තනි පුද්ගල ව්‍යාපාර
මචං , අපි තනි පුද්ගල ව්‍යාපාරයක් (සුළු පරිමාණ) (side business)රෙජිස්ටර් කලොත්, අවුරුදු පතා income tax ගෙවන්න ඕනද?
හදිස්සියේ අපි register කරන business එකට අවුරුද්දේ මුකුත් sales නැති උනොත්, එක prove කරන්න එහෙම වෙනවද?
හිතන්න අපි business එකක් register කරනවා.
ටිකක් කලක් කරනකොට තේරෙනවා එකට ගොඩ යාමක් නෑ කියල.
එහෙම උනොත් business එක අතාරිනවා නම්, අනිවාර්යයෙන් de-register කරන්න ඕනද?