තමන්ගෙ අම්මව, සහෝදරියව බේරගන්න
මේ ළඟදි මගේ යාළුවෙක් මුහුණු පොතේ රිපෝට් කරන්න කියල මට මේක පෙන්නුවා. අසභ්‍ය පින්තූර වලටත් වඩා මේ පිටුවෙ තියෙන්නෙ, ගැහැණු අය පාරෙ යද්දි හොරෙන් ඡායාරූපගත කරපු ඒව.
මට හරිම දුකක් ආවෙ, අපේ අම්මගෙ වයසෙ කාන්තාවො, ඔසරිය ඇඳන් ගෙදර එද්දි පිටිපස්සෙන් ඇවිත් ෆොටෝ ගහල මේ ජරා පිටුවෙ දාලා තියෙන එක. ඒව බලන අසහන කාරයෝ ගෙ කොමෙන්ටු ඊට හපන්. පවු නේද? කාගෙ හරි අම්ම කෙනෙක් වෙන්න ඇති.......දස මසක් කුසේ හදපු අපෙ අම්මලාවත් ගණිකාවො ගානට වැටුනම කොච්චර දුකද?
අනික ඒ ගෑනු උදවිය කිසිම "සෙක්සි" විදියකට ඉන්න අය නෙවෙයි. ඔහේ පාරෙ යද්දි ගත්ත පින්තූර තමයි වැඩි හරියක් තියෙන්නෙ......මට මේක දැක්කම හිතුනෙ මේ ජරා පිටුව හදපු එකාට අම්මෙක් අක්කෙක් නැද්ද කියල.
ඔයගොල්ලො හොඳ පුත්තු නම්, හොඳ පෙම්වතුන්, සහෝදරයින් නම්, අනේ මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන්න......රිපෝට් කරන්න......ඔයාල හොඳට බනින්න දන්න එකේ මේව කරන එවුන්ට බනින්න.....මුන් මේ නාස්ති කරන්න සිංහල, ලාංකික කාන්තාවන්ගෙ ගෞරවයයි.....
හිතන්න මේ ඔයාගෙ නංගි වුනානම්......

කාගෙ හරි අම්ම කෙනෙක් වෙන්න ඇති......

මෙතනින් රිපෝට් කරන්න......
***** Do not Spam FB Fan Page*****