තමන්ගෙ අම්මව, සහෝදරියව බේරගන්න

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Privacy එකට හානියක් නොවන පරිද්දෙන් Photo දාන එක වරදක් නෙවෙයි මොකද ප්‍රජාත්‍රන්තවාදය යටතේ ඕනෙම පොදු ස්ථානයක Photo ගැනිමේ අයිතිය සාමාන්‍යය කෙනෙකුට තියෙනවා නමුත් අදාළ පුද්ගලයාව හදුනා ගැනිමේ සලකුණූ ඉවත් කරලා මොකද ඒකෙන් Privacy එකට හානි වෙන නිසා
 

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මානසික රෝගියෝ බන් උන්. පිස්සු හැත්ත. දැන් මස කීපයකට කලින් නෙව්ස් වලටත් කිව්වා රත්නපුරේ පැත්තේ කොල්ලෝ සෙට් එකක් නිතරම ෆෝන් වලින් වීඩියෝ කර කර ඇවිදිනවා කියල.
    REP+
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Done
    And
    BUMP


    Code:
    https://www.facebook.com/LankanCandidGirlz

    කොටට ඇදගෙන තමන්ගේ අනවශ්‍යය තැන් පිටට පෙන්වගෙන ඉන්න කොට ඕනෙම කෙනෙක්ගේ අවදානය යොමු වෙනවා ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් ,ඉතින් බලන අය විතරක් නෙවෙයි ඇදගෙන යන කෙනාත් දැනගන්න ඕනේ සංස්කෘතියට ගැලපෙන විදියට අදින්න. එහෙම අදින්නේ නැත්නම් ප්‍රතිවිපාකයන් වලටත් මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕනේ.. දූෂණ, ජැක් ගැහිලි වගේ ඒවා නම් වළක්වා ගන්න පුලුවන් නමුත් බලන එකයි, photos ගන්න එකයි වලක්වා ගන්න නම් බෑ.
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මන් නම් කියන්නේ ඕක රිපෝර්ට් කරලා වැඩක් නෑ, ඕක ගැන ළමා හා කාන්ත කාර්යංශයට කට්ටියම ඊමේල් කරන්න, එතකොට පොලිසිය මැදිහත් වෙලා අදාල පුද්ගලයාව අල්ල ගනියි, එකෙන් ඔය වගේ දේවල් කරන අය බය වෙයි. ඔහොම කීප දෙනෙක්ව ඇල්ලුවම උන් බයට නොකර ඉදියි. :frown::frown: