තනි ෙනාකරන් මා සිත

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
තනි ෙනාකරන් මා සිත

දිය බිදක් නැති​
පාලු කතරක​
තනි කරන්න මා‚​
හඩා වැළෙපන​
මහ සයුර මැද​
තනි කරන්න මා‚​
ඒත්‚​
කිසි දිනක​
​
තනි කරන්න එපා​
මා සිත​
 

nwnbs

Member
තවත් ලස්සන අදහසක්... :D
වෙනම ත්‍රෙඩ් එකක දාපු එක හොඳයි... තව පොඩ්ඩක් අකුරු ලොකු කරන්න. එතකොට කියවන්න ලේසියි... :)
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    "මාව කොහේ තනිකරත්
    කිසිදින මගේ හිත තනිකරන්න එපා..."

    ගොඩක් ලස්සන නිර්මාණයක් අක්කියෝ...

    ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම්!!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :) දාහක් වචන කියලා කොච්චර හිත රිදෙවුවත් දුක්මුසු බැළුම් හෙළන්න එපා :(
    ලස්සන නිර්මාණයක්

    මොනව කරත් හිත තනිකරන්න එපා
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    :) දාහක් වචන කියලා කොච්චර හිත රිදෙවුවත් දුක්මුසු බැළුම් හෙළන්න එපා :(
    ලස්සන නිර්මාණයක්

    මොනව කරත් හිත තනිකරන්න එපා

    sthuthiy obata...............
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    "මාව කොහේ තනිකරත්
    කිසිදින මගේ හිත තනිකරන්න එපා..."

    ගොඩක් ලස්සන නිර්මාණයක් අක්කියෝ...
    ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම්!!!

    sthuthiy obata...............
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    තවත් ලස්සන අදහසක්... :D
    වෙනම ත්‍රෙඩ් එකක දාපු එක හොඳයි... තව පොඩ්ඩක් අකුරු ලොකු කරන්න. එතකොට කියවන්න ලේසියි... :)



    sthuthiy.................
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ලස්සන කවියක් ඇත්ත තමයි තනිවෙනවා කියන්නේ ලොකුම දුකක්