තනිවුනා පමනි

Status
Not open for further replies.

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ඒක කියන තරම් ලේසි නෑ මචං.අපෝ ආයෙනම් මගේ ජීවිතේට ආදරේනම් ලංකරගන්නේ නෑ මචං..ඔනේම නෑ.ආදරේ නිසා වෙච්ච දේවල් ඇති

ඒ කියන්නේ මම වගේ තනිකඩයෙක් අව්ලක් නැහැ. කොහොම උනත් ඔය අදහස් ටික කාලෙකින් වෙනස් වෙයි මම ප්‍රාර්තනා කරනවා උබ හොයන උබ හේව්ව උබේ අදහස් වලට ගැලපෙන උබට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් ලැබේවා කියලා..................කරන්න තියෙන්නේ කාලයාට ඉඩදෙන එක විතරයි..........කාලය සියල්ල විසදයි

ඔබට ජය මිත්‍රයා;);)
 

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
Kiyala wedak na ban kochchara adare karath wedak na eyalata penne na.. awrudu dekakata mata hena gahala wage den.. adare nethi uneth na.. eth prashna pita prashna.. eka athakata adare one na kiyala hithenawa.. nethuwath ba.. mage geewith nam kalakanni wenawa kiyalai mata penne.. netiuna eke netiwechchaden kiyala idapan ban eka athakata.. hoda rassawak hoyagena hodata hitapan.. oya kello 1000k lagata ei eka mama dannawa athdekeemen.. eth.. matath one mama adare karana kena thamai...
 
මට බෑ බන් පන වගේ ආදරේ කරපු කෙල්ලට එහෙම කරන්න.එයාගේ සතුට ඒකනම් එයාට ඒකට ඉඩ දීලා මම එයාගේ ජීවිතෙන් ඈත් වෙනවා.ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ බන්.

මේක නම් සිරා ලවු එකක් තමා:(:(
 
අනේ මචන් මට උඹට කියන්න තියෙන්නේ වැරදි දෙයක් ගැන නම් හිතන්න එපා :no::no: මොකද උඹ දැන් ඉන්නේ සීරියස් සිටුවේෂන් එකක මේකේ ඉන්න දැන් කතා කරපු කොල්ලොන්ගේ ස්කයිප් ඉල්ලගෙන කතා කරපන් හිතේ තියන් ඉන්න එපා මේ වෙලාවේ තනි වෙන්න එපා එතකොට උඹ තවත් අවුල් වෙනවා මචන් :(:(
 

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ubata hodama de machan mulinma kellath ekka kelin eka parak kata karana eka. kella ohoma kare ai kiyala hariyatama kellagen danaganna balapan. uba godak adare kara nam kella hethuwa kiyanakota e aththada boruda kiyana eka ubata therenna ona. hariyata scene eka hoyaganna balapan. wade goda daganna puluwan scene ekak neme nam uba kelinma kellage gedarath ekka kata karala 2n ekak bera ganin machan. adare balen ganna ba. eka ibema labenna ona.

    උබ කොහොමද මචං එහෙම කියන්නේ? උබලා දන්නේ නෑනේ මම ඒකිට ආදරේ කරපු තරම්.

    machan... it is not that simple. a girl expect many things from an affair. not just love and sex. there is lot more. are you sure you were able to fill those emotional needs.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    උන් දෙන්නව හොයාගෙන යනවා මචං මම.එයාලට සතුටින් ජීවත් වෙන්න කරන්න පුලුවන් හැම උදව්වක්ම මම කරනවා.පව් බන් මගේ සුදු.මම හොඳටම දන්නවා ඌට බෑ සුදූට සුදුගේ කලින් ජීවිතේ තිබුන සතුට දෙන්න,ඒක මම හොඳටම දන්නවා.ඊට පස්සේ මම සුදුගේ ජීවිතෙන් සදහටම ඈත් වෙලා යනවා බන්.මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.ගොඩක් තෑන්ක්ස් උබලා හැමෝටම

    eka karanna epa machan..
    just let her go..
    dan eya eyage jeewithe hadaganna ona. uba maddata giyoth e pawulath kadakappal wenna puluwan.
    uba ain wela idapan. dawasaka ubata aththatama adare karana kellek hambawei..
    machan kellek ekka yamu wenna kalin yaluwo widiyata kalayak asraya karala balala yaluweya.
    ubata jaya...
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අනේ බං මෙන්න මෙහේ ඔව්වා ඔක්කොම අමතක කරල උඹේ අනාගතය ගෑන හිතපන්,,ගෑණු පස්සෙන් එයි උඹ දියුණු උනහම!!
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    dan ithin umba hitha hadan hitapan ban,, aye e gana hithala wadak ne
     

    chathun_pc

    Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    boot is a power

    ඒ කෙල්ල උබට ඇත්තටම ආදරේ කරා නම් කවදාවත් ඒකිට උබව දාල යන්න බැහැ. උබ ඒකිට ඇතටම ආදරේ කරන්න ඇති ඒ නිසානෙ උබට ඒ කෙල්ලව නැතුව ඉන්න බැරි උබට ඒක තේරෙනව නේද? දුක හැමදාම තියෙන්නෙ නෑ බන්.උබට ඔය තරම් දුක දැනෙන්නෙ උඹ ඒකිට ඇබ්බැහි වෙලා ඉන්න නිසා උඹට තේරෙනව නේද උඹේ ඇගේ කැල්ලක් අඩුයි වගේ කියල? මොන දේ කරන්න ගියත් එයාම මතක් වෙනව නේද? .එහෙම තමයි මචන් පණ වගේ ලගින් ම ඉන්න අය දුරස් වෙනකොට දුක දැනෙනව.ඒ අයව නොදැක ඉන්න බැරි වෙනව.තුන් වේලට කොල් කරල කතා කරපු ඒ කටහඩ් අහන්නැතුව ඉන්න බැරි වෙනව.ඒක ස්භාවිකයි මචන්.කෙල්ල අර කොල්ලත් එක්ක පැනල ගිය නේද? ඒ ගියේ ඒ කෙල්ලගේ තියන නොතේරුම් කමට නැත්තම් කවදවත් මොලේ තියෙන කෙල්ලෙක් ඔය වගේ දෙයක් කරන්න නැහැ.දැන් උන දේ ගැන දුක් වෙන්න එපා උබ බේරුනා කියල හිතපන්. හොද කොල්ලන්ට හම්බ වෙන්නේ හොද කෙල්ලො කියල හිතපන්.දවස පුරාම මොනව හරි වැඩක් කරපන් එක දිගට ඒක මතක් වෙන්න් දෙන්න එපා.මතක් වෙන හැම සැරේකම තමන්ගෙ අම්ම තාත්තා ගැන හිතපන් ඒ අය උබට කොච්චර ආදරේද කියල හිටපන් කවුරු නැතත් මොන දේටත් අන්තිමට ලගින් ඉන්නෙ ඒ දෙන්න විතරයි නේද කියල මතක් කරපන්.පැනල ගියපු අයගෙ ජිවිත වලට අයේ අත දාන්න යන්න එපා.ඒක මහ මෝඩ වැඩක්.ගිහින් ඒයාගෙ අම්මයි තාත්තයි මුන ගැහිල කතා කරපන්.ඒ අයගෙ හිත හැදෙන ව්දියට කතා කරපන්.කවදාවත් මානසිකව වැටෙන්න එපා පොලවෙ පය ගහල හිටපන් උඹට අයිති කෙනා අනිවාර්යයෙන් ම උබට මුන ගැහෙනව ඒක ස්තිරයි.

    මෙයද පසුකර යා යුතුයි.
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    දැනට මේකෙන් හිත හදාගන්නවා මචං..

    img0344ac.jpg

     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    ubata mona kiyannada kiyala mata therenne na bn, eeye mage affair ekath nati una, dukai, mathakayai vitharai antimata ithuru une bn
     

    sunimal_prasad

    Active member
  • Dec 26, 2008
    114
    76
    28
    World's End
    වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
    සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

    “මේක කොච්චර විතර බර ඇද්ද?”

    “ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

    “මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”
    මහාචාර්යය වරයා නැවතත් විමසීය.

    “මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.

    “හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”

    “ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.

    “ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.

    “ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”
    “අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

    හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?
    “නැහැ” සිසුන් පිළිතුරු දිනි.

    “එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද?”
    සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.

    “වීදුරුව බිමින් තියන්න”

    “හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.”

    මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.

    ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.

    මතක තියාගන්න. “වීදුරුව බිමින් තියන්න”
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
    සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.

    “මේක කොච්චර විතර බර ඇද්ද?”

    “ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.

    “මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”
    මහාචාර්යය වරයා නැවතත් විමසීය.

    “මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.

    “හොඳයි එහෙනම් මම මේක පැයක් විතර තියන් උන්නොත්?”

    “ඔබගේ අත කකියන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.

    “ඔබ හරි. එතකොට මම දවසක් විතර තියන් උන්නොත්?” මහචාර්යයවරයා නැවතත් විමසීය.

    “ඔබේ අත හිරි වැටිලා දරුණු ආතතියකට මුහුණ දීලා අංශබාගය හැදෙයි.”
    “අනිවා රෝහලෙන් මෙහා නවතින එකක් නැහැ” කටකාර සිසුවෙක් පැවසූ විට සියළු දෙනා සිනාසුනි.

    හරිම හොඳයි. එතකොට මේ හැම වෙලාවකම වීදුරුවේ බර වෙනස් වුනාද?
    “නැහැ” සිසුන් පිළිතුරු දිනි.

    “එහෙනම් අතේ කැක්කුමට හා ආතතියට හේතු වුණේ මොකක්ද?”
    සිසුන් ගොලුවිය. එක් සිසුවෙක් හඬගා මෙසේ කීය.

    “වීදුරුව බිමින් තියන්න”

    “හරියටම හරි. ජීවිතයේ ප්‍රශ්න කියන්නෙත් මේවටම තමයි.”

    මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම දරාගන්න පුළුවන් වගේ. ඒවා තවකල් ඔලුව ඇතුළේ තියන් උන්නහම ඇදුම් දෙන්න ගන්නවා. තවත් කල් තියන්න ඉන්නකොට ඔබට අංශබාගෙට එනවා. මුකුත්ම කර ගන්න බැරි වෙනවා.

    ඔබගේ ජීවිතයේ අභියෝග (ප්‍රශ්න) ගැන හිතන එක වැදගත්. ඒත් ඊට වඩා වැදගත් දිනය අවසානයේ නින්දට යන විට ඔබ ඒ දේවල් බිමින් තියෙන එක. එවිට ඔබ උදයේ නැගිටින විට ප්‍රබෝධමත්ව සිට දිනයේ පැමිණෙන සියළු අභියෝගවලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබේවි.

    මතක තියාගන්න. “වීදුරුව බිමින් තියන්න”

    sunna ponimal's new fake :P :P
     

    chathun_pc

    Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    දැනට මේකෙන් හිත හදාගන්නවා මචං..

    img0344ac.jpg



    ඔව් ඔව් බිව්වහම කෙල්ල ආපහු උඹ ලඟට ඒවි අයේ ඔක්කොම දේවල් හරියාවි.බීල විතරක් නවතින්න එපා තව මොනව හරි කරපන්
    ප්‍රශ්න වලට තියන හොදම විසදුම තමයි බොන එක Ela ela
     
    Last edited:
    Status
    Not open for further replies.