තමන්ගෙ වසමෙ ඉන්න අස්වැසුම ගන්න දුප්පත් සෙට් එක බලාගන්න

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    කවුද උන්ව ඒකට approve කරේ කියල බලලා උන්ව මුලින් ඒ ජොබ් වලින් එළවන්න ඕන.

    එහෙම කරන්න බැරි නීති තියෙනව නං ඒව වෙනස් කරන්න ඕන දැන්වත්.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ඔය සල්ලි නිකම් දුන්නාට බහුතරෙ ඔවා නැවත ඔකුන් වියදම් කරනවා! ඔක ගැන වැඩිය හිතන්න එපා! ලැබෙන්න ඔන උන්ට නොලැබිම තමා අයහපත් කාරනෙ!

    1. බැන්කුවෙ දැම්මොත් එවා නයට දීල පොලී ගන්නවා!
    2. අරක්කු බිවොත් කෙලින්ම ආන්ඩුවට ටැක්ස යනවා!
    3. වෙන විදියකට වියදම් කරත් එකා එකා අතින් අත යද්දි මුලු මුදලම නැවත ආන්ඩුවට ටැක්ස් විදියට උරාගන්නවා!

    අපි මොන විදියටට මුදල් කරත් එ මුලු මුදලම නැවත ටැක්ස් විදියට ආන්ඩුවට උරාගන්න විදියට තමයි සිස්ටම් එක ඩිසයින් කරල තියෙන්නෙ! අවුල් වෙන්න මුදල් රටින් පිට කිරීමෙදී!
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    බලපන් මට නොර්ට් උනේ අපේ ගමේ ඔකේ ඉන්න 98% ම අඩු කුලේ උන් බලපල්ලා නම්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    රත්තරන් බඩු කඩයක් ටවුන් එකේ සින්නකරම කරන එකෙකුත් ඉන්නව
     
    • Wow
    Reactions: Any.key

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    අපිට උඹට වගේ අනිත් මිනිස්සුන්ගේ ඕප දූප හොය හොයා ඉන්න ඕන කමකුත් නැහැ වෙලාවකුත් නැහැ
    හොරට අස්වැසුම ගන්න එවුන් ඉන්නවනම් රජයෙන් හොයා ගනියි. ඒකට තමයි ග්‍රාම සේවකලා ඉන්නේ.
    අනිත් මිනිස්සුන්ට වල කපන ඉරිසියාකාර එවුන් තමයි ඕව හොයා හොයා ඉන්නේ.
    සිරාම බන්
     
    • Like
    Reactions: AllGood

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    අපේ වසමෙ නම් කඩ කාමර ගෙවල් කුලියට දීල වාහන ආමි එකට දාල තියන මිනිස්සුත් ඉන්නව :angry: :angry: :angry: :angry: :angry:

    https://iwms.wbb.gov.lk/household/list?

    when we want to find information for particular city or village, we have to enter following details.

    Divisional Secretariat Division,
    province
    district,
    GN division,

    this is a typical example of not understanding user/Clint in government service. It is much easier if you have a simple search bar, lets say you enter "alawwa", it will show the possible matches and you select them.

    when we discuss digitization, these are the things we have to think about. User oriented interface is an important part. No matter how good is your program, tool, it is a failure if you did not understand the end user.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දාපු එක හොඳයි ඒත් මේවා අවභාවිතා කරන කෙනෙකුට මේ පෞද්ගලික තොරතුරු අවභාවිතා කරන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. එතකොට ඒ අසාධාරණය වෙන්නෙත් සමාජයේ ඉන්න ඔළුව උස්සගන්න බැරි දුප්පත්ම පවුල් වලට. දුප්පත් වීම, අවභාවිතාවීමක් වීමේ සම්භාවිතාවකට සුදුසුකමක් වීමට මම විරුද්ධයි.
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    හොරට අස්වැසුම ගන්න පකයෙක් ඩිටෙක්ටඩ්
    මම ගන්න අස්වැසුමක් නැහැ. ඕක ගන්න එවුන්ටම තමයි වෙන එකෙක්ට ඕක හම්බවෙනකොට ඇහේ කටු අනිනවා වගේ වෙන්නේ. ඊළගට ගිහින් පෙත්සම් ගහනවා. මේ ත්‍රෙඩ් එක දාපු එකාත් ෂුවර් එකටම අස්වැසුම ගන්න එකෙක්. උන් තමයි හැම වෙලාවේම කාටද ඕක හම්බ වෙන්නේ කාටද ඕක හම්බවෙන්නේ නැත්තේ කියල හොයා හොයා ඉන්නේ. අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ කීප දෙනෙක්