

දාහක් වචන කියලා කොච්චර හිත රිදෙවුවත් දුක්මුසු බැළුම් හෙළන්න එපා 
දාහක් වචන කියලා කොච්චර හිත රිදෙවුවත් දුක්මුසු බැළුම් හෙළන්න එපා
ලස්සන නිර්මාණයක්
මොනව කරත් හිත තනිකරන්න එපා
"මාව කොහේ තනිකරත්
කිසිදින මගේ හිත තනිකරන්න එපා..."
ගොඩක් ලස්සන නිර්මාණයක් අක්කියෝ...
ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම්!!!
Digatama liyanna sahodari obata jaya..!!Maxxa...Short and sweet...Nice creation sis..keep it up...
Lassanai sayuren eha idan adaraneeya hdawathakata karana punchi amantranayakDigatama liyanna sahodari obata jaya..!!
තවත් ලස්සන අදහසක්...
වෙනම ත්රෙඩ් එකක දාපු එක හොඳයි... තව පොඩ්ඩක් අකුරු ලොකු කරන්න. එතකොට කියවන්න ලේසියි...![]()
දරා ගන්න බැරි වේවි ඒ තනිකම මට...
ලස්සන පුන්චි නිර්මාණයක්
බොහ්ම ස්තූතියිකතරක සයුරක වුනත් සතුටින් ඉන්න පුලුවන් හිත තනි නැත්නම් ලස්සන නිර්මාණයක්