දැන් මේක තියෙන දවස එහෙම අපිට කියන්න ඕනේ ඈ කඩල චුයිංගම් ටිකක් කූල් වතුර ටිකක් විකුණලා කීයක්හරි හොයාගන්න![]()
දැන් මේක තියෙන දවස එහෙම අපිට කියන්න ඕනේ ඈ කඩල චුයිංගම් ටිකක් කූල් වතුර ටිකක් විකුණලා කීයක්හරි හොයාගන්න![]()
දැන් මේක තියෙන දවස එහෙම අපිට කියන්න ඕනේ ඈ කඩල චුයිංගම් ටිකක් කූල් වතුර ටිකක් විකුණලා කීයක්හරි හොයාගන්න![]()


Pathfinder යන්න නාගගේ ජන හමුවකට.
තනුජක කොහෙවත් ඉන්න එකෙක්ගෙන් අභියෝගයක් අරන් ඌට ඔප්පු කරන්න දෙයක් නෑ.


උඹ ඔහොම කියනව ඇත්තෙ උඹ ප්රජාතන්ත්රවාදය කියන්නෙ මොකක්ද කියල උඹ හදාගත්තු අර්ථකතනෙකට අනුව හිතල
එහෙම බැලුවොත් ග්‍රාමසේවක ඡන්දයක් නොතිය විභාග වලිං පත් කිරීමත් ප්රජාතන්ත්රවාදී නෑ
![]()

මචං උදාහරණයක් ගන්න කොට ගැලපෙන එකක් ගනිං... ග්‍රාමසේවක කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් (රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ කුටුම්බ නිලධාරියෙක්* ඒකට කරන්නේ බදවා ගැනීමක් මිස තේරීමක් නෙවෙයි.... බදවා ගැනීමේ තරග විභාගයක් තියල ඒ සේවයට සුදුස්සෙක් තෝරගන්නවා.... රටක ජනාධිපතිවරයෙක් (විධායක බලතල හිමි, ප්රජාතන්ත්රවාදයට බලපෑමක් කළ හැකි* තෝරා ගැනිමේ දී ඒක ගොඩක් වෙනස්....
ඔය පෙට්ටියේ ඉදලා ඕක බලන්න එපා. ජනතාවට ජන්ද අයිතිය තියනවනම් යම් අපේක්ශකයෙක් ඉදිරිපත් කරන ව්‍යස්ථාව පිලිගනිමින් බහුතර කැමැත්ත මත පවතින ව්‍යවස්ථාව ඉවත් කොට නව ව්‍යවස්ථාව අනුමත කල හැක. මිනිස්සුනේ ජන්දේ දෙන්නේ තව මොනවද . 225 ද නැත්තම් කොටි 2ද ලොකු . මේ රාමු අපිම හදපුව අපිටම කඩන්න පුලුවන් . අපිට ගල් යුගයේ වගේ ඉන්න බැරි නිසානේ එම රාමුවක් හැදුවේ , ඉතින් මිනිස්සුන්ට එක හරි නැත්තම් හොද එකක් ගේන්න පුලුවන්. මිනිස්සු ජනතා නියෝජිතයෝ පත් කරලා පාර්ලිමේන්තු යවල උන් විවාද කරගෙන සම්මත කරත් එකයි , කෙලින්ම මිනිස්සු සම්මත කරත් එකයි.