නෑ මචං.ඔඩොක්කුවේ තියන් හිටපු පලියට එහෙම දේවල් සිද්ධ වෙලා නෑ මචං.ඒ හැම දේටම සීමාවක් තිබුනා අපි අතරේ.අනික කසාද බදින්න කලින් ඒ වගේ දෙයක් කරලා මගේ සුදු අමාරුවේ දාන්න මට කිසි උවමනාවක් තිබුනේ නැ.අනික මම හොඳට තේරුම් අරන් හිටියා මචං ආදරෙයි පවුල් ජීවිතෙයි අතර වෙනස.ඒ දෙක පටලවගෙන ජීවිතේ අසාර්ථක කරගන්න මට උවමනාවක් තිබුනේ නෑ.අනික කෙල්ලට තාම එච්චර වයසකුත් නෑ.
ඔයා විතරක් නෙවෙයි ආදරය කරන අය බොහෝ දෙනෙක් ඒ වගේ චේතනාවකින් තමයි ආදරය කරන්නේ..
තවත් සමහරු ඉන්නවා ඒ වගේ දෙයක් කරන්න ආසාවක් තිබ්බාත් බයටම ඒ දේවල් වලින් වැලකිලා ඉන්න එක..
හරි ඔයා නොකිව්වාට මට තේරුම් ගන්න පුලුවන් ඔයා කරලා තියෙන දේවල්.. ඒක කොහොම වුනත් කමක් නෑ. ඔයාගෙන් මම අහපු ප්‍රශ්නේට උත්තර බැහැර කරලා නේ ඔයා මේ ටික කියලා තියෙන්නේ..
ඔයා මොනවා කරන කෙනෙක් ද කියලා අහපු ප්‍රශ්නේට..
අර කෙල්ල අර කොල්ලාට ආදරේ කරනවා කියලා ඔයාට තේරුම් ගියේ කොහොම ද ?
මම නම් හිතන්නේ මෙතන වැරදි අවබෝධයක් වෙනන් ඇති තියෙන්නේ.. අපි අහන දේවල් වලට හරියට උත්තර දියන් මචන් එතකොට තමයි හරියට පිලියමක් කියන්න පුලුවන් වෙන්නේ...
නැතුව අපිට අංජනම් බලලා උත්තර දෙන්න විදියක් නෑ මචන්..
මගේ ගෙදර නෙට් එකේ අවුලක් තියෙනවා ඒ හින්දා ඊයේ රෑ අකමැත්තෙන් වුනත් මට දැන් යන්න වුනා..
මේ දැන් කෙල්ලගේ අම්මා කෝල් කරා මචං.එයා කියනවා "දැන් ඇති නේද පුතා කතා කරා,තාත්තටත් කේන්ති ගිහින් ,රෑ 12නේ වෙලාව,දුව ඉතින් කිව්වට අහන කෙනා නෙවේනේ.දැන් දෙන්නා නිදාගන්න,සුදුට කියන්න හෙට උදේ කතා කරන්නම්" කියලලු.අම්මා හිතන් ඉන්නේ සුදු මාත් එක්ක කතා කරනවා කියලා.මම පිස්සෙක් නොවී ඉඳීඳ බන් මේ වෙන දෙවල් එක්ක?
දැන් වැඩක් නෑ මචං.ඒකි ගිහිං ඉවරයි
ගිහිං ඉවරයි කිව්වේ ? ඒ කියන්නේ ඔයා හිත හදා ගත්තා කියන එක ද..
එහෙනම් මම අන්තිමේදි කියපු විදියට කරන්න..
අම්මාට කියලා තියන්න " අම්මේ, මම මෙච්චර කල් යාලුවෙක් විදියටයි අම්මේ, දුවව ආශ්‍රය කලේ.. ඒ හින්දා මාව වැරදියට තේරුම් අරන් ඉන්නවා නම් සමාවෙන්න " කියලා..
නෑ මචං ත්‍රෙඩ් එක බලපන්කෝ ආයේ.මගේ කෙල්ල අරුත් එක්ක ගියා බං

දන්නේ නෑ මචං.

අනේ බං මෙන්න මෙහේ ඔව්වා ඔක්කොම අමතක කරල උඹේ අනාගතය ගෑන හිතපන්,,ගෑණු පස්සෙන් එයි උඹ දියුණු උනහම!!

ඔහොම පැනලා ගියානම් මචන්..කෙල්ල එ කොල්ලා එක්ක උබට හොරා සම්බන්දෙ ගොඩක් කල් අරන් ගිහින් තියෙනවා වගේ..![]()
නෑ මචං ත්‍රෙඩ් එක බලපන්කෝ ආයේ.මගේ කෙල්ල අරුත් එක්ක ගියා බං
ඔව් මචං.මට හොරෙන් තව ෆෝන් එකකුත් යූස් කරලා
දැන් ඉතින් ගියදේ ගියා හිත හදාගනීන්..
Hmm.. dukai thamai eth eka paththakin sathutu wenna eyata galapena kena oya newei kiyala.. oyawa galapunanam kawadawath eya dala yanne nehe ne.. kochchara monade aththata adarei nam e dennata denna nathuwa inna behe.. anika ohoma wedak kara kiyanne oyala marry karata passe wunath ehema deyak wenna puluwan kiyana eka neda.. eka hinda hamadema wenne hondatai hithanna..
මචං මම මෙච්චර කල් මගේ පන වගේ ආදරේ කරපු කෙල්ල මට බොරු කරා මචං.මට තේරෙන්නේ නෑ දැන් මොනවා කරන්නද කියලා.අඩු තරමේ හරියට කන්න බොන්න වත් හිතෙන්නේ නෑ.ඒකි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ මාව රවට්ටපු එක.මම කවදාවත් නොදැනුවත්ව වත් ඒකිට බොරුවක් කරලා නෑ,ඒත් ඒකි මට කරලා තියෙන සේරම බොරු මචං.එකි මට බෝරු කරා මදිවට ඒ බොරු ඇත්ත කියලා මගේ නමින් දිව්රලා තියෙනවා අනන්තවත්.මම ඒ දවස්වල කෑවේ බීවේ පවා එයාට කොල් කරලා එයා කෑවාද නැද්ද් කියලා දැනගත්තට පස්සේ.මම හුඟක් සංවේදියි බන්.මේ වලේ ප්‍රශ්නයක් අවාම ඒකට මට මූණ දෙන්න අමාරුයි.මේ සම්භන්දේ ගැන එයාලගේ ගෙදරින් දන්නවා.දැන් එයාලගේ ගෙදරින් මට එන්නලු මේ ගැන කතා කරගන්න.ඒත් කෙල්ල කැමති නෑ මම එනවට.මට මේවා ඒකිගේ ගෙදරට කියන්න බෑ මචං,ඒකිගේ තාත්තා සැරයි.එක පාරකුත් මගේ සුදූගේ තොල් පැලෙන්න ගහලා තිබුනා මට එවපු මැසේජ් එකක් දැකලා.ඒත් දැන් තාත්තත් අපේ සම්බන්දේ ගැන දන්නවා.දැන් මට අඩු තරමේ එලකිරිවත් එන්න හිතෙන්නේ නෑ මචං.සේරම එපාවෙලා.රෑට නිදාගන්නත් බෑ ඒකිව මතක් වෙනවා.මාව දැන් බාගෙට පිස්සෙක් වෙලා තියෙන්නේ.පුලුවන්නම් මට මේකට විසදුමක් කියපල්ලා උබලට පිං සිද්ධ වෙයි.
මම මගේ කතාව සම්පූර්ණයෙන්ම උබලට කියන්නම්,ප්ලීස් මචංලා මට මේ හැඟීමෙන් මිදෙන්න ඕනේ.එහෙම නැතිවුනොත් මාව පිස්සෙක් වෙයි.

හ්ම්, ඔව් දැක්කා.. ඒ ප්‍රශ්නේ ඒ කෙල්ලගේ අම්මාට ඒ තරම් ගාණක් නෑ වගේ නේ
ඒ කෙල්ලගේ අම්මා කියලා තියෙන්නේ !!!
බලාගෙන යද්දි මේ හැමදෙයක් ම.. පවුලේ අය හොදටම දැනගෙන උඹව අන්දනවා ද කියලා ශුවර් කරන්නත් බෑ..
අර පොඩි එකාව උඹට ශුවර් නේ. ඒ හින්දා..
ඒ කොල්ලාගෙන් අහලා බලන්න මොකක් ද වුනේ කියලා..
ඒ කෙල්ල පැනලා ගියා නම් ඒ ගැන හොයන්න එපා මචන්.. ආය ඒ කෙල්ලගේ ජිවිතය උඹ උදව් කරන්න ගියත් ප්‍රශ්නයක් එනවා අනිවාර්යෙන් ම..
ඒ කෙල්ලගේ කොල්ලා උඹව මීට කලින් දැකලා තියෙනවා ද..