තමන්ගෙ අම්මව, සහෝදරියව බේරගන්න

supzter

Member
Nov 20, 2010
1,136
481
0
තමන්ගෙ අම්මව, සහෝදරියව බේරගන්න

මේ ළඟදි මගේ යාළුවෙක් මුහුණු පොතේ රිපෝට් කරන්න කියල මට මේක පෙන්නුවා. අසභ්‍ය පින්තූර වලටත් වඩා මේ පිටුවෙ තියෙන්නෙ, ගැහැණු අය පාරෙ යද්දි හොරෙන් ඡායාරූපගත කරපු ඒව.

මට හරිම දුකක් ආවෙ, අපේ අම්මගෙ වයසෙ කාන්තාවො, ඔසරිය ඇඳන් ගෙදර එද්දි පිටිපස්සෙන් ඇවිත් ෆොටෝ ගහල මේ ජරා පිටුවෙ දාලා තියෙන එක. ඒව බලන අසහන කාරයෝ ගෙ කොමෙන්ටු ඊට හපන්. පවු නේද? කාගෙ හරි අම්ම කෙනෙක් වෙන්න ඇති.......දස මසක් කුසේ හදපු අපෙ අම්මලාවත් ගණිකාවො ගානට වැටුනම කොච්චර දුකද?

අනික ඒ ගෑනු උදවිය කිසිම "සෙක්සි" විදියකට ඉන්න අය නෙවෙයි. ඔහේ පාරෙ යද්දි ගත්ත පින්තූර තමයි වැඩි හරියක් තියෙන්නෙ......මට මේක දැක්කම හිතුනෙ මේ ජරා පිටුව හදපු එකාට අම්මෙක් අක්කෙක් නැද්ද කියල.

ඔයගොල්ලො හොඳ පුත්තු නම්, හොඳ පෙම්වතුන්, සහෝදරයින් නම්, අනේ මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන්න......රිපෝට් කරන්න......ඔයාල හොඳට බනින්න දන්න එකේ මේව කරන එවුන්ට බනින්න.....මුන් මේ නාස්ති කරන්න සිංහල, ලාංකික කාන්තාවන්ගෙ ගෞරවයයි.....

253087_316930448414772_114882487_n.jpg


හිතන්න මේ ඔයාගෙ නංගි වුනානම්......:(:(

523260_300917566682727_1353116105_n.jpg


526141_300915826682901_331838903_n.jpg


කාගෙ හරි අම්ම කෙනෙක් වෙන්න ඇති......:(:(:(

මෙතනින් රිපෝට් කරන්න......


***** Do not Spam FB Fan Page*****
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked:
    ලංකාවෙ අසහනකාරයො දවසින් දවස වැඩිවෙනවනේ..
    ඕකුන්ට වැඩේ දෙන්නම වෙනව..
    රිපෝට් කර කර ඉන්න ඕන නෑ..
    මේ නම්බර් එකට හරි 0112 691 692
    මේ ඊමේල් එකට හරි [email protected]
    පැමිණිලි කරන්න තියෙන්නෙ..
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    kaalakanni ban...........
    munta hari yanne na kawadawat..............
    BUMP REP + macho share kalata..........:)
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    report kara mchng...mama danna kellekge photo ekakuth thibba...ponnayek bn koheda yana duka hithenwa bn samahara ewa dakkama ahinsaka kellonge photo ghala mu
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    නොදකින් මුන්ව ෆොටෝ ගහන්න යනකොට බස් එකකට වත් හැප්පෙන්නේ නැහැනේ ...කාලකණ්නි ...:growl::growl::growl:
     
    Oct 1, 2012
    35
    2
    0
    Gampaha
    :shocked::shocked::shocked:
    ලංකාවෙ අසහනකාරයො දවසින් දවස වැඩිවෙනවනේ..
    ඕකුන්ට වැඩේ දෙන්නම වෙනව..
    රිපෝට් කර කර ඉන්න ඕන නෑ..
    මේ නම්බර් එකට හරි 0112 691 692
    මේ ඊමේල් එකට හරි [email protected]
    පැමිණිලි කරන්න තියෙන්නෙ..

    Meke email eakta paminili kranna oni kohomada ekath godak denek report kranna onada :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Meke email eakta paminili kranna oni kohomada ekath godak denek report kranna onada :(
    එහෙම නෑ මචං.. ෆේස්බුක් පේජ් එකේ ලින්ක් එකත් එක්ක සීන් එක කියල යවපන්.. එයාලා චෙක් කරල බලලා ක්‍රියාමාර්ගයක් ගනියි.. අනිවා ඔය පේජ් එක දැකපු ගමන් එයාලටත් එපාවෙයි තියෙන පික් දැක්කම.. කෝල් කරල කියන්නත් පුළුවන්.. ඒත් අර විදිය ලේසියි.. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොදකින් මුන්ව ෆොටෝ ගහන්න යනකොට බස් එකකට වත් හැප්පෙන්නේ නැහැනේ ...කාලකණ්නි ...:growl::growl::growl:
    ඔය අසහනකාරයො බං.. ක්ෂණිකව මෝල් වෙනව ගෑණු පරාණයක් දැක්ක හැටිය.. අම්මා, අක්කා, නංගි කියල උන්ට අවුලක් නෑ.. සක්කිලි හැත්ත..
     

    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    mama photo gahannenam na me wage habai itin ganunge puka diha thana diha kari widiyata bala bala thamai yanne.

    report karapalla eka hoda wadak.

    ah thawa ekak thread eka dapu kollo uba FB eke oya page eka hoya gaththe kohomada? uba monawada hoya hoya hitiye? ;)
     
    • Like
    Reactions: agresha