තනිවුනා පමනි

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ මචං.ඔඩොක්කුවේ තියන් හිටපු පලියට එහෙම දේවල් සිද්ධ වෙලා නෑ මචං.ඒ හැම දේටම සීමාවක් තිබුනා අපි අතරේ.අනික කසාද බදින්න කලින් ඒ වගේ දෙයක් කරලා මගේ සුදු අමාරුවේ දාන්න මට කිසි උවමනාවක් තිබුනේ නැ.අනික මම හොඳට තේරුම් අරන් හිටියා මචං ආදරෙයි පවුල් ජීවිතෙයි අතර වෙනස.ඒ දෙක පටලවගෙන ජීවිතේ අසාර්ථක කරගන්න මට උවමනාවක් තිබුනේ නෑ.අනික කෙල්ලට තාම එච්චර වයසකුත් නෑ.

    ඔයා විතරක් නෙවෙයි ආදරය කරන අය බොහෝ දෙනෙක් ඒ වගේ චේතනාවකින් තමයි ආදරය කරන්නේ..
    තවත් සමහරු ඉන්නවා ඒ වගේ දෙයක් කරන්න ආසාවක් තිබ්බාත් බයටම ඒ දේවල් වලින් වැලකිලා ඉන්න එක..
    හරි ඔයා නොකිව්වාට මට තේරුම් ගන්න පුලුවන් ඔයා කරලා තියෙන දේවල්.. ඒක කොහොම වුනත් කමක් නෑ. ඔයාගෙන් මම අහපු ප්‍රශ්නේට උත්තර බැහැර කරලා නේ ඔයා මේ ටික කියලා තියෙන්නේ..
    ඔයා මොනවා කරන කෙනෙක් ද කියලා අහපු ප්‍රශ්නේට..
    අර කෙල්ල අර කොල්ලාට ආදරේ කරනවා කියලා ඔයාට තේරුම් ගියේ කොහොම ද ?
    මම නම් හිතන්නේ මෙතන වැරදි අවබෝධයක් වෙනන් ඇති තියෙන්නේ.. අපි අහන දේවල් වලට හරියට උත්තර දියන් මචන් එතකොට තමයි හරියට පිලියමක් කියන්න පුලුවන් වෙන්නේ...
    නැතුව අපිට අංජනම් බලලා උත්තර දෙන්න විදියක් නෑ මචන්..

    මගේ ගෙදර නෙට් එකේ අවුලක් තියෙනවා ඒ හින්දා ඊයේ රෑ අකමැත්තෙන් වුනත් මට දැන් යන්න වුනා..
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    දැන් වැඩක් නෑ මචං.ඒකි ගිහිං ඉවරයි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දැන් කෙල්ලගේ අම්මා කෝල් කරා මචං.එයා කියනවා "දැන් ඇති නේද පුතා කතා කරා,තාත්තටත් කේන්ති ගිහින් ,රෑ 12නේ වෙලාව,දුව ඉතින් කිව්වට අහන කෙනා නෙවේනේ.දැන් දෙන්නා නිදාගන්න,සුදුට කියන්න හෙට උදේ කතා කරන්නම්" කියලලු.අම්මා හිතන් ඉන්නේ සුදු මාත් එක්ක කතා කරනවා කියලා.මම පිස්සෙක් නොවී ඉඳීඳ බන් මේ වෙන දෙවල් එක්ක?

    මචන් මේ තරම් ප්‍රශ්නයක් වේලා තියෙද්දි..
    උඹ කරබාගෙන ඉන්න එපා..
    එහෙම වුනා නම් ඔයාටම තමයි හැම ප්‍රශ්නයක් ම හිතේ තියාගෙන ජිවත් වෙන්න වෙන්නේ..
    අනික ඒ හැම දෙයක් ම ඔයාගේ කර මතින් තමයි යන්නේ..
    ඒ හින්දා අපි මේ වගේ වේලාවකදි එක තිරණයකට එන්න ඕනේ.. එක්කෝ.. අම්මා කියලා ඒ කෙල්ලව ඔයාගේ ජිවිතයෙන් වෙන් කර ගන්න එහෙම නැත්නම් ඒ කෙල්ල ගැන අම්මාට කියලා කරුණු පැහැදිලි කරලා දෙන්න උත්සහ කරන්න..
    අනික තවත් දෙයක්.. ඔයාගේ හිතේ දැනටමත් ඒ කෙල්ලව ඕනේ නෑ කියලා හිතුනා නම්..
    ඒ කෙල්ලගේ ජිවිතයෙන් නිකන් ම අයින් වේලා යන්න එපා.. ඒ ගැන අම්මාට කියන්න මිට පස්සේ අම්මේ මම හින්දා දුවට කරදරයක් වෙන්නේ නෑ.. ඒ හින්දා මම අද මේ සම්බන්ධය නතර කරනවා කියලා.. නැත්නම්.. ඒ කෙල්ල අර කොල්ලාත් එක්ක නතන නාඩගම් හැම දෙයක් ම ඔයාත් එක්ක කරන්නේ කියලා අම්මා වැරදි තිරණයක් ගෙන කටයුතු කරයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් වැඩක් නෑ මචං.ඒකි ගිහිං ඉවරයි

    ගිහිං ඉවරයි කිව්වේ ? ඒ කියන්නේ ඔයා හිත හදා ගත්තා කියන එක ද..
    එහෙනම් මම අන්තිමේදි කියපු විදියට කරන්න..
    අම්මාට කියලා තියන්න " අම්මේ, මම මෙච්චර කල් යාලුවෙක් විදියටයි අම්මේ, දුවව ආශ්‍රය කලේ.. ඒ හින්දා මාව වැරදියට තේරුම් අරන් ඉන්නවා නම් සමාවෙන්න " කියලා..
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    ගිහිං ඉවරයි කිව්වේ ? ඒ කියන්නේ ඔයා හිත හදා ගත්තා කියන එක ද..
    එහෙනම් මම අන්තිමේදි කියපු විදියට කරන්න..
    අම්මාට කියලා තියන්න " අම්මේ, මම මෙච්චර කල් යාලුවෙක් විදියටයි අම්මේ, දුවව ආශ්‍රය කලේ.. ඒ හින්දා මාව වැරදියට තේරුම් අරන් ඉන්නවා නම් සමාවෙන්න " කියලා..

    නෑ මචං ත්‍රෙඩ් එක බලපන්කෝ ආයේ.මගේ කෙල්ල අරුත් එක්ක ගියා බං
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නෑ මචං ත්‍රෙඩ් එක බලපන්කෝ ආයේ.මගේ කෙල්ල අරුත් එක්ක ගියා බං

    කෙල්ල ගැන විස්තරයක් උබ දන්නවද? කොහෙද ඉන්නේ?:oo:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දන්නේ නෑ මචං.

    ඔහොම පැනලා ගියානම් මචන්..කෙල්ල එ කොල්ලා එක්ක උබට හොරා සම්බන්දෙ ගොඩක් කල් අරන් ගිහින් තියෙනවා වගේ..:(
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    අනේ බං මෙන්න මෙහේ ඔව්වා ඔක්කොම අමතක කරල උඹේ අනාගතය ගෑන හිතපන්,,ගෑණු පස්සෙන් එයි උඹ දියුණු උනහම!!

    සහතික අත්ත :yes::yes::yes::yes:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Hmm.. dukai thamai eth eka paththakin sathutu wenna eyata galapena kena oya newei kiyala.. oyawa galapunanam kawadawath eya dala yanne nehe ne.. kochchara monade aththata adarei nam e dennata denna nathuwa inna behe.. anika ohoma wedak kara kiyanne oyala marry karata passe wunath ehema deyak wenna puluwan kiyana eka neda.. eka hinda hamadema wenne hondatai hithanna..
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඔහොම පැනලා ගියානම් මචන්..කෙල්ල එ කොල්ලා එක්ක උබට හොරා සම්බන්දෙ ගොඩක් කල් අරන් ගිහින් තියෙනවා වගේ..:(

    ඔව් මචං.මට හොරෙන් තව ෆෝන් එකකුත් යූස් කරලා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ මචං ත්‍රෙඩ් එක බලපන්කෝ ආයේ.මගේ කෙල්ල අරුත් එක්ක ගියා බං

    හ්ම්, ඔව් දැක්කා.. ඒ ප්‍රශ්නේ ඒ කෙල්ලගේ අම්මාට ඒ තරම් ගාණක් නෑ වගේ නේ
    ඒ කෙල්ලගේ අම්මා කියලා තියෙන්නේ !!!
    බලාගෙන යද්දි මේ හැමදෙයක් ම.. පවුලේ අය හොදටම දැනගෙන උඹව අන්දනවා ද කියලා ශුවර් කරන්නත් බෑ..
    අර පොඩි එකාව උඹට ශුවර් නේ. ඒ හින්දා..
    ඒ කොල්ලාගෙන් අහලා බලන්න මොකක් ද වුනේ කියලා..
    ඒ කෙල්ල පැනලා ගියා නම් ඒ ගැන හොයන්න එපා මචන්.. ආය ඒ කෙල්ලගේ ජිවිතය උඹ උදව් කරන්න ගියත් ප්‍රශ්නයක් එනවා අනිවාර්යෙන් ම..
    ඒ කෙල්ලගේ කොල්ලා උඹව මීට කලින් දැකලා තියෙනවා ද..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔව් මචං.මට හොරෙන් තව ෆෝන් එකකුත් යූස් කරලා

    උබ ඔනවට වඩා කෙල්ල විශ්වාස කරලානේ..උබ ඕක කලින් දන්නවානම් ෆොන් එකේ සීන් එකට විරුද්ධ වෙන්න තිබුනේ..:(දැන් ඉතින් ගියදේ ගියා හිත හදාගනීන්..:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hmm.. dukai thamai eth eka paththakin sathutu wenna eyata galapena kena oya newei kiyala.. oyawa galapunanam kawadawath eya dala yanne nehe ne.. kochchara monade aththata adarei nam e dennata denna nathuwa inna behe.. anika ohoma wedak kara kiyanne oyala marry karata passe wunath ehema deyak wenna puluwan kiyana eka neda.. eka hinda hamadema wenne hondatai hithanna..

    ආදරයකදි අපි බලාපොරොත්තු නොවු ආකාරයට කෙල්ලව අපේ ජිවිතයට ලං කර ගන්න බැරි වුනා නම්..
    ඒ වගේ හිතලා තමයි අපිට හිත හදා ගන්න තියෙන්නේ..
    සමහර වේලාවට දෙවියන් විසින් මේ වගේ තිරණයක් ගන්න ඇති..
    හේතුව ඔයාට මීට වඩා ගැලපෙන කෙල්ලෙක් ඔයාට ගලපන්න හිතාගෙන ද කියලා අපිට කියන්න බෑ..
    ඒ හින්දා ඉස්සරහදි වුනත් අපි ඒ තරම් බලාපොරොත්තුවක් අලුත් ආදරයක් ගැන හිතේ තියා ගත්තේ නැති වුනත්.. මේ සිදුවිම ඔස්සේ ජිවත් වුනා නම් කවදාවත් අපිට වරදින්නේ නෑ..
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    මචං මම මෙච්චර කල් මගේ පන වගේ ආදරේ කරපු කෙල්ල මට බොරු කරා මචං.මට තේරෙන්නේ නෑ දැන් මොනවා කරන්නද කියලා.අඩු තරමේ හරියට කන්න බොන්න වත් හිතෙන්නේ නෑ.ඒකි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ මාව රවට්ටපු එක.මම කවදාවත් නොදැනුවත්ව වත් ඒකිට බොරුවක් කරලා නෑ,ඒත් ඒකි මට කරලා තියෙන සේරම බොරු මචං.එකි මට බෝරු කරා මදිවට ඒ බොරු ඇත්ත කියලා මගේ නමින් දිව්රලා තියෙනවා අනන්තවත්.මම ඒ දවස්වල කෑවේ බීවේ පවා එයාට කොල් කරලා එයා කෑවාද නැද්ද් කියලා දැනගත්තට පස්සේ.මම හුඟක් සංවේදියි බන්.මේ වලේ ප්‍රශ්නයක් අවාම ඒකට මට මූණ දෙන්න අමාරුයි.මේ සම්භන්දේ ගැන එයාලගේ ගෙදරින් දන්නවා.දැන් එයාලගේ ගෙදරින් මට එන්නලු මේ ගැන කතා කරගන්න.ඒත් කෙල්ල කැමති නෑ මම එනවට.මට මේවා ඒකිගේ ගෙදරට කියන්න බෑ මචං,ඒකිගේ තාත්තා සැරයි.එක පාරකුත් මගේ සුදූගේ තොල් පැලෙන්න ගහලා තිබුනා මට එවපු මැසේජ් එකක් දැකලා.ඒත් දැන් තාත්තත් අපේ සම්බන්දේ ගැන දන්නවා.දැන් මට අඩු තරමේ එලකිරිවත් එන්න හිතෙන්නේ නෑ මචං.සේරම එපාවෙලා.රෑට නිදාගන්නත් බෑ ඒකිව මතක් වෙනවා.මාව දැන් බාගෙට පිස්සෙක් වෙලා තියෙන්නේ.පුලුවන්නම් මට මේකට විසදුමක් කියපල්ලා උබලට පිං සිද්ධ වෙයි.

    මම මගේ කතාව සම්පූර්ණයෙන්ම උබලට කියන්නම්,ප්ලීස් මචංලා මට මේ හැඟීමෙන් මිදෙන්න ඕනේ.එහෙම නැතිවුනොත් මාව පිස්සෙක් වෙයි.

    machan dan enna kello maaara chater .....mageth awrudu 5k thibba affair eka kella eka paaratama nawaththuwa.....aaa dawas wala mamath hitiye uba enna widiyatama thamai......mama hithuwa mama marei kiyala, pissek wai kiyala....eth ehema unee naa nee...kaalayak yaddi thika tika apiwa normal wenawa....habai uba dan thaniyama enna epaa....ubata hitheai, kawruth nathi thanakata welaa thaniyama enna...but ehema enna epaa...yaluwek gedara hari palayan tika dawasakata......anith eka machan dan ubee hitapu girl aluth ekaa ekka fun ekee athi.....ehema ekee uba mokatada duk wenne.....anika eyaata ehema wadi kaalayak fun ekee enna wenne naa....ekmanata ma machan, ubata karapu dee gana eyaata hithin wida wanna wenawa.......ohoma thamai yaluwaa jeewithee hati......pulawan tharam yaluwoth ekka hitapan....eka thamai karanna puluwan lokuma deee, ubata oya upset eka tikak hari nathi kara ganna......
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    මචං මම මෙච්චර කල් මගේ පන වගේ ආදරේ කරපු කෙල්ල මට බොරු කරා මචං.මට තේරෙන්නේ නෑ දැන් මොනවා කරන්නද කියලා.අඩු තරමේ හරියට කන්න බොන්න වත් හිතෙන්නේ නෑ.ඒකි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ මාව රවට්ටපු එක.මම කවදාවත් නොදැනුවත්ව වත් ඒකිට බොරුවක් කරලා නෑ,ඒත් ඒකි මට කරලා තියෙන සේරම බොරු මචං.එකි මට බෝරු කරා මදිවට ඒ බොරු ඇත්ත කියලා මගේ නමින් දිව්රලා තියෙනවා අනන්තවත්.මම ඒ දවස්වල කෑවේ බීවේ පවා එයාට කොල් කරලා එයා කෑවාද නැද්ද් කියලා දැනගත්තට පස්සේ.මම හුඟක් සංවේදියි බන්.මේ වලේ ප්‍රශ්නයක් අවාම ඒකට මට මූණ දෙන්න අමාරුයි.මේ සම්භන්දේ ගැන එයාලගේ ගෙදරින් දන්නවා.දැන් එයාලගේ ගෙදරින් මට එන්නලු මේ ගැන කතා කරගන්න.ඒත් කෙල්ල කැමති නෑ මම එනවට.මට මේවා ඒකිගේ ගෙදරට කියන්න බෑ මචං,ඒකිගේ තාත්තා සැරයි.එක පාරකුත් මගේ සුදූගේ තොල් පැලෙන්න ගහලා තිබුනා මට එවපු මැසේජ් එකක් දැකලා.ඒත් දැන් තාත්තත් අපේ සම්බන්දේ ගැන දන්නවා.දැන් මට අඩු තරමේ එලකිරිවත් එන්න හිතෙන්නේ නෑ මචං.සේරම එපාවෙලා.රෑට නිදාගන්නත් බෑ ඒකිව මතක් වෙනවා.මාව දැන් බාගෙට පිස්සෙක් වෙලා තියෙන්නේ.පුලුවන්නම් මට මේකට විසදුමක් කියපල්ලා උබලට පිං සිද්ධ වෙයි.

    මම මගේ කතාව සම්පූර්ණයෙන්ම උබලට කියන්නම්,ප්ලීස් මචංලා මට මේ හැඟීමෙන් මිදෙන්න ඕනේ.එහෙම නැතිවුනොත් මාව පිස්සෙක් වෙයි.

    Rep++ :)
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    හ්ම්, ඔව් දැක්කා.. ඒ ප්‍රශ්නේ ඒ කෙල්ලගේ අම්මාට ඒ තරම් ගාණක් නෑ වගේ නේ
    ඒ කෙල්ලගේ අම්මා කියලා තියෙන්නේ !!!
    බලාගෙන යද්දි මේ හැමදෙයක් ම.. පවුලේ අය හොදටම දැනගෙන උඹව අන්දනවා ද කියලා ශුවර් කරන්නත් බෑ..
    අර පොඩි එකාව උඹට ශුවර් නේ. ඒ හින්දා..
    ඒ කොල්ලාගෙන් අහලා බලන්න මොකක් ද වුනේ කියලා..
    ඒ කෙල්ල පැනලා ගියා නම් ඒ ගැන හොයන්න එපා මචන්.. ආය ඒ කෙල්ලගේ ජිවිතය උඹ උදව් කරන්න ගියත් ප්‍රශ්නයක් එනවා අනිවාර්යෙන් ම..
    ඒ කෙල්ලගේ කොල්ලා උඹව මීට කලින් දැකලා තියෙනවා ද..

    ඔවි මචං,ඌ හොඳටම දැනන් හිටියා සුදු මගේ කියලා
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    තනියම ගොඩයන්න අමාරුයි වගේ නම් කවුන්සලර් කෙනෙක් හම්බෙන්න. ඕක මත්තෙ නැහෙන්න එපා, එයා එනකන් ඉන්න එපා. අතෑරලා දාන්න. කරන්න දෙයක් නෑ. තමන්ගැන Guilty වෙන්න එපා.
     
    Status
    Not open for further replies.