තනිවුනා පමනි

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol::lol: ඔන්න ප්‍රශ්න පත්‍රයට උත්තර දීහල්ලකො දැන්! :shocked::rolleyes::rofl:

    මේ කාලේ දි මේ වගේ ප්‍රශ්න අහලාම ඇති වේලා නේ..:rolleyes:
    ලගදි මට ත්‍රේඩ් එකක් දාන්න වෙයි ආදරය කරන හැටි උගන්වන්න..
    :confused::nerd:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මේ කාලේ දි මේ වගේ ප්‍රශ්න අහලාම ඇති වේලා නේ..:rolleyes:
    ලගදි මට ත්‍රේඩ් එකක් දාන්න වෙයි ආදරය කරන හැටි උගන්වන්න..
    :confused::nerd:

    Love Guru..!!:yes::yes:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඔගොල්ලන් අතර කොයි තරම් කාලයක ඉදලා ද ආදරයක් ගොඩ නැගුනේ ?
    අනික දැන් ඔයා ඒ කෙල්ලට ආදරය කලාට ඒ කෙල්ල කවදා හරි දවසක ඔයාට කියලා තියෙනවා ද " මම ඔයාට ආදරේයි " කියලා ?
    නැත්නම් දෙන්නාට දෙන්නා නිහඩ ප්‍රතිපත්තියෙන් ද ආදරේ කලේ ?
    බොහෝ දෙනෙක් ඉන්නවා නේ යාලුවෙක් විදියට ආශ්‍රය කලාත් ඒ දේ ආදරයක් හැටියට තේරුම් අරන් ජිවත් වෙන එක..
    හරි ඒ කොල්ලා ඒ කෙල්ලගේ ජිවිතයට බලපෑමක් වුනා කියලා ඔයා කොහොම ද දන්නේ.. ?
    ඒ කෙල්ල මීට කලින් ඔයාට ඒ කොල්ලා ගැන විස්තර කරලා තිබ්බා ද ?
    අනික ඒ කෙල්ල ඒ තරම් ඔයාට අකමැති කියලා ඔයා තේරුම් ගත්තේ කොහොම ද ?
    කොහොමද ඒ කෙල්ල ඔයාගෙන් අන්තිමේදි වෙන් වුනේ මොනවාගේ දෙයක් ද ඒ කෙල්ල ඔයාට අන්තිමේදි කිව්වේ ?

    දැන් අවුරුදු 2ක් වෙනවා මචං පටන්ගෙන." මම ඔයාට ආදරේයි "...අපි දෙන්නා කතා කරපු හැම වෙලාවකම වැඩිපුරම පාවිච්චි කරපු වචනේ මචං ඕක.මගේ ඔඩොක්කුවේ ඉඳගෙන හුරතල් විදිහට ඕක කියන හැටි මතක් වෙද්දි හිත වාවාන්නේ නෑ බන්.කෙල්ල මට හොරෙන් තව ෆෝන් එකක් යූස් කරනවා.ඒක දැනගත්තේ කෙල්ලගේ මල්ලිගෙන්.පස්සේ ඒ නම්බර් එක මම හොයාගත්තා.ඊට පස්සේ සිද්ධ වුන දෙවල් වලින තමයි මගේ ජීවිතේ කඩා වැටෙන්න පටන් ගත්තේ.
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    machn therum ganin kellonta wenas wenna hethu one nehe bn kawadawath. machn godak kello adare kiyala karanne loku boruwak bn unge paluwa thanikama nethi kara ganna vitarai kollekwa one.
    machn mage yaluwekge 3yr affr akak lagadi brekup una.. uuuth uba wagema aduwa pissu netuwa a kella wena kollek ekka yalu una,, mona karannada ithin.. uba kiyanawa hemadama rehta horen peya ganan kata kalalu kella nethuwa inna berilu bt bn mage yaluwa uuge kella ekka hitiye husbnd n wife wage ahema welath meki boot aka tibba kollata. ube hithe tiyana duka kata hari hema dema kiyapan n machn oya kellawa amathaka karala hema dema aluthin patan gannawa kiyala patan ganin ubata aka kiyana tharam karana aka lesi nehe bt machn uba wena clz ake or kohe hari kellek gena hithanna ganin wena kellekta try karahan a wage dewal walin ube duka godak aduwela ube hitha nidahas wei... owa ohoma thama bn ubata vitarak nemei oya wage awa awankawa adare karana kollonta enawa... hema dema wenne hodata kiyala hithapan machan...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ආආආආආආආ........... මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද???? දැන් උඹව මල්ලි don't care නම් උඹ මොන මල ඉලවුවකටද තවත් පස්සෙන් යන්නේ.....???? ඔය අතීත සීන් බයිලනේ මල්ලි.මල් කඩපුවයි, අරවයි මේවයි...... හරි එහෙම නම් යටි හිතින් අහපන් එහෙනම් කෝ ඒ සිරා ලව් එක??? උඹ දුක් වෙලා මල් කඩපුවා හිතට එද්දිම අනික් අතට හිතපන් නෑ නෑ නෑ... මේකි මට බොරුවක්නේ කලේ... අර රට ඉඳන් ආපු එකාට හිත ගිහින්.... අතීතේ මට වැරදුනා.මම තවත් දුක් වෙන්නේ නෑ.... මම නැගිටිනවා කියල හිත ශක්තිමත් කර ගනින්... කෙල්ල මුමුණපුවයි,ඇවිද්ද තැනුයි,කරපුවයි,කියපුවයි... මොකටද????????? කෝ එහෙනම් ඔච්චර කලා නම් කෝ කෙල්ල ඉන්න එපැයි බන්..??? නිකන් වැටෙන්න එපා මචන්..... දැන් උඹව ගනන් ගන්නේ නෑ කියන්නේ මග අරින්නේ නෑ කියන්නේ උඹව එපා කියන එකයි.... ඒ නිසා උඹ අවසන් වතාවට අහපන්! පැහැදිලි කරලා දීපන් මේකයි සීන් එක කියලා... රයිට් ඔයා එහෙමනේ... හරි ප්‍රශ්නයක් නෑ කියලා ප්‍රශ්නයෙන් නිදහස් වෙයන්... නැතුව ආයේ ආයේ පස්සෙන් යන්න හදන්න එපා.... පිස්සුද බන් එහෙම මානසික ලෙඩ නෑ බන්ස්... අපිටත් තියෙනවා ලව් සික් එක... හි හි.. ඒ ඇරෙන්න ලෙඩ නෑ බන්.උඹ යළුවෝ කියන දේවල් ගනන් ගන්න එපා. උඹේ විදියට ජීවත් වෙයන්...
    අතීතයක් තිබ්බෙත් නෑ අනාගතයක් එන්නෙත් නෑ වර්තමානය පමණී!!!!!! ;)

    උඹ කියන කතාව ඇත්ත මචන්..
    අපි ඒ කටු කාලා තියෙන හින්දායි අපිට වුනත් අදහස් දක්වන්න පුලුවන් හැකියාව ලැබිලා තියෙන්නේ..
    අනික අපි මෙහෙම කිව්වාට අපිට වුනත් දන්නවා මේ වගේ තත්වයකදි මේ කොල්ලාට දැනෙන දුක..
    ඔයා කියලා තියෙන විදියට ඒ කෙල්ලගේ පස්සෙන් යන්න හොද නෑ නම් තමයි.
    ඒත් ඒ කෙල්ල එක පාරටම ප්‍රතික්ෂේප කරා නම් ඒ එකට හේතුව අපි හොයලා බලන්න ඕනේ..
    ඒකට සාධාරණ හේතුවක් නම් අපිට හිතලා බලන්න පුලුවන්..
    නැතුව තේරුමක් නැතිව ඒ කෙල්ලට හිතෙන හිතෙන විදියට එක එක අදහස් ගන්න බෑ නේ මචන්.. අනික අපි ගැන වැරදි අවබෝධයක් අරන් ඉන්නවා ද කියලා අපි කොහොම ද දන්නේ..
    සමහර වේලාවට මේ කොල්ලා ගැන වැරදි කතාවක් ආරංචි වුනා ද කියලා කවුද දන්නේ...
    ඒ හින්දා ඕනෑම දෙයකදි අපි හේතුව අහලා බලලා ඉන්න ඕනේ..
    නැතුව කෙල්ල එපා කියපු පලියට හැරිලා එන නෙවෙයි මේකට එකම පිලියම..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ කාලේ දි මේ වගේ ප්‍රශ්න අහලාම ඇති වේලා නේ..:rolleyes:
    ලගදි මට ත්‍රේඩ් එකක් දාන්න වෙයි ආදරය කරන හැටි උගන්වන්න..
    :confused::nerd:
    අර උඹ දාපු කෙල්ලව හිනස්සමු ත්‍රෙඩ් එක නම් මැක්ස්සා.. මම ආසාවෙන් කියෙව්වා ඒක.. ඉහි හි හි...
    11.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දැන් අවුරුදු 2ක් වෙනවා මචං පටන්ගෙන." මම ඔයාට ආදරේයි "...අපි දෙන්නා කතා කරපු හැම වෙලාවකම වැඩිපුරම පාවිච්චි කරපු වචනේ මචං ඕක.මගේ ඔඩොක්කුවේ ඉඳගෙන හුරතල් විදිහට ඕක කියන හැටි මතක් වෙද්දි හිත වාවාන්නේ නෑ බන්.කෙල්ල මට හොරෙන් තව ෆෝන් එකක් යූස් කරනවා.ඒක දැනගත්තේ කෙල්ලගේ මල්ලිගෙන්.පස්සේ ඒ නම්බර් එක මම හොයාගත්තා.ඊට පස්සේ සිද්ධ වුන දෙවල් වලින තමයි මගේ ජීවිතේ කඩා වැටෙන්න පටන් ගත්තේ.

    මෙහෙම වැඩක් කරා නම් ඕක අල්ලලා දාපන් බන්..:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් අවුරුදු 2ක් වෙනවා මචං පටන්ගෙන." මම ඔයාට ආදරේයි "...අපි දෙන්නා කතා කරපු හැම වෙලාවකම වැඩිපුරම පාවිච්චි කරපු වචනේ මචං ඕක.මගේ ඔඩොක්කුවේ ඉඳගෙන හුරතල් විදිහට ඕක කියන හැටි මතක් වෙද්දි හිත වාවාන්නේ නෑ බන්.කෙල්ල මට හොරෙන් තව ෆෝන් එකක් යූස් කරනවා.ඒක දැනගත්තේ කෙල්ලගේ මල්ලිගෙන්.පස්සේ ඒ නම්බර් එක මම හොයාගත්තා.ඊට පස්සේ සිද්ධ වුන දෙවල් වලින තමයි මගේ ජීවිතේ කඩා වැටෙන්න පටන් ගත්තේ.

    මචන් " මම ඔයාට ආදරෙයි " කියලා කිව්ව පලියට අපිට ඒ ආදරය පිලිගන්න බෑ මචන්..
    ඒ ආදරය හදවතින් අපි පුදන්න ඕනේ.. ඒ ආදරය අපි පෙන්නුම් කරන්න ඕනේ..
    නැතුව වචනයකින් දෙකකින් කිව්ව පලියට අපිට ඒ ආදරය මණින්න බෑ..

    අනික ඔයා කියලා තියෙන කතාව අනුව නම් මට නම් පැටලිලි සහිතයි..
    ඒ කිව්වේ ඔඩොක්කුවේ හිටියා කියලා කිව්ව කතාව ? ඒ කිව්වේ ඔගොල්ලන්..
    ආශ්‍රය කරලා තියෙන අනුව කිසියම් වැරදි ආකාරයේ ක්‍රියාවක් එහෙම කලා ද ? දැන හෝ නොදැන.. ආදරය බොළදයි මචන්.. අපි ආදරය කියලා නම් තියාගෙන හිටියාට බොහෝ දෙනෙක් ආදරය කරන්නේ රුවට.. පෙනුමට..
    කලාතුරකින් එක්කනෙක් දෙන්නෙක් තමයි හදවතට ආදරය කරන්නේ.. ඒ කෙල්ලගේ හැසිරිමට ආදරය කරන්නේ.. මචන් ඔයා ඉගෙන ගන්නවා ද ? එහෙම නැත්නම් රස්සාවක් කරන කෙනෙක් ද ?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    උඹ කියන කතාව ඇත්ත මචන්..
    අපි ඒ කටු කාලා තියෙන හින්දායි අපිට වුනත් අදහස් දක්වන්න පුලුවන් හැකියාව ලැබිලා තියෙන්නේ..
    අනික අපි මෙහෙම කිව්වාට අපිට වුනත් දන්නවා මේ වගේ තත්වයකදි මේ කොල්ලාට දැනෙන දුක..
    ඔයා කියලා තියෙන විදියට ඒ කෙල්ලගේ පස්සෙන් යන්න හොද නෑ නම් තමයි.
    ඒත් ඒ කෙල්ල එක පාරටම ප්‍රතික්ෂේප කරා නම් ඒ එකට හේතුව අපි හොයලා බලන්න ඕනේ..
    ඒකට සාධාරණ හේතුවක් නම් අපිට හිතලා බලන්න පුලුවන්..
    නැතුව තේරුමක් නැතිව ඒ කෙල්ලට හිතෙන හිතෙන විදියට එක එක අදහස් ගන්න බෑ නේ මචන්.. අනික අපි ගැන වැරදි අවබෝධයක් අරන් ඉන්නවා ද කියලා අපි කොහොම ද දන්නේ..
    සමහර වේලාවට මේ කොල්ලා ගැන වැරදි කතාවක් ආරංචි වුනා ද කියලා කවුද දන්නේ...
    ඒ හින්දා ඕනෑම දෙයකදි අපි හේතුව අහලා බලලා ඉන්න ඕනේ..
    නැතුව කෙල්ල එපා කියපු පලියට හැරිලා එන නෙවෙයි මේකට එකම පිලියම..

    නෑ නේ මචන්.මම point එකට කථා කලේ. පොරම කියලා තිබ්බ රට ඉඳන් ආපු අයියගේ සීන් එකයි,තව වෙන mobile එකක් යූස් කරන කථාවකුයි.... ඒ නිසයි මම එහෙම කිව්වේ.... ගොඩක් කෙල්ලෝ Love එක break කරන්නේ වෙන කොල්ලෙක් සෙට් උනාම! නැතුව එහෙම දෙයක් නෙවේ නම් උඹ කිව්වා වගේ කෙල්ලව meet වෙලා මොකද්ද ප්‍රශ්නේ කියලා අහලා කෙලින් කථා කරලා ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්.... :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අර උඹ දාපු කෙල්ලව හිනස්සමු ත්‍රෙඩ් එක නම් මැක්ස්සා.. මම ආසාවෙන් කියෙව්වා ඒක.. ඉහි හි හි...
    11.gif

    කොයි තරම් ත්‍රේඩ් දැම්මාත් මේ වගේ කතා මේ කාලයේදි බහුලවම ඇහෙනවා..
    එළකිරි අඩවියෙන්..
    ඉතින් ඒ වගේ දෙයක් කරලාත් තව දුරටත් හරි ප්‍රථිපලයක් නැත්නම් ඉතින් වැඩක් නෑ නේ මචන්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ නේ මචන්.මම point එකට කථා කලේ. පොරම කියලා තිබ්බ රට ඉඳන් ආපු අයියගේ සීන් එකයි,තව වෙන mobile එකක් යූස් කරන කථාවකුයි.... ඒ නිසයි මම එහෙම කිව්වේ.... ගොඩක් කෙල්ලෝ Love එක break කරන්නේ වෙන කොල්ලෙක් සෙට් උනාම! නැතුව එහෙම දෙයක් නෙවේ නම් උඹ කිව්වා වගේ කෙල්ලව meet වෙලා මොකද්ද ප්‍රශ්නේ කියලා අහලා කෙලින් කථා කරලා ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්.... :)

    මචන් මම අත්දැකිමෙන් දන්න දෙයක් කියනවා නම්..
    අපි හදවතින් උපරිමයෙන් ම ඒ කෙල්ලට ආදරය දැක්වුවා නම් ඒ කෙල්ල වෙන කොල්ලෙක් ලගට යන්නේ නෑ මචන්..
    ඒ කෙල්ලට අපිව අත හැරලා වෙන කොල්ලෙක් දැකපු පලියට ඒ කොල්ලා ගැන හිතන්න යන්නේ නෑ..
    අපේ ආදරය අඩු වුනා නම් තමයි..
    ඒ කෙල්ල හිතන්න පටන් ගන්නේ, තවත් එකක් උත්සහ කරලා බලමු ද කියලා හිතන්න පටන් ගන්නේ..
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මචන් " මම ඔයාට ආදරෙයි " කියලා කිව්ව පලියට අපිට ඒ ආදරය පිලිගන්න බෑ මචන්..
    ඒ ආදරය හදවතින් අපි පුදන්න ඕනේ.. ඒ ආදරය අපි පෙන්නුම් කරන්න ඕනේ..
    නැතුව වචනයකින් දෙකකින් කිව්ව පලියට අපිට ඒ ආදරය මණින්න බෑ..

    අනික ඔයා කියලා තියෙන කතාව අනුව නම් මට නම් පැටලිලි සහිතයි..
    ඒ කිව්වේ ඔඩොක්කුවේ හිටියා කියලා කිව්ව කතාව ? ඒ කිව්වේ ඔගොල්ලන්..
    ආශ්‍රය කරලා තියෙන අනුව කිසියම් වැරදි ආකාරයේ ක්‍රියාවක් එහෙම කලා ද ? දැන හෝ නොදැන.. ආදරය බොළදයි මචන්.. අපි ආදරය කියලා නම් තියාගෙන හිටියාට බොහෝ දෙනෙක් ආදරය කරන්නේ රුවට.. පෙනුමට..
    කලාතුරකින් එක්කනෙක් දෙන්නෙක් තමයි හදවතට ආදරය කරන්නේ.. ඒ කෙල්ලගේ හැසිරිමට ආදරය කරන්නේ.. මචන් ඔයා ඉගෙන ගන්නවා ද ? එහෙම නැත්නම් රස්සාවක් කරන කෙනෙක් ද ?

    නෑ මචං.ඔඩොක්කුවේ තියන් හිටපු පලියට එහෙම දේවල් සිද්ධ වෙලා නෑ මචං.ඒ හැම දේටම සීමාවක් තිබුනා අපි අතරේ.අනික කසාද බදින්න කලින් ඒ වගේ දෙයක් කරලා මගේ සුදු අමාරුවේ දාන්න මට කිසි උවමනාවක් තිබුනේ නැ.අනික මම හොඳට තේරුම් අරන් හිටියා මචං ආදරෙයි පවුල් ජීවිතෙයි අතර වෙනස.ඒ දෙක පටලවගෙන ජීවිතේ අසාර්ථක කරගන්න මට උවමනාවක් තිබුනේ නෑ.අනික කෙල්ලට තාම එච්චර වයසකුත් නෑ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මම මේ බලාගෙන ඉන්නේ වෙන ඔක්කම ..ගොඩක්ම අවුල්ද මචන්? මතක් වෙන ඒක දරාගන්න
    බැහැද?මගේ කලේ නම් හරි දැන් යන්න, එත් උබ හින්ද නැවතුනේ..
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේ දැන් කෙල්ලගේ අම්මා කෝල් කරා මචං.එයා කියනවා "දැන් ඇති නේද පුතා කතා කරා,තාත්තටත් කේන්ති ගිහින් ,රෑ 12නේ වෙලාව,දුව ඉතින් කිව්වට අහන කෙනා නෙවේනේ.දැන් දෙන්නා නිදාගන්න,සුදුට කියන්න හෙට උදේ කතා කරන්නම්" කියලලු.අම්මා හිතන් ඉන්නේ සුදු මාත් එක්ක කතා කරනවා කියලා.මම පිස්සෙක් නොවී ඉඳීඳ බන් මේ වෙන දෙවල් එක්ක?
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    මචන් මම අත්දැකිමෙන් දන්න දෙයක් කියනවා නම්..
    අපි හදවතින් උපරිමයෙන් ම ඒ කෙල්ලට ආදරය දැක්වුවා නම් ඒ කෙල්ල වෙන කොල්ලෙක් ලගට යන්නේ නෑ මචන්..
    ඒ කෙල්ලට අපිව අත හැරලා වෙන කොල්ලෙක් දැකපු පලියට ඒ කොල්ලා ගැන හිතන්න යන්නේ නෑ..
    අපේ ආදරය අඩු වුනා නම් තමයි..
    ඒ කෙල්ල හිතන්න පටන් ගන්නේ, තවත් එකක් උත්සහ කරලා බලමු ද කියලා හිතන්න පටන් ගන්නේ..

    උබ කොහොමද මචං එහෙම කියන්නේ? උබලා දන්නේ නෑනේ මම ඒකිට ආදරේ කරපු තරම්.
     
    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    මේ දැන් කෙල්ලගේ අම්මා කෝල් කරා මචං.එයා කියනවා "දැන් ඇති නේද පුතා කතා කරා,තාත්තටත් කේන්ති ගිහින් ,රෑ 12නේ වෙලාව,දුව ඉතින් කිව්වට අහන කෙනා නෙවේනේ.දැන් දෙන්නා නිදාගන්න,සුදුට කියන්න හෙට උදේ කතා කරන්නම්" කියලලු.අම්මා හිතන් ඉන්නේ සුදු මාත් එක්ක කතා කරනවා කියලා.මම පිස්සෙක් නොවී ඉඳීඳ බන් මේ වෙන දෙවල් එක්ක?

    attha kiyahan aunty math akka neme katha karane kiyala uba charter novi denvath galaviyan
     
    Hash-

    Member
    Feb 25, 2011
    77
    19
    0
    MATARA
    mamath booy ekak kawa ban giya sanduda mama nam hithanne serama wenne ape hondata kiyala.. ubata ohoma wune ubema hondata wenna puluwan , eki married karata passe ohoma wunanam ubata wenne marennane .. eka nisa oya gana wadiya duk wenna epa
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් " මම ඔයාට ආදරෙයි " කියලා කිව්ව පලියට අපිට ඒ ආදරය පිලිගන්න බෑ මචන්..
    ඒ ආදරය හදවතින් අපි පුදන්න ඕනේ.. ඒ ආදරය අපි පෙන්නුම් කරන්න ඕනේ..
    නැතුව වචනයකින් දෙකකින් කිව්ව පලියට අපිට ඒ ආදරය මණින්න බෑ..

    අනික ඔයා කියලා තියෙන කතාව අනුව නම් මට නම් පැටලිලි සහිතයි..
    ඒ කිව්වේ ඔඩොක්කුවේ හිටියා කියලා කිව්ව කතාව ? ඒ කිව්වේ ඔගොල්ලන්..
    ආශ්‍රය කරලා තියෙන අනුව කිසියම් වැරදි ආකාරයේ ක්‍රියාවක් එහෙම කලා ද ? දැන හෝ නොදැන.. ආදරය බොළදයි මචන්.. අපි ආදරය කියලා නම් තියාගෙන හිටියාට බොහෝ දෙනෙක් ආදරය කරන්නේ රුවට.. පෙනුමට..
    කලාතුරකින් එක්කනෙක් දෙන්නෙක් තමයි හදවතට ආදරය කරන්නේ.. ඒ කෙල්ලගේ හැසිරිමට ආදරය කරන්නේ.. මචන් ඔයා ඉගෙන ගන්නවා ද ? එහෙම නැත්නම් රස්සාවක් කරන කෙනෙක් ද ?
    machan ubata mokada wela thiyenne?
    me manussaya inne amba awulen..uba monada me kiawanne...?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Very simple. Machan api duk wenna ona thibba deyak nathi unamane neda?
    Aththa katha kaloth umbata adarayak thibila na ne. Umba sampurana ahuwela indala thieynne. Ithin umbata nathi una deyak na neda. :D
    Modakamin saha mayawen miduna. Ithin sathutu weyan.
    Duk wenna deyak nam mata penne na.
     
    Status
    Not open for further replies.