තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දැන් මේක තියෙන දවස එහෙම අපිට කියන්න ඕනේ ඈ කඩල චුයිංගම් ටිකක් කූල් වතුර ටිකක් විකුණලා කීයක්හරි හොයාගන්න :P

    😅😅😅
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    දැන් මේක තියෙන දවස එහෙම අපිට කියන්න ඕනේ ඈ කඩල චුයිංගම් ටිකක් කූල් වතුර ටිකක් විකුණලා කීයක්හරි හොයාගන්න :P

    meka wena ekak nemei wage...umba dannewanan aruta andagahapan :)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔය පෙට්ටියේ ඉදලා ඕක බලන්න එපා. ජනතාවට ජන්ද අයිතිය තියනවනම් යම් අපේක්ශකයෙක් ඉදිරිපත් කරන ව්‍යස්ථාව පිලිගනිමින් බහුතර කැමැත්ත මත පවතින ව්‍යවස්ථාව ඉවත් කොට නව ව්‍යවස්ථාව අනුමත කල හැක. මිනිස්සුනේ ජන්දේ දෙන්නේ තව මොනවද . 225 ද නැත්තම් කොටි 2ද ලොකු . මේ රාමු අපිම හදපුව අපිටම කඩන්න පුලුවන් . අපිට ගල් යුගයේ වගේ ඉන්න බැරි නිසානේ එම රාමුවක් හැදුවේ , ඉතින් මිනිස්සුන්ට එක හරි නැත්තම් හොද එකක් ගේන්න පුලුවන්. මිනිස්සු ජනතා නියෝජිතයෝ පත් කරලා පාර්ලිමේන්තු යවල උන් විවාද කරගෙන සම්මත කරත් එකයි , කෙලින්ම මිනිස්සු සම්මත කරත් එකයි.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    giphy.gif

    ත්‍රෙඩ් එකේ සාරාංශය
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඔහොම කියනව ඇත්තෙ උඹ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියල උඹ හදාගත්තු අර්ථකතනෙකට අනුව හිතල
    එහෙම බැලුවොත් ග්‍රාමසේවක ඡන්දයක් නොතිය විභාග වලිං පත් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී නෑ
    :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    නීතියට සම්බන්ද එක්කෙනෙක් දෙන්නෙක් එක්ක මේවා ගැන වාද කරන එක පල රහිතයි. නිතිය එක එක විදියට අර්ථකතන කරන්න පුළුවන්. මිනීමැරුම් නඩුවක් ගිහාම එක කට්ටියක් වාද කරනවා මෙය නිර්දෝෂයි කියල. අනිත් කට්ටිය වාද කරනවා මෙය වැරදිකරු කියල. දෙගොල්ලොම නීති තර්ක තමයි මතු කරන්නේ.
    අවසාන ප්‍රතිපලය සාදක රාශියක් මත රද පවතිනවා.

    සමහර නඩුවලට මහේස්ත්‍රාත් වරු 5 හෝ ඊට වඩා ගානක් සම්බන්ද වෙනවා. N කට්ටියක් එක මතයක. (5-N) කට්ටියක් තව මතයක. එකම නඩු නිමිත්තක කොහොමද එහෙම වෙන්නේ. ඒ නිසා තනුජකට පුළුවන් එයාගේ මතය defend කරන්න.

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමත් ඔය මනුස්සය දින්නොත් ආයෙත් ජනමතවිචාරණයක් තියල ඕක සම්මතකරගන්න එක මහ දෙයක් නෙවේ නෙ. ජවිපෙ උනත් සපෝට් කරයි එහෙම උනොත් එතකොට සම්මතවීම කොහොමත් ස්ථිරයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ ඔහොම කියනව ඇත්තෙ උඹ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියල උඹ හදාගත්තු අර්ථකතනෙකට අනුව හිතල
    එහෙම බැලුවොත් ග්‍රාමසේවක ඡන්දයක් නොතිය විභාග වලිං පත් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී නෑ
    :lol:

    :rofl:
    මචං උදාහරණයක් ගන්න කොට ගැලපෙන එකක් ගනිං... ග‍්‍රාමසේවක කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් (රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ කුටුම්බ නිලධාරියෙක්* ඒකට කරන්නේ බදවා ගැනීමක් මිස තේරීමක් නෙවෙයි.... බදවා ගැනීමේ තරග විභාගයක් තියල ඒ සේවයට සුදුස්සෙක් තෝරගන්නවා.... රටක ජනාධිපතිවරයෙක් (විධායක බලතල හිමි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලපෑමක් කළ හැකි* තෝරා ගැනිමේ දී ඒක ගොඩක් වෙනස්....​
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl:
    මචං උදාහරණයක් ගන්න කොට ගැලපෙන එකක් ගනිං... ග‍්‍රාමසේවක කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් (රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ කුටුම්බ නිලධාරියෙක්* ඒකට කරන්නේ බදවා ගැනීමක් මිස තේරීමක් නෙවෙයි.... බදවා ගැනීමේ තරග විභාගයක් තියල ඒ සේවයට සුදුස්සෙක් තෝරගන්නවා.... රටක ජනාධිපතිවරයෙක් (විධායක බලතල හිමි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලපෑමක් කළ හැකි* තෝරා ගැනිමේ දී ඒක ගොඩක් වෙනස්....​

    meritocracy කියල google කරන්න
    ග්‍රාමසේවක එක විදිහකටයි ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රීල තව විදිහකටයි තෝරන එක මිනිස්සු හදාගත්තු සම්මතයක් මිසක් මිනිස්සුන්ගෙ ජාන වල තියෙන දෙයක් නෙමේ
    රටකට ග්‍රාමසේවක වුනත් ඡන්දෙන් තෝරන්න ක්‍රමයක් හදන්න පුලුවන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය පෙට්ටියේ ඉදලා ඕක බලන්න එපා. ජනතාවට ජන්ද අයිතිය තියනවනම් යම් අපේක්ශකයෙක් ඉදිරිපත් කරන ව්‍යස්ථාව පිලිගනිමින් බහුතර කැමැත්ත මත පවතින ව්‍යවස්ථාව ඉවත් කොට නව ව්‍යවස්ථාව අනුමත කල හැක. මිනිස්සුනේ ජන්දේ දෙන්නේ තව මොනවද . 225 ද නැත්තම් කොටි 2ද ලොකු . මේ රාමු අපිම හදපුව අපිටම කඩන්න පුලුවන් . අපිට ගල් යුගයේ වගේ ඉන්න බැරි නිසානේ එම රාමුවක් හැදුවේ , ඉතින් මිනිස්සුන්ට එක හරි නැත්තම් හොද එකක් ගේන්න පුලුවන්. මිනිස්සු ජනතා නියෝජිතයෝ පත් කරලා පාර්ලිමේන්තු යවල උන් විවාද කරගෙන සම්මත කරත් එකයි , කෙලින්ම මිනිස්සු සම්මත කරත් එකයි.

    නාගාට නෝතේරෙන සහ නාගට ආ වඩන අයටත් නෝතේරෙන තැන.... ජනාධිපතිවරණයක් යනු විධායක තෝරා ගැනීමක් වන අතර, මහ මැතිවරණයක් යනු ව්‍යවස්ථාදායක තෝරා ගැනීමක් වේ.... ජනාධිපතිවරණයක් පවත්නා ව්‍යවස්ථාවට අනුව තෝරා ගන්නේ ඒක ව්‍යවස්ථාදායකයේ නීති සම්පාදනය අනුවයි..... එනම් ව්‍යවස්ථාවෙන් පවත්වන ජනාධිපතිවරයෙක්ට ව්‍යවස්ථාවට කිසි ලෙසකින්වත් පාර්ලිමේන්තුවේ බහුතරයේ එකගතාවයකින් තොරව බලපෑම් කළ නොහැකිය.... නාගා කියන්න ඔ්න මෙහෙමයි... මම ජනාධිපති වෙලා ඊට පස්සේ හෝ දැනට තිබෙන පාර්ලිමේන්තුවේ අතිශය බහුතරය දිනාගෙන මෙම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියල මිසක ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් කියල අරගෙන එක රැුයින් ව්‍යවස්ථාව අකුලනව කියල නෙවෙයි... තනුජක නෙවෙයි ඔ්නෑම කෙනෙක් එක්ක තර්කානුකූලව, නිත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව මම තර්ක කරන්න කැමතියි... මම ඒකට සුදුසු ද නැද්ද කියන එක ඒ දිහා බලාගෙන ඉන්න එවුන්ට තේරුම් යයි....​