ඒක කියන තරම් ලේසි නෑ මචං.අපෝ ආයෙනම් මගේ ජීවිතේට ආදරේනම් ලංකරගන්නේ නෑ මචං..ඔනේම නෑ.ආදරේ නිසා වෙච්ච දේවල් ඇති
ඒ කියන්නේ මම වගේ තනිකඩයෙක් අව්ලක් නැහැ. කොහොම උනත් ඔය අදහස් ටික කාලෙකින් වෙනස් වෙයි මම ප්රාර්තනා කරනවා උබ හොයන උබ හේව්ව උබේ අදහස් වලට ගැලපෙන උබට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් ලැබේවා කියලා..................කරන්න තියෙන්නේ කාලයාට ඉඩදෙන එක විතරයි..........කාලය සියල්ල විසදයි
ඔබට ජය මිත්රයා










