තනි පුද්ගල ව්‍යාපාර

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    තනි පුද්ගල ව්‍යාපාර

    මචං , අපි තනි පුද්ගල ව්‍යාපාරයක් (සුළු පරිමාණ) (side business)රෙජිස්ටර් කලොත්, අවුරුදු පතා income tax ගෙවන්න ඕනද?

    හදිස්සියේ අපි register කරන business එකට අවුරුද්දේ මුකුත් sales නැති උනොත්, එක prove කරන්න එහෙම වෙනවද?

    හිතන්න අපි business එකක් register කරනවා.

    ටිකක් කලක් කරනකොට තේරෙනවා එකට ගොඩ යාමක් නෑ කියල.
    එහෙම උනොත් business එක අතාරිනවා නම්, අනිවාර්යයෙන් de-register කරන්න ඕනද?
     
    • Like
    Reactions: ElaBaba

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සාමාන්‍ය සුළු ව්‍යාපාර වලින් මම දන්න විදිහට එහෙම කරන් නැහැ. උදා කවිඳු රසකැවිලි , සමගි බයිට්ස් , කුසුම් හඳුන්කූරු වගේ නම් වලින් ව්‍යාපාර ලියාපදංචි කරනවා ගම්වල පොඩියට ඔය වගේ ව්‍යාපාර කරන අය. එහෙම නැතුව බඩු දාන්න බෑ කඩවලට. එහෙමයි කියල ආදායම්බදු ගෙවන්න ඕන නෑ හැබැයි ප්‍ර/ සභාවට වාර්ශිකව ගානක් ගෙවල වෙළද බලපත්‍රය අලුත් කරගන්න ඕන. ඔය වගේ නමක් ලියාපදිංචි කර ගත්තම අංකයක් ලැබෙනවා.
     
    • Like
    Reactions: aruna1

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    register කළ පමණින්ම Tax ගෙවිය යුතු නැත.
    ඒයට අාදායම් සීමා අැත. මට මතකයි කිරියෙ මේ ගැන thread තිබුනා..
    අාදායම් බදු උපදේශක කෙනෙක් contact කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: aruna1

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඔව් පුළුවන් "අරුණ තලගුලි" කියල දාගන්න පුළුවන්. හැබැයි ප්‍රාදේශීය සභාවට ගෙවීමක් කරන්න ඕන.

    තලගුලි හදද්දී අත සෝදලා හදපන් මචෝ.
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔව් පුළුවන් "අරුණ තලගුලි" කියල දාගන්න පුළුවන්. හැබැයි ප්‍රාදේශීය සභාවට ගෙවීමක් කරන්න ඕන.

    තලගුලි හදද්දී අත සෝදලා හදපන් මචෝ.

    අහ්, මම තල කැරලි හදන්න ඉන්නෙ, ගුලි නෙවයි.
    අත හෝදන්න කම්මැලි නිසා කැරලි හදන්නේ.
     
    • Like
    Reactions: dhawishka

    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    mama lagadi ekak register kala Pradeshiya sabhawe. Rs.3550/- giya. Eken one time fee eka AG office ekata Rs.550/- , 3000/- Annual payment eka. eka PS eke badda.

    Income tax gananam danne naha. mama ahala thiyena widihata Annual turnover eka matha aya karana ekak.
    Example- If annual turn over>1,000,000/-, x% tax.
    Ehema ekak wenna one danna kenek danuwath kaloth honday danaganna hariyatama gaana.
    Me government eken oya seemawa adukala budget ekakin , wadi pirisak ahuwenna badu walata.
     
    • Like
    Reactions: aruna1

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656

    mokakda oya kerena business eka?
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    machan nikan mage namata business ekak reg kerela tiyaganna baida? mokuth business ekak nokara. nikan asawata wage register kereganna