්ම කාමරෙන් එලියට ගන්නේ නෑ කියල... හැබැයි කාමරේ attached bathroom එකක් තියනවා , AC තියනවා , computor , tv, internet , unlimited food supply එකක් තියනව ... උඹට ඕනේ නම් බිව්ව ගමන් මැරෙන්න බොන්න පුළුවන් බෙහෙත් පෙත්තකුත් කාමරේ තියනවා....

    උඹට අර පෙත්ත බිල මැරෙන්නේ නැතුව කොච්චර කල් ඉන්න පුළුවන් වෙයිද ?

    පොත් තියෙනවාද...එතකොට මාසෙන් මාසෙට එ පොත් කලෙක්ශන් එක අලුත් වෙනවා ද...
    එතකොට අපිට ඔනි විදිහට මෙනු එක වෙනස් කරගන්න පුලුවන් ද..ජිම් එකක් නැතත් මැට් එකක්,ඩම්බල්ස් සෙට් එකක් වත් දෙන්නෙ නැද්ද...
     
    Nagananda

    Banned
    Mar 30, 2019
    20
    1
    0
    පොත් තියෙනවාද...එතකොට මාසෙන් මාසෙට එ පොත් කලෙක්ශන් එක අලුත් වෙනවා ද...
    එතකොට අපිට ඔනි විදිහට මෙනු එක වෙනස් කරගන්න පුලුවන් ද..ජිම් එකක් නැතත් මැට් එකක්,ඩම්බල්ස් සෙට් එකක් වත් දෙන්නෙ නැද්ද...

    ඔයාට ඕන නම් ඩිල්ඩෝ එකක් දෙන්නම්. :love:
     
    needanyhelp

    Junior member
  • Mar 17, 2019
    25
    9
    18
    Mama ee weleema peththa beela marenawa.
    Ohoma unama wena de mama hodata dannawa...welath tiyenawa... ee welawata hethenne marunanam hodai kiala
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    foods ද.. ?
    හිර ගෙවල් වල වගේ පොඩි කවුළුවකින් දෙනවා ... හැබැයි දෙන මනුස්සයගේ හුළඟ වත් උඹට දැනෙන්නේ නෑ....

    ඔහොම ෆිල්ම් එකක් තියෙනව බන් හින්දි ෆිල්ම් එකක් තියෙනව සන්ජේ දත් ඉන්න. ඉන්ග්ලිශ් එකකුත් තියෙනව මට නම මතක නෑ හොයල බලපන්......... :P:yes::cool:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Hmmm introvert , extrovert bawa sahenna balapanawa..
    Meke wadipura inne introverts lane..
    So godak un masa ganak wath indi

    introverts :yes::yes:
    yahhh gym ekk, guitar ekk tiye nm...
    current kapnn nathnm ...
    net unlimited high speed nm...
    illana pothakk genath denawa nm ... (pdf balala hari ynn na)
    kamthi hobby ekk karanan badu genath denawa nm...(electronics... etc )
    hamada ekama nathuwa wena wenass kama jathi labeyy nm awlk na ..

    awrudu ganakk unath adinn puluwann weyy ... habyy net walinnuth
    block kaloth minsuu ekka katha karana eka chat karana eka ....
    adu weyy inna kale ...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම ෆිල්ම් එකක් තියෙනව බන් හින්දි ෆිල්ම් එකක් තියෙනව සන්ජේ දත් ඉන්න. ඉන්ග්ලිශ් එකකුත් තියෙනව මට නම මතක නෑ හොයල බලපන්......... :P:yes::cool:

    old boy(2003) :yes: