ඒ මනුස්සය දැම්ම රිප්ලයි එක දැන් මතකත් නැතුව ඇති
මම නම් හිතන්නෙ නෑ මේ පැත්තෙ එයි කියල ලගදි
ආපු දවසකට හරි දකියිනේ.... කෙල්ලක්ගේ ජංගියක් ගැන කතා කරනවාට වඩා මේවගේ දේවල් හොදයිෙ
ඒ මනුස්සය දැම්ම රිප්ලයි එක දැන් මතකත් නැතුව ඇති
මම නම් හිතන්නෙ නෑ මේ පැත්තෙ එයි කියල ලගදි




<b>තනුජකට මම විවෘතව අභියෝග කරනවා....</b>
නාගානන්ද සම්බන්ධව තනුජක ඉදිරිපත් කරන තර්කය පිළිබදව විවෘත විවාදයකට මම අභියෝග කරනවා....
මම කියන්නේ ප්රජාතන්ත්රවාදි රාමුව තුළ එළඹෙන ජනාධිපතිවරණය ජනමත විචාරයක් ලෙස සලකා තිබෙන ව්‍යවස්ථාව අහෝසි කිරීමට (ජනමත විචාරණයකට හෝ/සහ පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත විමසිය යුතු කරුණු කිසිවක් නොසලකා හැර) හෝ/සහ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට විසුරුවා හැරීමට කිසිසේත්ම නොහැක.... එලෙස කරන්නේ නම් ඔහු ආඥාදායකත්වයක් හෝ ඒකාධිපතිත්වයක් ආරෝපණය කරගත යුතුය.... ඔහු කියනා නියෝජිත ප්රජාතන්ත්රවාදි රාමුව තුළ ඉහත කිසිවක් කළ නොහැක....












<b>තනුජකට මම විවෘතව අභියෝග කරනවා....</b>
නාගානන්ද සම්බන්ධව තනුජක ඉදිරිපත් කරන තර්කය පිළිබදව විවෘත විවාදයකට මම අභියෝග කරනවා....
මම කියන්නේ ප්රජාතන්ත්රවාදි රාමුව තුළ එළඹෙන ජනාධිපතිවරණය ජනමත විචාරයක් ලෙස සලකා තිබෙන ව්‍යවස්ථාව අහෝසි කිරීමට (ජනමත විචාරණයකට හෝ/සහ පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත විමසිය යුතු කරුණු කිසිවක් නොසලකා හැර) හෝ/සහ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට විසුරුවා හැරීමට කිසිසේත්ම නොහැක.... එලෙස කරන්නේ නම් ඔහු ආඥාදායකත්වයක් හෝ ඒකාධිපතිත්වයක් ආරෝපණය කරගත යුතුය.... ඔහු කියනා නියෝජිත ප්රජාතන්ත්රවාදි රාමුව තුළ ඉහත කිසිවක් කළ නොහැක....

menna, dan uttra denna bro... api neme kiyanne![]()
ඔව් ඉතිං 1 වෙනියද හරි 2 වෙනිය ද හරි ? ඒ දෙන්නම නීතිය ඉගෙන ගත් අය නෙවෙයිද...? මේකේ තනුජකගේ වාක්‍ය දේව වාක්‍ය කරගත්ත අයට මොකද වෙන්නේ....? ඔයා මේක දාල බලාපොරොත්තු වුණේ මොකක්ද...? ඔය දෙන්න එකට සංවාදයේ යෙදුන නම් 2 වෙනිය අනිවාර්යයෙන් ම හිරවෙනවා.... අන්න ඔය වගේ මතවාද හැදෙන හින්ද තමයි රටක ව්‍යවස්ථාව කියල දෙයක් තියෙන්නේ... ඒ ව්‍යවස්ථාව හදන්න තමයි ව්‍යවස්ථාදායකයක් තියෙන්නේ.... ඒ නිසා තමයි පාර්ලිමේන්තු සම්ප්රදාය කියල දෙයක් නිර්මාණය වෙලා තියෙන්නේ.... ඒ හින්දම තමයි විධායක ජනාධිපතිවරයෙක් ඉන්න රටක ජනාධිපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් කියල දෙකක් තියෙන්නේ.... ජනාධිපතිවරණයක දී තෝර ගන්නේ පවත්නා ව්‍යවස්ථාව අනුව රට පාලනය කළ හැකි පුද්ගලයෙක් තෝරා ගැනිමට මිසක ව්‍යවස්ථා හදන්න නෙවෙයි..... ඔව් ඉතිං 1 වෙනියද හරි 2 වෙනිය ද හරි ? ඒ දෙන්නම නීතිය ඉගෙන ගත් අය නෙවෙයිද...? මේකේ තනුජකගේ වාක්‍ය දේව වාක්‍ය කරගත්ත අයට මොකද වෙන්නේ....? ඔයා මේක දාල බලාපොරොත්තු වුණේ මොකක්ද...? ඔය දෙන්න එකට සංවාදයේ යෙදුන නම් 2 වෙනිය අනිවාර්යයෙන් ම හිරවෙනවා.... අන්න ඔය වගේ මතවාද හැදෙන හින්ද තමයි රටක ව්‍යවස්ථාව කියල දෙයක් තියෙන්නේ... ඒ ව්‍යවස්ථාව හදන්න තමයි ව්‍යවස්ථාදායකයක් තියෙන්නේ.... ඒ නිසා තමයි පාර්ලිමේන්තු සම්ප්රදාය කියල දෙයක් නිර්මාණය වෙලා තියෙන්නේ.... ඒ හින්දම තමයි විධායක ජනාධිපතිවරයෙක් ඉන්න රටක ජනාධිපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් කියල දෙකක් තියෙන්නේ.... ජනාධිපතිවරණයක දී තෝර ගන්නේ පවත්නා ව්‍යවස්ථාව අනුව රට පාලනය කළ හැකි පුද්ගලයෙක් තෝරා ගැනිමට මිසක ව්‍යවස්ථා හදන්න නෙවෙයි.....
අනිවා අපිත්පිලිගන්නවා ඒවා නීති විශාරදයෝ තර්ක කරලා තීරණය කරන්න ඕනි දෙයක් කියල ,තනුජක එකම එක ප්‍රශ්නෙකට දුන්න එකම එක උත්තරයක්නේ ඒක උබ ත්‍රෙඩ් දාගෙන අභියෝග කරන්න තරං ලොකු කරගෙන හිටියට ,ඒ උත්තරේ හරි හෝ වැරදි වෙන්න පුළුවන් , දැන් උබත් ලෝ එහෙම කරපු එකෙක්නම් තනුජකට අභියෝග කරන එක සාමාන්‍ය දෙයක්.. දැන් මම ගිහිං කිබුලත් එක්ක දන්ත සවුක්ය ගැන තර්ක කරොත් නැත්තම් මිස්ටර් ටොම් වගේ එකෙක් එක්ක වාහන ගැන තර්ක කරොත් එහෙම ඒක හෙන විහිළුවක් නේද බන් ? දැන් උබ කරන්නෙත් එහෙම එකක්
අනික උබ ඔවර් රිඇක්ටින්ග් සහ පරස්පර විරෝධියි
නීති ගැන පොදුවේ උදව් කරන්න දාපු ත්‍රෙඩ් එකක අහපු එකම එක ප්‍රශ්නෙකට දීපු එකම එක උත්තරයක් අල්ලගෙන ප්‍රසිද්දියේ අභියෝග කරනවය කියල ත්‍රෙඩ් ඇරලා ,තව තැනක කියනවා නාගාව ප්‍රමෝට් කරන්න විනිසාකාරකම අවභාවිතා කරපු කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්ලු ,මේ ඕවර් රිඇක්ටින්ග් නෙවෙයිද ? මේවා කියනකොට මට හිතෙන්නේ එක්කෝ උබට පිස්සු නැත්තම් උබ බීලා ඇති කියල
තව තැනක එලකිරිය නිසා උබේ සුදුසුකම් අහන එක වැරදියි එක බලන අය තීරණය කරන්න ඕනි කියන ගමන් අනිත් එකෙක්ට කියනවා උ මේ තර්කයට සුදුසු නැල්ලු . ආය මිනිස්සු තර්කයට ලොකුවට මුකුත් ගහල නැති නිසා උන්ට රිප්ලයි දාන එක තේරුමක් නැ සුදුසු නැ වගේ අදහසක ඉන්නේ ,උබට තේරෙනවද මේ අදහස් ටිකම පරස්පරවිරෝධියි කියල


මොනවද ඔයා මේ කියවන්නේ...??? ඇයි මේ තනුජකට පොල්ලෙන් ගැහුවා වගේ කිහිප දෙනෙක් විස්සෝප වෙන්නේ....??? ඌ මතයක් පළ කරල තියෙන්නේ රටේ වැදගත් කරුණක් ගැන... ඒ ගැන තර්ක විතර්ක කරන එක ඌට මදි පුංචිකමක් නම් ඇයි ඌ මේ එලකිරියේ ඇවිල්ලා කමෙන්ට් කරන්න.. උඹල වගේ ඕනම ගූ ගොඩක් දෙන එකා අනුව සුවදයි ගදයි කියල පිළිගන්න මම නම් කැමති නෑ.... මට මොකා දුන්නත් ගූ නම් ගූ ම තමයි... උඹ හරි කමක් නෑ අපි මේ ගැන කතා කරමු... එතකොට මිනිස්සු කීප දෙනෙක් හරි යමක් තේරුම් ගනියි.... එච්චරයි... ඇයි මේ පුක කැඩිච්ච කූඹියෝ වගේ දගලන්නේ.... මගේ දැනුම මට ෂුවර් හින්ද තමයි මම සංවාදයට කතා කළෙBump :Bump
ඔව් ඉතිං 1 වෙනියද හරි 2 වෙනිය ද හරි ? ඒ දෙන්නම නීතිය ඉගෙන ගත් අය නෙවෙයිද...? මේකේ තනුජකගේ වාක්‍ය දේව වාක්‍ය කරගත්ත අයට මොකද වෙන්නේ....? ඔයා මේක දාල බලාපොරොත්තු වුණේ මොකක්ද...? ඔය දෙන්න එකට සංවාදයේ යෙදුන නම් 2 වෙනිය අනිවාර්යයෙන් ම හිරවෙනවා.... අන්න ඔය වගේ මතවාද හැදෙන හින්ද තමයි රටක ව්‍යවස්ථාව කියල දෙයක් තියෙන්නේ... ඒ ව්‍යවස්ථාව හදන්න තමයි ව්‍යවස්ථාදායකයක් තියෙන්නේ.... ඒ නිසා තමයි පාර්ලිමේන්තු සම්ප්රදාය කියල දෙයක් නිර්මාණය වෙලා තියෙන්නේ.... ඒ හින්දම තමයි විධායක ජනාධිපතිවරයෙක් ඉන්න රටක ජනාධිපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් කියල දෙකක් තියෙන්නේ.... ජනාධිපතිවරණයක දී තෝර ගන්නේ පවත්නා ව්‍යවස්ථාව අනුව රට පාලනය කළ හැකි පුද්ගලයෙක් තෝරා ගැනිමට මිසක ව්‍යවස්ථා හදන්න නෙවෙයි.....
තාම ගෝලයෝ පිට කසනවා විතරයි නේද ?
කෝ හු හු ඇද්ද උබට
මොනවද ඔයා මේ කියවන්නේ...??? ඇයි මේ තනුජකට පොල්ලෙන් ගැහුවා වගේ කිහිප දෙනෙක් විස්සෝප වෙන්නේ....??? ඌ මතයක් පළ කරල තියෙන්නේ රටේ වැදගත් කරුණක් ගැන... ඒ ගැන තර්ක විතර්ක කරන එක ඌට මදි පුංචිකමක් නම් ඇයි ඌ මේ එලකිරියේ ඇවිල්ලා කමෙන්ට් කරන්න.. උඹල වගේ ඕනම ගූ ගොඩක් දෙන එකා අනුව සුවදයි ගදයි කියල පිළිගන්න මම නම් කැමති නෑ.... මට මොකා දුන්නත් ගූ නම් ගූ ම තමයි... උඹ හරි කමක් නෑ අපි මේ ගැන කතා කරමු... එතකොට මිනිස්සු කීප දෙනෙක් හරි යමක් තේරුම් ගනියි.... එච්චරයි... ඇයි මේ පුක කැඩිච්ච කූඹියෝ වගේ දගලන්නේ.... මගේ දැනුම මට ෂුවර් හින්ද තමයි මම සංවාදයට කතා කළෙ








කොහෙද යකෝ විස්සෝප වෙලා තියෙන්නේ උඩ රිප්ලයි එක දාල තියෙන්නේ මොන අයිකන් එකකින්ද කියලවත් බලපන් ..උබට ඔක්කොම රුවිතෙටනේ පෙන්නේ එකනේ අරු නාගව ප්‍රමෝට් කරන්න මගුලක් කියවන්නේ ,උබට එක එක ඒවා කල්පනා කරලා මොලේ අප්සට් වෙලා තියෙන්නේ ... රේප් කැපුවේ ඔයාද යාලුවේ ? ඔන්න මම උබට රේප් දුන්නා
නීති විශාරදයොත් තර්ක කරගන්න එකේ හරිම අදහස මේකයි කියල කියන්න තරම් විස්වාස ලොකු නීති දැනුමක් ඔයාට තියනවා කියන එක හෙන ආඩම්බරයක් යාලුවේ ..මටනම් එච්චර බෑ ,හැබැයි මේකේ උබේ රිප්ලයි වල තියන පරස්පරවිරෝධි ගතිය ඕවර් රිඇක්ට් ගතිය එහම කියන්න තරම් තේරුමක් තියනවා ,හා නෑ කියපං පුලුවන්නම්
ඔයාගේ හීනේ සබැ වෙලා තනුජක ඇවිත් ඔයත් එක්ක හෙන සාකච්චාවක් කරයි කියල මම ප්‍රාර්ථනා කරනවා යාලුවේ![]()
මම කොතනකවත් පරස්පර විරෝධි කතාවක් කියල නෑ.... ඕවර් ඇක්ට් එක ගැන නම් මම දන්නේ නෑ... එහෙම දෙයක් වෙලා නම් ඒක නොදැනුවත්ව.... මේ වගේ දෙයක් ගැන කතා කරන කොට එහෙම වෙනවා ඇති.... මේ සංවාදයට තනුජක ආව නම් අපි දෙන්නට ලස්සනට මේ ගැන කතා කරන්න තිබුණා.....