ඔන්න ප්‍රශ්න පත්‍රයට උත්තර දීහල්ලකො දැන්!
![]()
මේ කාලේ දි මේ වගේ ප්‍රශ්න අහලාම ඇති වේලා නේ..

ලගදි මට ත්‍රේඩ් එකක් දාන්න වෙයි ආදරය කරන හැටි උගන්වන්න..

ඔන්න ප්‍රශ්න පත්‍රයට උත්තර දීහල්ලකො දැන්!
![]()

මේ කාලේ දි මේ වගේ ප්‍රශ්න අහලාම ඇති වේලා නේ..
ලගදි මට ත්‍රේඩ් එකක් දාන්න වෙයි ආදරය කරන හැටි උගන්වන්න..![]()

ඔගොල්ලන් අතර කොයි තරම් කාලයක ඉදලා ද ආදරයක් ගොඩ නැගුනේ ?
අනික දැන් ඔයා ඒ කෙල්ලට ආදරය කලාට ඒ කෙල්ල කවදා හරි දවසක ඔයාට කියලා තියෙනවා ද " මම ඔයාට ආදරේයි " කියලා ?
නැත්නම් දෙන්නාට දෙන්නා නිහඩ ප්‍රතිපත්තියෙන් ද ආදරේ කලේ ?
බොහෝ දෙනෙක් ඉන්නවා නේ යාලුවෙක් විදියට ආශ්‍රය කලාත් ඒ දේ ආදරයක් හැටියට තේරුම් අරන් ජිවත් වෙන එක..
හරි ඒ කොල්ලා ඒ කෙල්ලගේ ජිවිතයට බලපෑමක් වුනා කියලා ඔයා කොහොම ද දන්නේ.. ?
ඒ කෙල්ල මීට කලින් ඔයාට ඒ කොල්ලා ගැන විස්තර කරලා තිබ්බා ද ?
අනික ඒ කෙල්ල ඒ තරම් ඔයාට අකමැති කියලා ඔයා තේරුම් ගත්තේ කොහොම ද ?
කොහොමද ඒ කෙල්ල ඔයාගෙන් අන්තිමේදි වෙන් වුනේ මොනවාගේ දෙයක් ද ඒ කෙල්ල ඔයාට අන්තිමේදි කිව්වේ ?
ආආආආආආආ........... මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද???? දැන් උඹව මල්ලි don't care නම් උඹ මොන මල ඉලවුවකටද තවත් පස්සෙන් යන්නේ.....???? ඔය අතීත සීන් බයිලනේ මල්ලි.මල් කඩපුවයි, අරවයි මේවයි...... හරි එහෙම නම් යටි හිතින් අහපන් එහෙනම් කෝ ඒ සිරා ලව් එක??? උඹ දුක් වෙලා මල් කඩපුවා හිතට එද්දිම අනික් අතට හිතපන් නෑ නෑ නෑ... මේකි මට බොරුවක්නේ කලේ... අර රට ඉඳන් ආපු එකාට හිත ගිහින්.... අතීතේ මට වැරදුනා.මම තවත් දුක් වෙන්නේ නෑ.... මම නැගිටිනවා කියල හිත ශක්තිමත් කර ගනින්... කෙල්ල මුමුණපුවයි,ඇවිද්ද තැනුයි,කරපුවයි,කියපුවයි... මොකටද????????? කෝ එහෙනම් ඔච්චර කලා නම් කෝ කෙල්ල ඉන්න එපැයි බන්..??? නිකන් වැටෙන්න එපා මචන්..... දැන් උඹව ගනන් ගන්නේ නෑ කියන්නේ මග අරින්නේ නෑ කියන්නේ උඹව එපා කියන එකයි.... ඒ නිසා උඹ අවසන් වතාවට අහපන්! පැහැදිලි කරලා දීපන් මේකයි සීන් එක කියලා... රයිට් ඔයා එහෙමනේ... හරි ප්‍රශ්නයක් නෑ කියලා ප්‍රශ්නයෙන් නිදහස් වෙයන්... නැතුව ආයේ ආයේ පස්සෙන් යන්න හදන්න එපා.... පිස්සුද බන් එහෙම මානසික ලෙඩ නෑ බන්ස්... අපිටත් තියෙනවා ලව් සික් එක... හි හි.. ඒ ඇරෙන්න ලෙඩ නෑ බන්.උඹ යළුවෝ කියන දේවල් ගනන් ගන්න එපා. උඹේ විදියට ජීවත් වෙයන්... අතීතයක් තිබ්බෙත් නෑ අනාගතයක් එන්නෙත් නෑ වර්තමානය පමණී!!!!!!
අර උඹ දාපු කෙල්ලව හිනස්සමු ත්‍රෙඩ් එක නම් මැක්ස්සා.. මම ආසාවෙන් කියෙව්වා ඒක.. ඉහි හි හි...මේ කාලේ දි මේ වගේ ප්‍රශ්න අහලාම ඇති වේලා නේ..
ලගදි මට ත්‍රේඩ් එකක් දාන්න වෙයි ආදරය කරන හැටි උගන්වන්න..![]()
දැන් අවුරුදු 2ක් වෙනවා මචං පටන්ගෙන." මම ඔයාට ආදරේයි "...අපි දෙන්නා කතා කරපු හැම වෙලාවකම වැඩිපුරම පාවිච්චි කරපු වචනේ මචං ඕක.මගේ ඔඩොක්කුවේ ඉඳගෙන හුරතල් විදිහට ඕක කියන හැටි මතක් වෙද්දි හිත වාවාන්නේ නෑ බන්.කෙල්ල මට හොරෙන් තව ෆෝන් එකක් යූස් කරනවා.ඒක දැනගත්තේ කෙල්ලගේ මල්ලිගෙන්.පස්සේ ඒ නම්බර් එක මම හොයාගත්තා.ඊට පස්සේ සිද්ධ වුන දෙවල් වලින තමයි මගේ ජීවිතේ කඩා වැටෙන්න පටන් ගත්තේ.

උඹ කියන කතාව ඇත්ත මචන්..
අපි ඒ කටු කාලා තියෙන හින්දායි අපිට වුනත් අදහස් දක්වන්න පුලුවන් හැකියාව ලැබිලා තියෙන්නේ..
අනික අපි මෙහෙම කිව්වාට අපිට වුනත් දන්නවා මේ වගේ තත්වයකදි මේ කොල්ලාට දැනෙන දුක..
ඔයා කියලා තියෙන විදියට ඒ කෙල්ලගේ පස්සෙන් යන්න හොද නෑ නම් තමයි.
ඒත් ඒ කෙල්ල එක පාරටම ප්‍රතික්ෂේප කරා නම් ඒ එකට හේතුව අපි හොයලා බලන්න ඕනේ..
ඒකට සාධාරණ හේතුවක් නම් අපිට හිතලා බලන්න පුලුවන්..
නැතුව තේරුමක් නැතිව ඒ කෙල්ලට හිතෙන හිතෙන විදියට එක එක අදහස් ගන්න බෑ නේ මචන්.. අනික අපි ගැන වැරදි අවබෝධයක් අරන් ඉන්නවා ද කියලා අපි කොහොම ද දන්නේ..
සමහර වේලාවට මේ කොල්ලා ගැන වැරදි කතාවක් ආරංචි වුනා ද කියලා කවුද දන්නේ...
ඒ හින්දා ඕනෑම දෙයකදි අපි හේතුව අහලා බලලා ඉන්න ඕනේ..
නැතුව කෙල්ල එපා කියපු පලියට හැරිලා එන නෙවෙයි මේකට එකම පිලියම..

අර උඹ දාපු කෙල්ලව හිනස්සමු ත්‍රෙඩ් එක නම් මැක්ස්සා.. මම ආසාවෙන් කියෙව්වා ඒක.. ඉහි හි හි...![]()
නෑ නේ මචන්.මම point එකට කථා කලේ. පොරම කියලා තිබ්බ රට ඉඳන් ආපු අයියගේ සීන් එකයි,තව වෙන mobile එකක් යූස් කරන කථාවකුයි.... ඒ නිසයි මම එහෙම කිව්වේ.... ගොඩක් කෙල්ලෝ Love එක break කරන්නේ වෙන කොල්ලෙක් සෙට් උනාම! නැතුව එහෙම දෙයක් නෙවේ නම් උඹ කිව්වා වගේ කෙල්ලව meet වෙලා මොකද්ද ප්‍රශ්නේ කියලා අහලා කෙලින් කථා කරලා ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්....![]()
මචන් " මම ඔයාට ආදරෙයි " කියලා කිව්ව පලියට අපිට ඒ ආදරය පිලිගන්න බෑ මචන්..
ඒ ආදරය හදවතින් අපි පුදන්න ඕනේ.. ඒ ආදරය අපි පෙන්නුම් කරන්න ඕනේ..
නැතුව වචනයකින් දෙකකින් කිව්ව පලියට අපිට ඒ ආදරය මණින්න බෑ..
අනික ඔයා කියලා තියෙන කතාව අනුව නම් මට නම් පැටලිලි සහිතයි..
ඒ කිව්වේ ඔඩොක්කුවේ හිටියා කියලා කිව්ව කතාව ? ඒ කිව්වේ ඔගොල්ලන්..
ආශ්‍රය කරලා තියෙන අනුව කිසියම් වැරදි ආකාරයේ ක්‍රියාවක් එහෙම කලා ද ? දැන හෝ නොදැන.. ආදරය බොළදයි මචන්.. අපි ආදරය කියලා නම් තියාගෙන හිටියාට බොහෝ දෙනෙක් ආදරය කරන්නේ රුවට.. පෙනුමට..
කලාතුරකින් එක්කනෙක් දෙන්නෙක් තමයි හදවතට ආදරය කරන්නේ.. ඒ කෙල්ලගේ හැසිරිමට ආදරය කරන්නේ.. මචන් ඔයා ඉගෙන ගන්නවා ද ? එහෙම නැත්නම් රස්සාවක් කරන කෙනෙක් ද ?
මචන් මම අත්දැකිමෙන් දන්න දෙයක් කියනවා නම්..
අපි හදවතින් උපරිමයෙන් ම ඒ කෙල්ලට ආදරය දැක්වුවා නම් ඒ කෙල්ල වෙන කොල්ලෙක් ලගට යන්නේ නෑ මචන්..
ඒ කෙල්ලට අපිව අත හැරලා වෙන කොල්ලෙක් දැකපු පලියට ඒ කොල්ලා ගැන හිතන්න යන්නේ නෑ..
අපේ ආදරය අඩු වුනා නම් තමයි..
ඒ කෙල්ල හිතන්න පටන් ගන්නේ, තවත් එකක් උත්සහ කරලා බලමු ද කියලා හිතන්න පටන් ගන්නේ..
මේ දැන් කෙල්ලගේ අම්මා කෝල් කරා මචං.එයා කියනවා "දැන් ඇති නේද පුතා කතා කරා,තාත්තටත් කේන්ති ගිහින් ,රෑ 12නේ වෙලාව,දුව ඉතින් කිව්වට අහන කෙනා නෙවේනේ.දැන් දෙන්නා නිදාගන්න,සුදුට කියන්න හෙට උදේ කතා කරන්නම්" කියලලු.අම්මා හිතන් ඉන්නේ සුදු මාත් එක්ක කතා කරනවා කියලා.මම පිස්සෙක් නොවී ඉඳීඳ බන් මේ වෙන දෙවල් එක්ක?
attha kiyahan aunty math akka neme katha karane kiyala uba charter novi denvath galaviyan
machan ubata mokada wela thiyenne?මචන් " මම ඔයාට ආදරෙයි " කියලා කිව්ව පලියට අපිට ඒ ආදරය පිලිගන්න බෑ මචන්..